මටත් උණ

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මගේ පුතාව අම්මලගේ ගෙදර නැවත්තල බන් තියෙන්නෙ. කොල්ලව ට 1.6 තාම බෙරිහන් දෙනව අපි ගාවට එන්න. පුදුම දුකක් ඒක
    උබලට එහෙම හරි කරන්න පුළුවන්. රටින් පිට ඉන්න අපි දරුවන්ව කොහේ කියලා නතර කරන්නද??? වැක්සින් දෙකම අරන් ඉන්න අපිට මෙච්චර අමාරුයි නම් පොඩි එකාට කොහොම අමාරු වෙයිද කියලා බයේ බං ඉන්නේ. පොඩ් අයට එච්චර අමාරු වෙන්නේ නෑ කියලා කියනවා ඒ වුනාට ගිණිකබල වගේ උණ දැන් ☹️☹️☹️
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,554
    113
    Piliyandala
    මචන් සුදර්ශන පෙති කියල එකක් තියෙනවා ඔන්ලයින් ගෙන්න ගන්නත් පුළුවන්. ගොඩක් ආයුර්වේද දොස්තරලා කියන්නේ මේක හොඳයි කියල... දිගටම උණ තියෙනවනම් පොඩ්ඩක් alert එකේ ඉඳපන්... හුස්ම ගන්න එහෙම අමාරුනම් ඉක්මනට doctor කෙනෙක්ට පෙන්නපන්... කට තිත්ත උනත්, ගඳ සුවඳ දැනුනේ නැති උනත්. මැටි ගිලිනවා වගේ හරි හිතාගෙන හොඳට කාපන්... රෙස්ට් එකේම ඉදපන්.... ඇල් වතුර පාවිච්චි කරන්නම එපා... දෙහි, ඇඹුල් දොඩම් බීපන්.... අඩුම දවසට තුන් සැරයක්වත් දුම් අල්ලපන්.... පහල ලින්ක් ටික වැදගත් වෙයි.... ගඳ සුවඳ රස දැනෙන්නේ නැත්නම් පැය දෙකකට සැරයක් වගේ දෙහි කොළ දෙකක් කටින් පල යුෂ ටික බීපන්... ඉක්මනට ගඳ සුවඳ රස දැනෙන්න ගනීයි... කන්න අමාරුනම් රතු ළුණු 5-6ක් එක්ක කාපන්... දහස්පෙතියා මල් හෝ කොල පොඩිකර සුවඳ හමන්න... ගඳ සුවඳ ඉක්මනින් එනව. දුම් අල්ලන මුට්ටියට දාලා දුම් ඇල්ලුවත් හොදයි... දාස්පෙතියා මලක් පෙති කඩලා උනුවතුර වීදුරුවකට දාලා ටිකක් තැම්බුනාම පෙරල ඒ වතුර බොන්න...

    අමු දෙහි ගෙඩියක් ( කොල පාට) පොතු පිටින් හීනියට පෙති කපන්න. ඒ පෙති වලට ලුණු , ගම්මිරිස් ඉහල, ඉඟුරු පොඩි පෙත්තක් එක්ක රෑට කාල නිදා ගන්න. වතුර බොන්න එපා කෑවට පස්සෙ. උදේ වෙනකොට හොද වෙලා තියෙයි.
    ඒත් හොඳටම අඩු නැත්නම් පැය දෙකෙන් දෙකට දෙහි පෙත්තක් කන්න...

    පොල් වතුරට ( නැත්නම් තැඹිලි ගෙඩියකට ) පැණි දොඩම් ගෙඩියක් (දෙහි හෝ දොඩම් උනත් කමක් නෑ පැණි දොඩම් නැත්නම් ) මිරිකල ඒකට ලුණු තේ හැන්දක් දාල බොන්න සතියකට විතර පාරක්. ඕනි නම් සීනි ටිකක් දා ගන්න. පිලිපීනයේ පරීක්ෂණ කරල හොයාගෙන තියෙනවලු මේක කොරෝනා පැය 2 ක් යනකොට negative වෙනව කියල. ඇත්තටම මේක මං නම් කරල බැලුව. සෙම ගතිය පවා ඉක්මනින් අඩු වෙනව. පවුලේ හැමෝටම පුරුද්දක් විදියට හදල ගත්තොත් ලංකාවෙ මේ ලෙඩ නැති වෙනව.

    රතු ළුුනු ගස්වල කොල සමග ගොටුකොල සමවගෙන සිහින්ලියා එකටදාල පොල්සමග ලුනු දියර එකතු කර ලිපතබා මලවා සාදාගන්නා මැල්ලුම් රෑට බත්සමග පීරිසිකෝප්ප බාගයක්පමන කනවිට;
    කල්ගතවූ සෙම්රෝග
    වෛරස් උණනිසා අතුරු ආබාධයක් ලෙස නොනනවතින කැස්ස
    හතිය වැනි ශ්වසන ආබාධ
    කොරෝනාව වැලඳුන අයෙකුද ශ්වසන අපහසු තාවයෙන්ද සුවයලද වටිනා ඔසුවක් .
    සුවවනතෙක් පමනක් කන්න
    ගොටුකොල වල කැල්සියම් සහ මැග්නීසියම් බහුලවනඅතර,රතුළුුනු කොලවල තුත්තනාගම් සහ මැග්නීසියම් වැනිඛනිජ බහුලව ඇතිනිසා පේශිවල ක්‍රමාකුංචත චලනයටද ආධාරකරමින් ප්‍රතිශක්තිය ද වඩවන ආහාරයක්
    සමහරඅය ගොටුකොල සීතල බව කියමින් මෙයට බියක්දැක්වුවද ගොටුකොල රත්කරනවිට සීතලගුනය නැතිවෙනව.
    (මුංඇට කොල්ලුවැනි ආහාරද කබලෙන් බැද සකස්කරගත්විට සෙමතිබෙනඅයටද අගුනයක් නැහැ රත්කරනවිට සීතලගුනය යනබව වෙදමහත්මයෙක් කියාදුන්නෙ )

    https://www.beamhelaosulanka.lk/product/sudarshana-tablets/

    https://nilkamal.lk/product/steam-inhaler/

    https://myherbals.lk/shop/lifestyle/other/හෙළ-සුවය-දුම්-හට්ටිය-hela-suwaya-dum-hattiya/

    ගෙදර ඉන්න ගමන් කරලා බලපල්ලා... මෙතන එකක්වත් වස නැහැනේ... ගුණයක් දැනුනොත් පිට උන්ට නෙමෙයිනේ...
    දෙහි කොල නම් කාල බලන්න ඕනේ කට තිත්තයි.

    උණුවතුර නම් බොන්නම බෑ. ලයිම් ජූස් ටිකක් හදන් බිව්වත්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,544
    124,733
    113
    දෙහිවල
    ඒක තමයි ඩොකා කිව්වෙත් කොරෝනා කියල හිත්න් ඉඳල ඩෙන්ගු නම් ටිකක් වැඩිපුර පරිස්සම් වෙන්න වෙයි කියල

    කොරෝන වලට සැකනම් PCR එකක් කරපන්.
    නැත්නම් ඩෙංගු චෙක් කරපන් ඉක්මනට

    සෙල්ලමක් නෙමේ ඩෙංගු
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    මොනවද දීපු බෙහෙත්. මෙහෙ නම් බෙහෙත් දෙන්නේ නෑ බං. පේන් කිලස් ගන්න කියනවා විතරයි.
    බෙහෙත් බර සෙට් එකක්ම දුන්නා මචන්, බෙහෙත් වේල් දෙකයි බිව්වේ මට නම් අඩුවක් දැනුනා මචන්, මහන්සි වෙන්න යන්නෙපා පොඩ්ඩක් බෙඩ් රෙස්ට් කරන්න දවසක් විතර !
     
    • Like
    Reactions: Ryan08

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,554
    113
    Piliyandala
    උබලට එහෙම හරි කරන්න පුළුවන්. රටින් පිට ඉන්න අපි දරුවන්ව කොහේ කියලා නතර කරන්නද??? වැක්සින් දෙකම අරන් ඉන්න අපිට මෙච්චර අමාරුයි නම් පොඩි එකාට කොහොම අමාරු වෙයිද කියලා බයේ බං ඉන්නේ. පොඩ් අයට එච්චර අමාරු වෙන්නේ නෑ කියලා කියනවා ඒ වුනාට ගිණිකබල වගේ උණ දැන් ☹️☹️☹️

    උබලට එහෙම හරි කරන්න පුළුවන්. රටින් පිට ඉන්න අපි දරුවන්ව කොහේ කියලා නතර කරන්නද??? වැක්සින් දෙකම අරන් ඉන්න අපිට මෙච්චර අමාරුයි නම් පොඩි එකාට කොහොම අමාරු වෙයිද කියලා බයේ බං ඉන්නේ. පොඩ් අයට එච්චර අමාරු වෙන්නේ නෑ කියලා කියනවා ඒ වුනාට ගිණිකබල වගේ උණ දැන් ☹️☹️☹️
    අපො දරුවො ලෙඩ වෙන එක දරාගන්න අමාරුයි බන් අපිට නම් කොහොමහරි දරාගෙන ඉන්න පුලුවන්
     
    • Like
    Reactions: NRTG and Ryan08

    SathminaD

    Well-known member
  • Nov 6, 2020
    164
    338
    63
    අපෙත් ගෙදර හැමෝටම හැදුනා.. අම්මටනම් පොසිටිව්...අපිටත් පොසිටිව් ඇති.. නිරෝධනය වෙලා ඉන්නවා...

    මටත් හොඳටම ඔලුව කැක්කුමක් හැදිලා උණ වැඩි උනා. බෙහෙත් ගත්තට පස්සෙ නම් වැඩිය අව්ලක් නෑ...

    අනිවාර්යයෙන් Dengue Report එකක් ගන්න අනිවාර්යයෙන්.. බලන් ඉන්න නම් එපා.. ඩෙංගු නම් කරුමයක් හැදෙන්න නම් එපා... දැන්ම Report එකක් අරන් බලන්න ලෙඩේ ඇවිසෙන්න කලින් පාලනේ කරගත්තොත් අමාරු නෑනෙ..

    අනික කොරෝනානම් ඇල්වතුර නම් අල්ලන්නවත් එපා කියලා තමා කියන්නෙ..

    Get Well Soon හැමෝටම.. ශක්තිමත්ව ඉන්න..
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,551
    4,323

    Adu unath report ecac ganna onathee bn
     
    SathminaD

    Well-known member
  • Nov 6, 2020
    164
    338
    63
    Adu unath report ecac ganna onathee bn

    Dengue ද.. Doc Report එකක් ගන්න කිව්වනම් ඉතින් ගත්තනම් හොඳයි නේද හිතටත් නිදහස්නෙ.. Dengue අඩු වෙලා තිබිලා මහන්සි එහෙම උනොත් ඉවරයි... හිතේ බයෙන් ඉන්නෙත් නැතුව බලලා දැම්මනම් කෝකටත් හොඳයි...
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අපෙත් ගෙදර හැමෝටම හැදුනා.. අම්මටනම් පොසිටිව්...අපිටත් පොසිටිව් ඇති.. නිරෝධනය වෙලා ඉන්නවා...

    මටත් හොඳටම ඔලුව කැක්කුමක් හැදිලා උණ වැඩි උනා. බෙහෙත් ගත්තට පස්සෙ නම් වැඩිය අව්ලක් නෑ...

    අනිවාර්යයෙන් Dengue Report එකක් ගන්න අනිවාර්යයෙන්.. බලන් ඉන්න නම් එපා.. ඩෙංගු නම් කරුමයක් හැදෙන්න නම් එපා... දැන්ම Report එකක් අරන් බලන්න ලෙඩේ ඇවිසෙන්න කලින් පාලනේ කරගත්තොත් අමාරු නෑනෙ..

    අනික කොරෝනානම් ඇල්වතුර නම් අල්ලන්නවත් එපා කියලා තමා කියන්නෙ..

    Get Well Soon හැමෝටම.. ශක්තිමත්ව ඉන්න..
    මචන් උඹලා බුස්ටර් එකත් ගැහුවට පස්සෙද පොසිටිව් වෙලා අමාරු උනේ ?
     
    • Like
    Reactions: Stimulus mind

    SathminaD

    Well-known member
  • Nov 6, 2020
    164
    338
    63
    මචන් උඹලා බුස්ටර් එකත් ගැහුවට පස්සෙද පොසිටිව් වෙලා අමාරු උනේ ?
    අනිත් අයටනම් Booster එකත් ගහලා ඉන්නේ මචන්... එයලාටත් උණ හැදුනා.. මටත් Pfizer 1st Dose එක ගහලා ඉන්නෙ.. මටනම් දවස් 2කෙන් වගේ හොඳ උනා අමාරුවක් නම් උනේ නෑ ලොකුවට... උණ හැදුන එකයි ඔලුව කැක්කුමයි තමයි...

    ගෙදර අනිත් අයටත් උණ නිසා තියෙන අපහසුව තමයි.. අමාරු උනේ නෑ... 100% හොඳ නෑ මහන්සි වෙන්නෙ නැතුව රෙස්ට් එකේ ඉන්න නිසා සාමාන්‍ය ගෙදර වැඩ ටික කරගෙන ඉන්න පුළුවන් තත්වයක් තියෙයි..