තාත්තා

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,062
    20,643
    113
    හස්තිශෛලපුර
    හාමුදුරුවෝ කොච්චර බණ කිව්වත්, අපි කොච්චර දන්නවා උනත් ජිවිතේ අනිත්‍යයි කොයි වේලාවේද දන්නේ නෑ කියල ලගම හිටපු කෙනෙක් නැති උනාම තමයි ඒක තේරෙන්නේ

    ☹️☹️☹️
     
    • Like
    • Sad
    Reactions: Any.key and Ryan08

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,685
    23,314
    113
    දුක් නොවිද මැරෙන එකත් එක අතකට වාසනාවක් මචන්. හයියට ඉදපු මිනිස්සු එකතැන් වෙනව බලන එක ඊට වඩා අමාරුයි.
     
    • Like
    Reactions: Ryan08

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,371
    2,942
    113
    මාතර
    නිවන් සුව.
    හොඳට ඉඳල විඳවන්නේ නැතුව මරුන කියල හිත හදා ගනින් මචන්.
     
    • Like
    Reactions: Ryan08

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    මොනව කරන්නද මචන්, අපි හැමෝටම ඕක නියතයිනෙ ඉතින්. හිත හදාගනින් කොල්ලො. නිවන් සුව තාත්තට..!
     
    • Like
    Reactions: Ryan08

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හාමුදුරුවෝ කොච්චර බණ කිව්වත්, අපි කොච්චර දන්නවා උනත් ජිවිතේ අනිත්‍යයි කොයි වේලාවේද දන්නේ නෑ කියල ලගම හිටපු කෙනෙක් නැති උනාම තමයි ඒක තේරෙන්නේ

    ☹️☹️☹️
    අනිත්‍ය බව දන්නවා වුනාට අනිච්ඡ බව දැනගත්තොත් ඔය දුක හුගක් තුනී වෙනවා....
     
    • Like
    Reactions: Ryan08

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    බූස්ටර් එක නිසා වෙන්න පුලුවන් සමහ්‍රර ඇගවල් වලට ඔක අල්ලන් නෑ ප්‍රෙශර් වැඩිවෙනවා ප්‍රශ්න එනවා. අපෙ තාත්තත් ගිය දෙසැම්බර් වල එකපාරට නැතිවුනා. එයත් බූස්ටර් ගහලා හිටියෙ කලින් කොවිඩ් හැදිලා හොදවෙලා මාස 4ක් විතර. නැතිවුනු කෙනාගෙ අයට විතරයි දුක අනිත් අයට ඔවා ප්‍රශ්න නෙවෙ. කොරොනාවෙන් බෙරුනත් බූස්ටර් ගහලා ඇවිස්සෙන වෙන ලෙඩ වලින් මැරෙන්න පුලුවන්. දැන් එක එකා එයි බූස්ටරෙන් නෙවෙ මැරුනෙ කියාගෙන උන්ගෙ එකෙක්වත් මැරුන් නෑනෙ එක නිසා උන්ට ගානක් නෑ.