ඊයෙ රෑ මම ගල්කිස්සෙ Pharmacy එකක් ගාව නවත්තන් ඉන්නකොට මිනිහෙකුයි මුස්ලිම් ගෑනියෙකුයි පොඩි ලමයෙකුයි ඇවිත් කතාවක් කියනවා බස් එකේදි බෑග් එක උස්සලලු ඉන්නෙ ත්‍රිකුනාමලේ මුතූර් වලලු පිටකොටුවට ගිහින් බස් එකේ යන්න සල්ලි නෑලු එක්කෙනෙක්ට 450ක්ලු ගිහින් සල්ලි දාන්නම්ලු ලොකු උදව්වක්ලු මාත් මැරුනු තාත්තා මතක් කරලා 100ක් දුන්නා උන් ස්තූතියි වත් කිව්වෙ නෑ ගත්තෙ කලින් අරන් තිබුනු දෙයක් දෙන්න තිබිලා ගත්තා වගේ. දුන්නට පස්සෙ මතක් වුනෙ අඩුගානෙ උන්ගෙ අයිඩී එකවත් බැලුවනම් කියලා පස්සෙ තේරුනා බොරුවක් වගේ කියලා මොකද මිනිහා මුලින්ම ඇහුවා මම මේ පැත්තෙද කියලා මම නෑ දුර කියලා කිව්වා එතකොට තමා කතාව පටන් ගත්තේ. දැන් සල්ලි අනුකම්පාවෙන් ගන්න ක්‍රම ගොඩයි වගේ ඇත්තටම කරදරේක වැටුනු කෙනෙකුටවත් උදව් කරන්න හිතෙන් නෑ



මාත් කරන්නෙ මේ වැඩේ. හොරකමට කලත්ඒ ලැබුනදෙයින් එ මනුස්සයගෙ මූනට ලැබෙන හිනාවෙන් හිත පිරෙනව.