රුපියල් 10 ගානේ දීලා 1000ක් වෙනමත් දීලා..

namal_sir_buduwewa

Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    mun swiss franc, euro walata denne na. anika hithapan, franc 1000k maseta ewwoth ekakata rs. 10 gaane dunnath 10,000.
    r. 10,000 aththa value eka franc 30-35k wage.
    munta franc 1000 ewala mata paduwa rupiyal walin 40,000k wage, (aduma franc 150).

    maru business eka, kabbage bankuwen yawanna ona athin franc 100kata wada padu karan.

    undiyalma thamai mun innakan
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    mun swiss franc, euro walata denne na. anika hithapan, franc 1000k maseta ewwoth ekakata rs. 10 gaane dunnath 10,000.
    r. 10,000 aththa value eka franc 30-35k wage.
    munta franc 1000 ewala mata paduwa rupiyal walin 40,000k wage, (aduma franc 150).

    maru business eka, kabbage bankuwen yawanna ona athin franc 100kata wada padu karan.

    undiyalma thamai mun innakan
    යුරෝ වලට දුන්නා. සම්පත් එකට එවලා මට ලැබුනා⁣නේ අදත්. එවන යුරෝ ගානය එන $ ගාන බලලා ඒකට රු.10 දෙනවා.
     

    NotoriousMMA

    Active member
  • Dec 15, 2018
    125
    176
    43
    හරිනම් ඔයිට වඩා එන්න ඔනි නේද සෙලින්ග් රෙට් එක්ක බලනකොට. මොනා කරන්නද මාත් $100ක් ගත්තා, වැඩිපුර 10ය ගානෙ ලැබුන එච්චරම තමයි
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    Commercial එකේ 197 තමා බන්. ටෝටල් එක $ ගානෙන් බෙදපුවාම 207 ගානේනම් දාලා තිබ්බා ඒත් 1000 හේ කතාව තෙරුනේ නෑ
    හැම ඩොලර් එකටම වැඩියෙන් Rs.10ක් දෙනවා
    හැම ට්‍රාන්ස්ෂැක්ෂන් එකටම Rs.1000ක් දෙනවා
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    100$ ගත්තා වෙනම 1000ක් නම් දුන්නේ නෑ.
    Untitled.jpg


    මෙහෙම එකක් නැද්ද බලපන්
     
    • Like
    Reactions: kasun090354t

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,631
    6,195
    113
    Ara 76tath hambela thibbe. mata 320tath na :dull: habai ntb
    machan oka aluthen denna patan gatte.. ada 56k withdrow kara 10th ne 1000th ne ,, un oka hadanne dawas ganak pahuwela... mage nam watenne owa CBSL(central bank slrilanka) mama hitanne... ehemaimai mini slip eke print wenne...
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    CBSL එක විතරයි තිබ්බේ. ඒක ගෙවන්න මන් ගත්ත ගාන මදිද දන්නේ නෑනේ. 100$ නේ. මේ පාර ටිකක් එකතු උනා බලමුකෝ
    මම HNB එකට විත්ඩ්‍රෝ කලේ ඩොලර් 53ක්ද කොහෙද බන්
    ඕක වෙනවද බලන්නමයි ගත්තෙ
     
    • Love
    Reactions: kasun090354t