මටත් උණ

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,298
    12,550
    113
    Piliyandala
    මටත් හරි බන්. තද ඔලුවෙ කැක්කුම ගැහිල උණ ගත්තේ ඇඟ උඩින් ගල් රෝලක් ගිහිල්ල වගේ කැක්කුම.... අම්මෝ එහෙම වේදනාවක්.

    හොඳම දේ Radip එකක් කරා ඒකත් නෙගටිව්.

    PCR ekak සහ ඩෙන්ගු චෙක් කරන්න කිව්ව.


    වැඩිපුර වතුර බොන්න මහන්සි වෙන්න එපා කියල තියෙනව...කාටහරි වදගත් වෙයි
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,298
    12,550
    113
    Piliyandala
    Ubata mnwathee dunna beheth
    Wathura da liquid da bonna ciwwe
    බෙහෙත් ටික නම් මන් බැලුවෙ වත් නෑ ඇඳෙන් නැගිටගන්න බෑ.

    දෙහි බීම වතුර සුව ධරණී ටිකක් බොනව පැයෙන් පැය වගේ... චූ කරන්න සෙට් වෙනව නිතරම.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    tumblr_mbpotqMdw41qlyx07.gif
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,550
    4,323
    113
    බෙහෙත් ටික නම් මන් බැලුවෙ වත් නෑ ඇඳෙන් නැගිටගන්න බෑ.

    දෙහි බීම වතුර සුව ධරණී ටිකක් බොනව පැයෙන් පැය වගේ... චූ කරන්න සෙට් වෙනව නිතරම.
    Uba coccara withra bonawathee payacata
    Chu ynawa aduyi ne bn
    Mna patathee ubata yanne
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,625
    1
    4,464
    113
    Matale
    උණු වතුර බීපන්. උණ ආවොත් නම් PCR එකක් ම කරලා බලපන්. සමහන් බීපන්. උගුර ලුණු වතුරින් හොදාපන්. ඩෙංගු තියෙන නිසා ඒකත් බලාගනින්.
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    මටත් හැදුනා,අද තමා හොදටම අඩු උනේ,මට එකපාරටම පාන්දර නින්දෙදි එකපාරටම පපුව හිර වෙලා හුස්ම ගන්න අමාරු උනා, උණ ඇවිත් ඉන්නම බැරි උනා, කැස්ස හෙම්බිරිස්සාවනම් හැදුනේ නෑ වෙලාවටම, හැදුන පලවෙනි දවසෙම බෙහෙත් ගත්තා ඒ නිසා තමා ඉක්මනටම අඩු උනේ , උණු වතුර බීපන්,වතුර බොන්න එහෙම බෑ වෙලාවකට තිත්ත රසයි කට >_< උණුවෙන් තේ හරි කොත්තමල්ලි බීපන් මචන්
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මගෙ දුවටත් කොරෝනා. මටයි වයිෆ්ටයි උබ ඔය කියන රෝග ලක්ෂණ සේරම තියෙනවා. ඊයේ PCR කරා අද දවල්ට තමයි රිපෝට් එන්නේ. ඇග රිදෙනවා මාර විදිහට. සේරටම හපන් පොඩ් එකාටත් දැන් 38.9 වලට උණ (තාම අවුරුදු පහයි )
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,298
    12,550
    113
    Piliyandala
    මචන් ඩෙංගු වෙන්න පුළුවන්
    චෙක් කරපන්
    ඒක තමයි ඩොකා කිව්වෙත් කොරෝනා කියල හිත්න් ඉඳල ඩෙන්ගු නම් ටිකක් වැඩිපුර පරිස්සම් වෙන්න වෙයි කියල
     
    • Like
    Reactions: NRTG and Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මටත් හැදුනා,අද තමා හොදටම අඩු උනේ,මට එකපාරටම පාන්දර නින්දෙදි එකපාරටම පපුව හිර වෙලා හුස්ම ගන්න අමාරු උනා, උණ ඇවිත් ඉන්නම බැරි උනා, කැස්ස හෙම්බිරිස්සාවනම් හැදුනේ නෑ වෙලාවටම, හැදුන පලවෙනි දවසෙම බෙහෙත් ගත්තා ඒ නිසා තමා ඉක්මනටම අඩු උනේ , උණු වතුර බීපන්,වතුර බොන්න එහෙම බෑ වෙලාවකට තිත්ත රසයි කට >_< උණුවෙන් තේ හරි කොත්තමල්ලි බීපන් මචන්
    මොනවද දීපු බෙහෙත්. මෙහෙ නම් බෙහෙත් දෙන්නේ නෑ බං. පේන් කිලස් ගන්න කියනවා විතරයි.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,298
    12,550
    113
    Piliyandala
    මගෙ දුවටත් කොරෝනා. මටයි වයිෆ්ටයි උබ ඔය කියන රෝග ලක්ෂණ සේරම තියෙනවා. ඊයේ PCR කරා අද දවල්ට තමයි රිපෝට් එන්නේ. ඇග රිදෙනවා මාර විදිහට. සේරටම හපන් පොඩ් එකාටත් දැන් 38.9 වලට උණ (තාම අවුරුදු පහයි )
    මගේ පුතාව අම්මලගේ ගෙදර නැවත්තල බන් තියෙන්නෙ. කොල්ලව ට 1.6 තාම බෙරිහන් දෙනව අපි ගාවට එන්න. පුදුම දුකක් ඒක
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    මටත් හරි බන්. තද ඔලුවෙ කැක්කුම ගැහිල උණ ගත්තේ ඇඟ උඩින් ගල් රෝලක් ගිහිල්ල වගේ කැක්කුම.... අම්මෝ එහෙම වේදනාවක්.

    හොඳම දේ Radip එකක් කරා ඒකත් නෙගටිව්.

    PCR ekak සහ ඩෙන්ගු චෙක් කරන්න කිව්ව.


    වැඩිපුර වතුර බොන්න මහන්සි වෙන්න එපා කියල තියෙනව...කාටහරි වදගත් වෙයි
    godak seethala denenawada? :unsure: :unsure: :unsure:
     
    • Like
    Reactions: shameera89 and NRTG

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    මචන් සුදර්ශන පෙති කියල එකක් තියෙනවා ඔන්ලයින් ගෙන්න ගන්නත් පුළුවන්. ගොඩක් ආයුර්වේද දොස්තරලා කියන්නේ මේක හොඳයි කියල... දිගටම උණ තියෙනවනම් පොඩ්ඩක් alert එකේ ඉඳපන්... හුස්ම ගන්න එහෙම අමාරුනම් ඉක්මනට doctor කෙනෙක්ට පෙන්නපන්... කට තිත්ත උනත්, ගඳ සුවඳ දැනුනේ නැති උනත්. මැටි ගිලිනවා වගේ හරි හිතාගෙන හොඳට කාපන්... රෙස්ට් එකේම ඉදපන්.... ඇල් වතුර පාවිච්චි කරන්නම එපා... දෙහි, ඇඹුල් දොඩම් බීපන්.... අඩුම දවසට තුන් සැරයක්වත් දුම් අල්ලපන්.... පහල ලින්ක් ටික වැදගත් වෙයි.... ගඳ සුවඳ රස දැනෙන්නේ නැත්නම් පැය දෙකකට සැරයක් වගේ දෙහි කොළ දෙකක් කටින් පල යුෂ ටික බීපන්... ඉක්මනට ගඳ සුවඳ රස දැනෙන්න ගනීයි... කන්න අමාරුනම් රතු ළුණු 5-6ක් එක්ක කාපන්... දහස්පෙතියා මල් හෝ කොල පොඩිකර සුවඳ හමන්න... ගඳ සුවඳ ඉක්මනින් එනව. දුම් අල්ලන මුට්ටියට දාලා දුම් ඇල්ලුවත් හොදයි... දාස්පෙතියා මලක් පෙති කඩලා උනුවතුර වීදුරුවකට දාලා ටිකක් තැම්බුනාම පෙරල ඒ වතුර බොන්න...

    අමු දෙහි ගෙඩියක් ( කොල පාට) පොතු පිටින් හීනියට පෙති කපන්න. ඒ පෙති වලට ලුණු , ගම්මිරිස් ඉහල, ඉඟුරු පොඩි පෙත්තක් එක්ක රෑට කාල නිදා ගන්න. වතුර බොන්න එපා කෑවට පස්සෙ. උදේ වෙනකොට හොද වෙලා තියෙයි.
    ඒත් හොඳටම අඩු නැත්නම් පැය දෙකෙන් දෙකට දෙහි පෙත්තක් කන්න...

    පොල් වතුරට ( නැත්නම් තැඹිලි ගෙඩියකට ) පැණි දොඩම් ගෙඩියක් (දෙහි හෝ දොඩම් උනත් කමක් නෑ පැණි දොඩම් නැත්නම් ) මිරිකල ඒකට ලුණු තේ හැන්දක් දාල බොන්න සතියකට විතර පාරක්. ඕනි නම් සීනි ටිකක් දා ගන්න. පිලිපීනයේ පරීක්ෂණ කරල හොයාගෙන තියෙනවලු මේක කොරෝනා පැය 2 ක් යනකොට negative වෙනව කියල. ඇත්තටම මේක මං නම් කරල බැලුව. සෙම ගතිය පවා ඉක්මනින් අඩු වෙනව. පවුලේ හැමෝටම පුරුද්දක් විදියට හදල ගත්තොත් ලංකාවෙ මේ ලෙඩ නැති වෙනව.

    රතු ළුුනු ගස්වල කොල සමග ගොටුකොල සමවගෙන සිහින්ලියා එකටදාල පොල්සමග ලුනු දියර එකතු කර ලිපතබා මලවා සාදාගන්නා මැල්ලුම් රෑට බත්සමග පීරිසිකෝප්ප බාගයක්පමන කනවිට;
    කල්ගතවූ සෙම්රෝග
    වෛරස් උණනිසා අතුරු ආබාධයක් ලෙස නොනනවතින කැස්ස
    හතිය වැනි ශ්වසන ආබාධ
    කොරෝනාව වැලඳුන අයෙකුද ශ්වසන අපහසු තාවයෙන්ද සුවයලද වටිනා ඔසුවක් .
    සුවවනතෙක් පමනක් කන්න
    ගොටුකොල වල කැල්සියම් සහ මැග්නීසියම් බහුලවනඅතර,රතුළුුනු කොලවල තුත්තනාගම් සහ මැග්නීසියම් වැනිඛනිජ බහුලව ඇතිනිසා පේශිවල ක්‍රමාකුංචත චලනයටද ආධාරකරමින් ප්‍රතිශක්තිය ද වඩවන ආහාරයක්
    සමහරඅය ගොටුකොල සීතල බව කියමින් මෙයට බියක්දැක්වුවද ගොටුකොල රත්කරනවිට සීතලගුනය නැතිවෙනව.
    (මුංඇට කොල්ලුවැනි ආහාරද කබලෙන් බැද සකස්කරගත්විට සෙමතිබෙනඅයටද අගුනයක් නැහැ රත්කරනවිට සීතලගුනය යනබව වෙදමහත්මයෙක් කියාදුන්නෙ )

    https://www.beamhelaosulanka.lk/product/sudarshana-tablets/

    https://nilkamal.lk/product/steam-inhaler/

    https://myherbals.lk/shop/lifestyle/other/හෙළ-සුවය-දුම්-හට්ටිය-hela-suwaya-dum-hattiya/

    ගෙදර ඉන්න ගමන් කරලා බලපල්ලා... මෙතන එකක්වත් වස නැහැනේ... ගුණයක් දැනුනොත් පිට උන්ට නෙමෙයිනේ...