Fiverr ද ජොබ් එකද?

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    do both. Job and Fiverr. and invest Fiverr money to expand your business more Fiverr account, Upwork and blogging. also saving

    use job salary for your personal expenses
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඕඩර්ස් සබ් දෙන්ඩෙපා ඔයි, ලොවෙත් කෙලවෙනවා. ඇරලා යනකන් දන්නේ නැ. ව්ගකීම උඹට සල්ලි ඌට වගේ සීණ් එකක් වෙන්නෙ නිකම්ම. උඹට ඕක දිගටම කරගෙන යන්න ඕනෙනං ජෙනුයින් විදිහට රිස්ක් එක සෑහෙන්ඩ අඩුයි. හැබැයි හරියට කරන්න ඕනෙ. ජොබ් එක වගේම තමා.. ඊටත් ඩවා හොදට කෙයාරින් තියෙන්නෙ ඕනෙ හරිනං. මෙහෙම කරපං, වැඩ එනවනං, අවුරුද්දක් යනකං ජොබ් එකත් එක්ක ඕක කරපං. උඹට ඔය කියන විදිහට වැඩ එනවනං ටොප් රේටඩ් වෙන එක ලොකූ සීණ් එකක් නෙමේ. වැඩ කරගන්න බැරි තරමට එනවනං,,

    01. ඒන ඕඩර් ගාන ලිමිට් කරගනිං. කිසි අව්ලක් නෑ. එතනින් එහාට උබේ ගිග් සර්ච් එකට පෙන්නන්නේ නෑ.
    02. ඩිලිවරි ටයිම් එක වැඩි කරපං.

    නිතරම එක ඔරරයක් හරි රන් වෙන්නයි ඔනේ, ඕඩර් ගාන අදාල නෑ. අවුරුද්දක් කරලා බලපං. කන්ෆිඩන්ට් නං ජොබට බම්බුගහගන්ඩ කියල ඕක කරපං.
    සබ් දීලා නං පුතේ ඔය ෆ්ලැට්ෆෝම් වල රැදෙන්න අමාරුයි. එක්කො උබේම ඉන්හවුස් පඩි ගෙවන ඊම් එකක් ඉන්න ඕනෙ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    මම උඹව මෙන්ෂන් කරන්නෙ නැත්තෙ ෆයිවර් ඕඩර්ස් අම්බානෙක එන නිසා වෙලාව නෑ කිව්ව නිසා. ඒක අතෑරලා ආයෙ රස්සාව කරන්න පටන්ගත්තොත් කියපන් :lol:
     
    • Haha
    Reactions: kasun090354t

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Fiverr එකේ මැසේජ් දාල ලොකු වැඩ තියෙනවා එක දිගට, ෆිවර් එකේ බජට් එකට කරන්න පුලුවන්ද අහන උන් වංගු කාරයො වෙන්න පුලුවන්ද?? 2021 හදපු රිවීව්ස් නැති කෙකෙන්යා එකවුන්ට් එකක්.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,238
    36,279
    113
    කෑගල්ල
    මම උඹව මෙන්ෂන් කරන්නෙ නැත්තෙ ෆයිවර් ඕඩර්ස් අම්බානෙක එන නිසා වෙලාව නෑ කිව්ව නිසා. ඒක අතෑරලා ආයෙ රස්සාව කරන්න පටන්ගත්තොත් කියපන් :lol:
    මේ මේ ආයේ මේක bump වෙලා.
     
    • Haha
    Reactions: hasithayad

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ප්‍රශ්ණයක් ඇහුවම කොහෙවත් යන හුත්තවල් එලියට එන්නෙ. 🤷
     
    • Haha
    Reactions: siri_ayya

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    oya awe ammata huyanna kiyana eka. pala anurage puka lovina paraya. thota hama thanama deshapalane. gihilla umbe ammata kiyapan oka. wesa.
    හරියට කියපන් උඹ ෆයිවර් කරනවද මයිනට උක දෙනවද
     
    • Haha
    Reactions: kasun090354t

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,573
    9,323
    113
    ගිග් රොටේෂන් එකක් පයිවරේ සුවර් කරලා මැච් එකක් එකක් ගහනවා කියන්නේ අනිවා දෙවි කෙනෙක් වෙන්න ඕනේ
     
    • Haha
    Reactions: kasun090354t