තාත්තා

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    🙏 නිවන් සුව 🙏

    කොල්ලෙක් ට තාත්තා නැති වෙනවා කියන එක තමා ජිවිතේ දරා ගන්න බැරිම දේ මන් හිතන්නේ. කොච්චර වයස උනත් 🥺

    අඩුවෙන්ම කථා කරන්නෙත් තාත්තා එක්ක . ඒ උණාට ඒ බැඳීම .
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    නිවන් සුව ලැබේවා!

    නොකිවුවට හැමෝටම ඔය බය තියනවා හැබයි ඉතින් ඔහොම උන පලවෙනියා අන්තිමයා නෙමේ කියලා හිත හදාගන්න උත්සහ කරන්න වෙනවා මොකද වගකීම් තියනවා අපෙන් උනත් යැපෙන අය ඉන්නවා ඒ අය ගැන හිතලා හිත හදාගන්නම වෙනවා
     
    • Like
    Reactions: Ryan08

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,515
    6,372
    113
    මගේ තාත්තා නැතිවෙලා දැන් අවුරුදු 11ක් ... ඒ අඩුපාඩුව අපි මැරෙනකන් පුරවන්න බෑ කාටවත්. ජීවිතයට මූන දුන්නෙ තනියම, කිසිම අත්දැකීමක් නැතුව, හොඳ නරක අහගන්න කෙනෙක් නැතුව. හයියක් වෙන්න තිබුණ තාත්තා ඕනම වෙලාවක නැති වුනා ...😭😭 අම්මා අසනීප උනා ... කාගෙවත් උදව්වක් නැතුව තනියම ආපු තැන ගැන සතුටුයි ... නමුත් තාත්තාගේ හයිය, ආශිර්වාදය තිබුන නම් මීට වඩා ගොඩක් සාර්ථක වෙන්න තිබුණ...

    ලොකුම දුක අපි හම්බ කරපු දේකින් සලකන්න බැරි උන එක ...😭😭