HodaKollaට ඇයි බන් මෙච්චර තරහ යන්නෙ? [Call Recording]

Status
Not open for further replies.

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    Removed!
    හොඳ කොල්ලාගෙ නමට හොඳ නැහැලු, උගේ බිස්නස් කැඩෙනවලු
    ඇඩ්මීන්ට රිපෝර්ට් කරනවලු........ ඔන්න අයින් කලා
    නිකම් මොකටද සියුමැලි හිත් රිදවන්නෙ
     
    Last edited:

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    මොනව උනත් ඌ කතාකරපු විදිය හොඳයි.. මගෙන් එහෙම ඔහොම ඇහුවනම් පලවෙනි පාරම ආපස්සට වරුසාවක් දෙනව...
    ඌ ආපස්සට නොබනින්නෙ ඌ කොහොමත් ලීස් එකෙන් අපිට අරින නිසා බන්
    පොඩ්ඩක් හොයලා බලපන් ලීස් ගත්ත සේරටම ඌ මදි නොකියන්න ඇරලා තියෙන්නෙ
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඌ ආපස්සට නොබනින්නෙ ඌ කොහොමත් ලීස් එකෙන් අපිට අරින නිසා බන්
    පොඩ්ඩක් හොයලා බලපන් ලීස් ගත්ත සේරටම ඌ මදි නොකියන්න ඇරලා තියෙන්නෙ
    ඌට ඉතින් වැරද්දක් කියන්නත් බෑ. බුවා කරන්නෙ උගේ බිස්නස් එක. කාටවත් බලෙන් ලෝන් දෙන්නෑ නෙහ්. ගන්න එකා ඉතින් දැනගන්නෝන හොයල බලල තීරනයක් ගන්න
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    ඌ ආපස්සට නොබනින්නෙ ඌ කොහොමත් ලීස් එකෙන් අපිට අරින නිසා බන්
    පොඩ්ඩක් හොයලා බලපන් ලීස් ගත්ත සේරටම ඌ මදි නොකියන්න ඇරලා තියෙන්නෙ
    ඔව් නේ උගේ ජොබ් එකේ හැටියට බනින්න බැරි සීන් එකක් තියෙන්නේ.. ලීසිං කරන එවුන් කොහොමත් තැන බලල ශොට් එක දෙන්වා බන්.. අපේ පවුලෙත් එකෙක් ඉන්න්ව... අපේම එවුන් දෙන්නෙක්ට තියල ඇරලා තියෙන්නේ... වැඩේ මාට්‍ටු වෙලත් ඌ කිසිම ලැජ්ජහවක් නැතුව කතා කරල ඉන්නව බන්...
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ඌට ඉතින් වැරද්දක් කියන්නත් බෑ. බුවා කරන්නෙ උගේ බිස්නස් එක. කාටවත් බලෙන් ලෝන් දෙන්නෑ නෙහ්. ගන්න එකා ඉතින් දැනගන්නෝන හොයල බලල තීරනයක් ගන්න
    බලෙන් දෙන්නෙ නැහැ
    ඒ උනාට රේට් එක අඩුවෙන් කියලා සේරම ඉවර කරලා ගෙවන දවසට තමා දන්නෙ රේට් එක වැඩී කියලා
    එහෙම උනාම සේරම ගෙවන්න දා ගත්ත ප්ලෑන් වලට හිකෙනවා නෙ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    උඹලත් කතා කරනවද?
    ඔව් මොකද මොනව උනත් පවුලේ එකෙක් නේ.. හැබැයි ඉතින් ආයේ කාගෙන්වත් ඌට කිසිම වැඩක් කරගන්න වෙන් නෑ..මොකද ඔය සිද්දි දෙකෙන් තමා කට්ටිය හරියට සතා අදුරගත්තේ...
     
    Status
    Not open for further replies.