Wise 202 enawa ne. 202 + 10 wa matatWise -> සම්පත් අද දැම්මා. Wise කොහොමත් රේට් තවත් වැඩිනේ. රු.10 ලැබුනා. ඔය 1000 කතාව මොකක්ද?
Wise 202 enawa ne. 202 + 10 wa matatWise -> සම්පත් අද දැම්මා. Wise කොහොමත් රේට් තවත් වැඩිනේ. රු.10 ලැබුනා. ඔය 1000 කතාව මොකක්ද?
ne amatahara wenama 1000k bn.. cbsl tran ..kiyala mini slip eke tiyenne///Oka den masa keepayaka idan enawa ne? Mama kiwwe Rs 10 per $.
Mama giya satiye $500 denma Rs4900 ganak awit tibba
salli account ekata awahama ena msg eke ceft kiyala watenne HNB eke.ceft? cbsl?
ela machan. mata bank eken salli watunahama ena msg eke ara widihata tibbe.ne mcn, mama kiwe paypal salli ena widiya. Rs 10 nam denne additional ekakne.
Seylan eke Rs 10 ewanne "inward remittances incentive" kiyala
යුරෝ වලට දුන්නා. සම්පත් එකට එවලා මට ලැබුනානේ අදත්. එවන යුරෝ ගානය එන $ ගාන බලලා ඒකට රු.10 දෙනවා.mun swiss franc, euro walata denne na. anika hithapan, franc 1000k maseta ewwoth ekakata rs. 10 gaane dunnath 10,000.
r. 10,000 aththa value eka franc 30-35k wage.
munta franc 1000 ewala mata paduwa rupiyal walin 40,000k wage, (aduma franc 150).
maru business eka, kabbage bankuwen yawanna ona athin franc 100kata wada padu karan.
undiyalma thamai mun innakan
Commercial එකේ 197 තමා බන්. ටෝටල් එක $ ගානෙන් බෙදපුවාම 207 ගානේනම් දාලා තිබ්බා ඒත් 1000 හේ කතාව තෙරුනේ නෑmata iye payoneer 197i ne dunne bn...
හැම ඩොලර් එකටම වැඩියෙන් Rs.10ක් දෙනවාCommercial එකේ 197 තමා බන්. ටෝටල් එක $ ගානෙන් බෙදපුවාම 207 ගානේනම් දාලා තිබ්බා ඒත් 1000 හේ කතාව තෙරුනේ නෑ
100$ ගත්තා වෙනම 1000ක් නම් දුන්නේ නෑ.හැම ඩොලර් එකටම වැඩියෙන් Rs.10ක් දෙනවා
හැම ට්රාන්ස්ෂැක්ෂන් එකටම Rs.1000ක් දෙනවා
CBSL එක විතරයි තිබ්බේ. ඒක ගෙවන්න මන් ගත්ත ගාන මදිද දන්නේ නෑනේ. 100$ නේ. මේ පාර ටිකක් එකතු උනා බලමුකෝ
Ara 76tath hambela thibbe. mata 320tath naCBSL එක විතරයි තිබ්බේ. ඒක ගෙවන්න මන් ගත්ත ගාන මදිද දන්නේ නෑනේ. 100$ නේ. මේ පාර ටිකක් එකතු උනා බලමුකෝ
habai ntbmachan oka aluthen denna patan gatte.. ada 56k withdrow kara 10th ne 1000th ne ,, un oka hadanne dawas ganak pahuwela... mage nam watenne owa CBSL(central bank slrilanka) mama hitanne... ehemaimai mini slip eke print wenne...Ara 76tath hambela thibbe. mata 320tath nahabai ntb
මම HNB එකට විත්ඩ්රෝ කලේ ඩොලර් 53ක්ද කොහෙද බන්CBSL එක විතරයි තිබ්බේ. ඒක ගෙවන්න මන් ගත්ත ගාන මදිද දන්නේ නෑනේ. 100$ නේ. මේ පාර ටිකක් එකතු උනා බලමුකෝ
10 nan dawasen enawa. okak awe nanemachan oka aluthen denna patan gatte.. ada 56k withdrow kara 10th ne 1000th ne ,, un oka hadanne dawas ganak pahuwela... mage nam watenne owa CBSL(central bank slrilanka) mama hitanne... ehemaimai mini slip eke print wenne...
