HodaKollaට ඇයි බන් මෙච්චර තරහ යන්නෙ? [Call Recording]

Status
Not open for further replies.

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    සල්ලිත් කපන් මොකක්ද බන් උබ ලබන වින්දනය ඕකෙන්

    1643522189974.png
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඌට ඉතින් වැරද්දක් කියන්නත් බෑ. බුවා කරන්නෙ උගේ බිස්නස් එක. කාටවත් බලෙන් ලෝන් දෙන්නෑ නෙහ්. ගන්න එකා ඉතින් දැනගන්නෝන හොයල බලල තීරනයක් ගන්න

    Mamath kiyanne oka thamai. lease eken pita una dewal nam danne na.
    anith de lease ekak ganna eka hodata hoyala balanna onene. Kauru karath oya commission eka gannawa. Office ekata gihin karath eke eka gannawa wena adurana ekek ge recommondation ekak kiyala e salli uta dala ayeth office eke gannawa arugen.
     
    HmNRazor

    Well-known member
  • ඔව් නේ උගේ ජොබ් එකේ හැටියට බනින්න බැරි සීන් එකක් තියෙන්නේ.. ලීසිං කරන එවුන් කොහොමත් තැන බලල ශොට් එක දෙන්වා බන්.. අපේ පවුලෙත් එකෙක් ඉන්න්ව... අපේම එවුන් දෙන්නෙක්ට තියල ඇරලා තියෙන්නේ... වැඩේ මාට්‍ටු වෙලත් ඌ කිසිම ලැජ්ජහවක් නැතුව කතා කරල ඉන්නව බන්...
    ඔව් මොකද මොනව උනත් පවුලේ එකෙක් නේ.. හැබැයි ඉතින් ආයේ කාගෙන්වත් ඌට කිසිම වැඩක් කරගන්න වෙන් නෑ..මොකද ඔය සිද්දි දෙකෙන් තමා කට්ටිය හරියට සතා අදුරගත්තේ...
    අපේ ඉන්නවා බම් පොරක් seizing කරන කිසිම ලැජ්ජවක් නෑ උටත් පවුලේ උන්ගේම වාහන තුනක් දැනට උස්සවලා yard වලට දම්මලා තියනවා උගේ seizing ගැන්සියට කියලා. අපේ මාම කෙනෙක්ට පෝරියල් එකකුත් දීලා සැරයක් උගේ seizing ගැන්සිය වාහනේ ගෙනියන්න දෙන්න බෑ කිව්ව වෙලාවක. පොරට කිසිම අවුලක් නෑ පවුලේ දේවල් (පිංකම්/පාටි/මගුල්/මලගෙවල්) කිව්ව ගමන් ලැජ්ජ බයක් නැතුව එනවා 😂🤣🥴
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    බලෙන් දෙන්නෙ නැහැ
    ඒ උනාට රේට් එක අඩුවෙන් කියලා සේරම ඉවර කරලා ගෙවන දවසට තමා දන්නෙ රේට් එක වැඩී කියලා
    එහෙම උනාම සේරම ගෙවන්න දා ගත්ත ප්ලෑන් වලට හිකෙනවා නෙ

    1ka leasing company da bn thiyenne? eka rate wadi nam wena ekakata yanna puluwane.
    mama nam kiyanne dennagema athe waradda.

    Hodakolla dan ganna one, customers trust eka rakena vidiyata hari yata wade karanna.
    Leasing eka ganna eka dana ganna one thaman ta awasaiyak nowena vidiyata wade kara ganna.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    අපේ ඉන්නවා බම් පොරක් seizing කරන කිසිම ලැජ්ජවක් නෑ උටත් පවුලේ උන්ගේම වාහන තුනක් දැනට උස්සවලා yard වලට දම්මලා තියනවා උගේ seizing ගැන්සියට කියලා. අපේ මාම කෙනෙක්ට පෝරියල් එකකුත් දීලා සැරයක් උගේ seizing ගැන්සිය වාහනේ ගෙනියන්න දෙන්න බෑ කිව්ව වෙලාවක. පොරට කිසිම අවුලක් නෑ පවුලේ දේවල් (පිංකම්/පාටි/මගුල්/මලගෙවල්) කිව්ව ගමන් ලැජ්ජ බයක් නැතුව එනවා 😂🤣🥴
    අපේ එකත් ඔය මොඩල්ම තමා.. බොන තැනත් ජෝක් කර කර සැපේ ඉන්නව...
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    1ka leasing company da bn thiyenne? eka rate wadi nam wena ekakata yanna puluwane.
    mama nam kiyanne dennagema athe waradda.

    Hodakolla dan ganna one, customers trust eka rakena vidiyata hari yata wade karanna.
    Leasing eka ganna eka dana ganna one thaman ta awasaiyak nowena vidiyata wade kara ganna.
    මූ මූට මන්ත්ලි ගානක් එන්න සෙට් කරන්නෙ මචන්
    රේට් එක අඩුවෙන් කියලා කියලා වාරිකේ දාන දවසට තමා රේට් එක දැන ගන්නෙ

    Uba nikm podi ekek wagene hasirenne
    U patta decent ekata katha karala thiyenne oya
    Uba thama amu gobbaya
    පට්ට ඩීසන්ට් විදිහට කතා කරන්නෙ පස්සෙ අරින්න බලන්
    අපෙන් වාසියක් තියෙනවා නම් කන පැලුවත් සද්ද නැහැ ඔහොම උන්
    ------ Post added on Jan 30, 2022 at 12:26 PM
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    Removed!
    හොඳ කොල්ලාගෙ නමට හොඳ නැහැලු, උගේ බිස්නස් කැඩෙනවලු
    ඇඩ්මීන්ට රිපෝර්ට් කරනවලු........ ඔන්න අයින් කලා
    නිකම් මොකටද සියුමැලි හිත් රිදවන්නෙ
     
    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    aiyo monawada me moda aathal. aththa kiyapan. umbe internet bill eka gewanne thaama gedarin neda? :p
     
    Status
    Not open for further replies.