සල්ලි කඩාගන්න ගැට

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඊයෙ රෑ මම ගල්කිස්සෙ Pharmacy එකක් ගාව නවත්තන් ඉන්නකොට මිනිහෙකුයි මුස්ලිම් ගෑනියෙකුයි පොඩි ලමයෙකුයි ඇවිත් කතාවක් කියනවා බස් එකේදි බෑග් එක උස්සලලු ඉන්නෙ ත්‍රිකුනාමලේ මුතූර් වලලු පිටකොටුවට ගිහින් බස් එකේ යන්න සල්ලි නෑලු එක්කෙනෙක්ට 450ක්ලු ගිහින් සල්ලි දාන්නම්ලු ලොකු උදව්වක්ලු මාත් මැරුනු තාත්තා මතක් කරලා 100ක් දුන්නා උන් ස්තූතියි වත් කිව්වෙ නෑ ගත්තෙ කලින් අරන් තිබුනු දෙයක් දෙන්න තිබිලා ගත්තා වගේ. දුන්නට පස්සෙ මතක් වුනෙ අඩුගානෙ උන්ගෙ අයිඩී එකවත් බැලුවනම් කියලා පස්සෙ තේරුනා බොරුවක් වගේ කියලා මොකද මිනිහා මුලින්ම ඇහුවා මම මේ පැත්තෙද කියලා මම නෑ දුර කියලා කිව්වා එතකොට තමා කතාව පටන් ගත්තේ. දැන් සල්ලි අනුකම්පාවෙන් ගන්න ක්‍රම ගොඩයි වගේ ඇත්තටම කරදරේක වැටුනු කෙනෙකුටවත් උදව් කරන්න හිතෙන් නෑ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy

    ID ඉල්ලන්ඩෙපා බන්. උන්ට කෝවිඩ් හැදිලා තිබ්බොත්
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Ohoma un hambunama kiyapan langama thiyena police station ekata yanna kiyala. They'll help.
    Nathnam uba policiye wage act karapan. Ekko uba eyalawa police station ekata gihin eralawannam kiyapan.
    ඔව් එහෙම මතක්වුනානම් හොරේ නිකන්ම අල්ලගන්නවා
     
    • Like
    Reactions: planner123 and NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,279
    21,186
    113
    විස්තර හොයන්නෙ නැතුව පිනට දෙන අදහසින් දීලා දීපු ගාන අමතක කරලදාපන්. ලොකු ගනන් දෙන්නෙ නෑනෙ කෝමත්. බොරුවක් කියලගත්තත් උබට පින් ඉතුරු වෙයි උන්ට පව් ගොඩ ගැහෙයි.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    විස්තර හොයන්නෙ නැතුව පිනට දෙන අදහසින් දීලා දීපු ගාන අමතක කරලදාපන්. ලොකු ගනන් දෙන්නෙ නෑනෙ කෝමත්. බොරුවක් කියලගත්තත් උබට පින් ඉතුරු වෙයි උන්ට පව් ගොඩ ගැහෙයි.
    අනිත් එවුන්ට දැනගන්නත් එක්ක කිව්වෙ මාත් පිනක් කියලා දුන්නෙ
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මේ රට අර්තියක කඩන වෙටෙන්න හේතුව තමයි හොරකම. හොරකම වෙන්න හේතුව තමයි නිලදාරී වාදය සහ මිනිස්සුන්ගේ කම්මැලි කම.
    දානය දෙන එක කිසිම වැරද්දක් නැහැ, එත් එක හරි විදිහට දෙන්න ඕනේ. අත්තටම දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ තමයි, එකට USAID වගේ අයතන ජාලයක් තියන්න ඕනේ. එහම non-profit organization එකක් ලංකාවේ නැහැ නේ, එන්න එකයි අව්ල්. ඒ වගේම community funded welfare organization වල මුදල් විගණනය වෙන්න නීති තියන්න ඕනේ. අපේ ස' ඉන්න කන්, ස'ගේ අය්යා ඉන්න කම් ඕව වෙන්නේ නැහැ.

    හරිම දේ තමයි කරන්න ඕනේ, පොලිසියට ගිහින් antry එකක් දාල ඒ antry එකේ copy එකක් නැත්තම් උදව් නොකරන එක.
     
    කොහොම එවුන්ද දන්නෑනෙ බන් යනකොට බෙල්ලට පිහියක් තිබ්බොත්. උදව් කරන්න ගිහින් . අනික කොරෝනා හැමතැනම
     
    • Like
    Reactions: NRTG

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,295
    13,189
    113
    33
    ෆින්ලන්ඩ්
    Ohoma un hambunama kiyapan langama thiyena police station ekata yanna kiyala. They'll help.
    Nathnam uba policiye wage act karapan. Ekko uba eyalawa police station ekata gihin eralawannam kiyapan.
    පොලිසිය වගේ කවදාවත් ඇක්ට් කරන්න තියා හිතනවත් එපා. අහු උනොත් ඉවරෙටම ඉවරයි. අවුරුදු දෙකක් හිරේ. සද ගුටි හම්බ වෙනවා පොලිසියේදී.

    අදුරණ කෙනෙක් ට උන සීන් එකක් නිසා කියන්නේ. උන් හෙන සල්ලි තිබ්බ මිනිස්සු. අන්තිමටම නන්නන්තර උනා.

    ඔක්කොම විකුණලා රට යන්න හැදුවත් පොලිස් රිපෝට් ගන්න බැරි උනා.
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Mama nm machan kauru illuwath puluwan ganak denw
    Un eken mnw karath apita kmk na...api hoda hithinne denne
    Aye eka gana hithanna yannath epa mkd danayak mahathpala wenna nm denna kalinuth,dena welaweth dunnata passeth e gana hoda hitha e widihatama thiyaganna one
    Uba e karagaththu pina anumodan wenw🙏
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔව මොනාද බන් 2013 වගේ කොල්ලුපිටි හන්දිය ගාවින් හැරිල යනකොටම ලොර්ඩ් කරන බස් එකෙන් බැහැල එකෙක් දුවන් ආපි. මල්ලි පර්ස් එක වැටිල 100 ක් දෙන්න කියල. මුන් නිකන් දුවන් එන්නෙ හදිසියට අපි දෙයි කියල. පස්සේ මූ කියනව 50 ක් වත් නැද්ද කියල. නෑ හුx කියන්න බැරි කමට නෑ කිව්වා. :lol:
     
    Last edited:

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය

    මෙන්න ඉතින් අපේ එස්කොලේ principal කරපු වැඩේ.

    News site 2ක 3ක ඔය news එක අයින් කරන්න Admin ලාට නොවන්ද ටික විතරයි.
    ඇත්තම කිවොත් මගේ කීම හින්ද තමයි site 2ක මේ නෙව්ස් එක අයින් උනේ.

    එත් අපේ එස්කොලේ එකෙක්ම කරනවා news site එකක්, ඌ කියපු කතාවත් ඇත්ත.
    "මල්ලි ඔයා කියන නිසා නෙමයි එස්කොලේට හොදක් වෙනවා නම් මේක අයින් කරන්නේ මේ මම 1න් ම,
    එත් දැන් එස්කොලේ 5වසර එකත් දන්නවා අපේ ස' පගාව ගත්ත කියල,
    ඉතින් එක එලි නොකර යට යවන්න හදනව කියන්නේ එස්කොලේ 5 වසර එකාට අපි පගාව ගන්න හැටි දෙන හැටි
    උගන්නනවා නෙමයි ද කියල"

    ඌ කියපු කතාව සම්පුර්න ඇත්ත.
    එකොලේට ඇත්තටම ආදරේ නම් මෙහම දෙයක් උනා කියල එලි කරන්න ඕනේ.
    සමහර කසාය තිතයි, එත් බොන්න වෙනවා ලෙඩේ නිටවට හොද කර ගන්න.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,451
    1
    32,140
    113
    - උඩරට -
    අපිව දුකට පත් කරලා සල්ලි කඩා ගන්න දැන් ඉන්න එවුන් දක්ශයි බන්.
    ඕක බිස්නස් එකක් ලොකු. :baffled:
    ඔය හිගමන් යදින එකාට නෙවේ ඔය සල්ලි යන්නේ :rolleyes:
    ඔක්කොම මාෆියා බන්

    ගොඩක් වෙලාවට බලපන් ඔය පන්සල් ගාව ඉන්නවා ප්‍රෙග්නට් හදුන්කූරූ විකුනන අය..
    එයාලාට නෙවේ ඒ සල්ලි යන්නේ .
    විමසිලිමත්ව හිටියා නම් බලන්න පුලුවන් ඔය සෙට් එකක්ම වැන් එකකින් ගෙනත් බස්සනවා වෙලාවට. ශිෆ්ට් එකට වැඩ බන්.
    එක්කන් යන්නත් ආයේ එනවා.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මේ කාලේ ඔහොම තමයි බන්. කීයක් හරි කඩාගන්න ඉන්නේ

    ඕන ගාණට විතරක් සල්ලි අරන් යන්න. wallet එකක්වත් ගෙනියන්න එපා.
    මං නම් වෙන වෙනම සාක්කු වල සල්ලි දාන්නේ
    එතකොට pit pocket ගහන උන් අනාතයි :lol:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    මුස්ලිම් ගෑනී ලස්සනයිඩ :rofl:
    Ah shit here we go

    මේ කාලේ ඔහොම තමයි බන්. කීයක් හරි කඩාගන්න ඉන්නේ

    ඕන ගාණට විතරක් සල්ලි අරන් යන්න. wallet එකක්වත් ගෙනියන්න එපා.
    මං නම් වෙන වෙනම සාක්කු වල සල්ලි දාන්නේ
    එතකොට pit pocket ගහන උන් අනාතයි :lol:
    Kari wada:lol:
    ------ Post added on Feb 5, 2022 at 8:57 PM
     
    • Haha
    Reactions: charitha2011

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මම නම් කාට හරි යමක් දෙන්නේ මගේ හිතට වදදෙන හැගීමෙන් නිදහස් වෙන්න. නැත්නම් පස්සේ මට ඒක මාර විදිහට වද දෙනවා සමහර සිද්දි අවුරුදු ගානක් තිස්සේ හිතට බරක් වෙලා තියෙනවා. දෙදාස් දොළහේ ලංකාවට ආපු වෙලාවක මම ගෙදර ඉස්සරහා කතා එක්ක හරි ෆෝන් එකෙන් කතා කර කර ඉන්නකොට වයසක සීයා කෙනෙක් කබල් බයිසිකයක් තල්ලු කරගෙන ඇවිත් මගෙන් ඇහුවා මහත්තයා හැමදාම උදේට මම පත්තරේ ගෙනත් දෙන්නද කියලා මම කෝල් එකේ සිහියෙන් එපා කියලා කිව්වා ඇත්තටම අපේ ගෙදර එහෙම පත්තර කියවන්න කවුරුත් නෑ ඒත් මට පස්සේ හිතුණා ඇයි මම ඒ මනුස්සයට සල්ලි කීයක් හරි දුන්නේ නැත්තේ කියලා. ඒ සීයා එහෙම පත්තරේ ගෙනත් දීලා කීයක් හරි ගන්නවා ඇති පව්. මට අදටත් ඒ සිද්දිය අමතක කරන්න බෑ. හැබැයි මම කැමති නෑ කවුරුවත් මාව රවට්ටනවට එහෙම බොරු කරනවා කියලා හිතෙන උන්ට මම සල්ලි දෙන්නේ නෑ ගොඩක්ම ඔය ෆුඩ්සිටි ඉස්සරහ පොඩි දරුවෝ තියාගෙන හදුන්කුරු කපුරු බෝළ විකුණන අයට මම කවදාවත් සල්ලි දෙන්නේ නෑ. ඒත් අර අතේ ඉන්න දරුවා දිහා බලාගෙන පාඩුවේ යන්නත් බෑ ඒ නිසා මම කරන්නේ බිස්කට්, බනිස්, කොකාකෝලා වගේ ටිකක් අරන් දරුවට දීලා යන එක.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,263
    24,419
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    විස්තර හොයන්නෙ නැතුව පිනට දෙන අදහසින් දීලා දීපු ගාන අමතක කරලදාපන්. ලොකු ගනන් දෙන්නෙ නෑනෙ කෝමත්. බොරුවක් කියලගත්තත් උබට පින් ඉතුරු වෙයි උන්ට පව් ගොඩ ගැහෙයි.
    :yes: මාත් කරන්නෙ මේ වැඩේ. හොරකමට කලත්ඒ ලැබුනදෙයින් එ මනුස්සයගෙ මූනට ලැබෙන හිනාවෙන් හිත පිරෙනව.