ඔවු බන්. තව කේස් තියෙනව. මමත් 6.1'හිතපන් ටුක් එකක යන්න අමාරුයි, බස් එකක පිටිපස්සේ සිට් එකේ විතරයි යන්න පුළුවන්.
AC බස් වල ඔලුව වදිනවා පොඩි ඒවගේ
කොටින්ම කියුවොත් ජැක වදින්නේ කොන්ද උඩ පිටට ( අසහනයෙන් නෙමේ කියුවේ, අවාසියක් නිසා )
uba 5"7" kiala hithan hitiyata eththatama 5k wage ehthe.. kaatahari kiala balapan hariyata5"7" මගේ අනිත් යාළුවන්ට ශාපෙක්ෂ මම කොටයි. උන් මාව බයිට් කරනවා හරියට අඩි 4ක් විතර උස එකෙක් ගානට .....![]()


උස ගැන thread එකක් කළින් දාන්න හිතිලත් නොදැම්මේ මගේ උස කියන්න වෙයි කියලාම්ට්ටා හිමින් සැරේ මාරු වෙනවා නේ.. උස කියහන්![]()
උස ගැන thread එකක් කළින් දාන්න හිතිලත් නොදැම්මේ මගේ උස කියන්න වෙයි කියලාකොටයි මම
wenda be5"7" මගේ අනිත් යාළුවන්ට ශාපෙක්ෂ මම කොටයි. උන් මාව බයිට් කරනවා හරියට අඩි 4ක් විතර උස එකෙක් ගානට .....![]()
බොරු එපා..5.10 උස. බස් එකේ හිටගන යද්දී උඩ පොල්ල අල්ලන් යතහැකි. ඒක තමා ඉතින් වාසියකට තියෙන්නේ.
ow 5.10n eha tiyenne suddonge usaබොරු එපා..
අනුරාදයාව එවලා උස මන්නන්නවා හරිද?