තාත්තා

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    අප්පා බන් මොනවා කරන්නද ඉතින් එයලා ජීවිත කාලෙම කැපකරලා හදපු උබලා ඉන්න විදිහ දැකලා සතුටින් හරි ඉන්න ඇතිනේ. මහ ලොකු දේවල් බලා පොරොතු වෙන්නේ නෑනේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,855
    67,095
    113
    අප්පා බන් මොනවා කරන්නද ඉතින් එයලා ජීවිත කාලෙම කැපකරලා හදපු උබලා ඉන්න විදිහ දැකලා සතුටින් හරි ඉන්න ඇතිනේ. මහ ලොකු දේවල් බලා පොරොතු වෙන්නේ නෑනේ.
    what a cycle.dan muge puthath mae wagema thread ekak dai.