තාත්තා

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    හාමුදුරුවෝ කොච්චර බණ කිව්වත්, අපි කොච්චර දන්නවා උනත් ජිවිතේ අනිත්‍යයි කොයි වේලාවේද දන්නේ නෑ කියල ලගම හිටපු කෙනෙක් නැති උනාම තමයි ඒක තේරෙන්නේ , ඒ අත්දැකීම දැනෙන්නේ , කිසිම ලෙඩක් නැතුව හිටපු තාත්තා ,නැති වෙන්න කලින් දවසේ අම්මගේ Birth Day එකට හිනා වෙලා හිටපු තාත්තා, උදේ වැදලා වැඩට ගිහින් හවස එද්දී තාත්තා නැති උනා කියලා දැනගනිද්දී කොහොම දරාගන්නද ? , තාම දරාගන්නා බෑ. හිතාගන්නත් බෑ :cry::cry::cry::cry::cry::cry::cry::cry::cry:
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Trick Or Treat Halloween GIF
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    මචන් මගේ ජීවිතේ මම වැඩියෙන්ම ආදරේ කරන්නේ තාත්තට.. හැබයි වයස උනත් තාම කොල්ල වගේ ඉන්න්ව.. හැබැයි උබ ඔය කිවුව වගේ දෙයක් උනොත් දරාගන්න බැරිවෙයි...
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    දුකයි.

    හැබැයි සසරෙ තාත්තා නැතිවුන එකට දුක් වුන වාර ගාන පොලවෙ වැලි කැට ගානට වඩා වැඩි ඇති...


    අනික ඔයාට තියෙන දුක පිට අයට නැහැනෙ. ඒ කියන්නෙ දුකත් සංකල්පිතයක්..


    නිවන් සුව ලැබේවා. හැමෝටම
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    මචන් මගේ ජීවිතේ මම වැඩියෙන්ම ආදරේ කරන්නේ තාත්තට.. හැබයි වයස උනත් තාම කොල්ල වගේ ඉන්න්ව.. හැබැයි උබ ඔය කිවුව වගේ දෙයක් උනොත් දරාගන්න බැරිවෙයි...
    මචන් මහා සංගරත්නය උදෙසා දෙන දානයට වඩා ලොකොයි ,මලක් සිබින මොහොතක් කරම මයිත්‍රී බාවනාව.. උබේ තාත්ත වෙනුවෙන් මම ඒක කරන්ව අද....