උස කීයද?

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,051
    4,831
    113
    හිතපන් ටුක් එකක යන්න අමාරුයි, බස් එකක පිටිපස්සේ සිට් එකේ විතරයි යන්න පුළුවන්.
    AC බස් වල ඔලුව වදිනවා පොඩි ඒවගේ
    කොටින්ම කියුවොත් ජැක වදින්නේ කොන්ද උඩ පිටට ( අසහනයෙන් නෙමේ කියුවේ, අවාසියක් නිසා )
    ඔවු බන්. තව කේස් තියෙනව. මමත් 6.1'
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    5"7" මගේ අනිත් යාළුවන්ට ශාපෙක්ෂ මම කොටයි. උන් මාව බයිට් කරනවා හරියට අඩි 4ක් විතර උස එකෙක් ගානට .....:confused2:
    uba 5"7" kiala hithan hitiyata eththatama 5k wage ehthe.. kaatahari kiala balapan hariyata :P
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    ම්ට්ටා හිමින් සැරේ මාරු වෙනවා නේ.. උස කියහන් :D
    උස ගැන thread එකක් කළින් දාන්න හිතිලත් නොදැම්මේ මගේ උස කියන්න වෙයි කියලා 🤭 කොටයි මම
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    උස ගැන thread එකක් කළින් දාන්න හිතිලත් නොදැම්මේ මගේ උස කියන්න වෙයි කියලා 🤭 කොටයි මම
    happy wizard of oz GIF
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    5.6..mahatha nisa usa pen ne.. babai ithin ona loku kotayak haraha dala iranna puluwan/..

    5"7" මගේ අනිත් යාළුවන්ට ශාපෙක්ෂ මම කොටයි. උන් මාව බයිට් කරනවා හරියට අඩි 4ක් විතර උස එකෙක් ගානට .....:confused2:
    wenda be
    ------ Post added on Feb 5, 2022 at 10:30 PM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,544
    124,732
    113
    දෙහිවල
    5.10 උස. බස් එකේ හිටගන යද්දී උඩ පොල්ල අල්ලන් යතහැකි. ඒක තමා ඉතින් වාසියකට තියෙන්නේ.
    බොරු එපා..
    අනුරාදයාව එවලා උස මන්නන්නවා හරිද?