Wife In High Depression

sk_ralahami

Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    ඔය ගැලපෙන්නේ නැතිනම්, devorce කරලා දාපන් කියලා දාලා තියෙනවා දැක්කම මෙහෙම කියන්න හිතුනා......

    ගැනී ගේ වැරදි වලට devorce කලා නම් මම දැනට දෙතුන් පාරක් devorce කරලා...

    මගේ වැරදි වලට ගැනී මාව devorce කලානම්............... පස් හය පාරක් devorce කරලා.... 🤣🤣🤣
    mewa podi වැරදි nemei bn ledak hangala marry karala wena manussekge mulu jeewithema kalakanni karanawa kiyanne itin divorce wena eka tama ekama option eka. habai ekata yana kalin reasonable effort ekak diyan lede hoda karaganna. ehema bari unoth itin option eka divorce eka witarai.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ඔවා උබට විතරක් නෙමේ බහුතරයකට තියන ප්‍ර්ශ්න. ඔය ගෑනුන්ට කොහොමත් මොන්ගල්. වැඩියේ හිතන්න එපා. උබේ විතරක් නෙමේ හුගක් උන්ගේ ජීවිතේ ඉවරයි තමා බැන්දට පස්සේ. ඔන්න ඔහේ පුලුවන් තරන් ඇදන් පලයන් එන විදහකට. උබට සම්බන්දේ නතර කරලත් අවුල් ගියානම් ඩිවොස් උනාට පස්සේ කොහොමත් අවුල් යයි.
    :yes::yes::yes:
     
    • Like
    Reactions: kasun090354t

    nidarsha91

    Well-known member
  • මම මකර ... වයිෆ් කටක .. අපි දෙබ්නටත් මෙ ප්‍රශ්නෙම තියෙනවා .. එයා එක පාරක් රුමි රූබන් ගෙන් බෙහෙත් ගත්තා... මාසයක් වගේ සනීප උනා.. ඊටපස්සෙ අපහු මෙහෙමයි .. දැන් ආපහු හොදටම වැඩි වෙල.. ආපහු බෙහෙත් ටිකක් ගන්න යන්න ඕනෙ..
    උඹට මොකුත් එහම අවුලක් නැද්ද මචන් ? විහිලුවක් කළේ.

    මගෙ අධ්‍යයනයට අනුව නම්,
    වාහනේ දුවද්දි බොයිලින් වගේ තමයි මචන්. අපිට තේරෙනව නෙහ් ආ, දැන් නං ටිකක් අවුට් ඔෆ් කන්ට්‍රෝල් කියල. ඒ වෙද්දි අනිවාර්යෙන්ම ට්‍රීට්මන්ට්ස් ආයෙම ගනින්. එතකොට වැඩේ හරි. අනික ලංකාවෙ හුගාක් අය අතර ඒ පැශන් එක හදන්න ඕන. නැත්තං අපරාදෙ ජීවිත නාස්ති කරගන්නවා.

    ඉදිරිය සුබ වෙන්න පතනවා මුලු පවුලටම !

    තෙරුවන් සරණයි

    මේවා කියවනකොට අපිට මොන වගේ ගෑනු හම්බ වෙයිද කියලා සාධාරණ බයක් එනවා.
    Sherlock Holmes 2009

    මචන් අපේ එලකිරියෙ බොක්කක් මේ ෆිල්ම් එකේ සිංහල හඬ කවපු එකකුත් දාල තිබ්බා. ඒක තව දැනෙනවා. මේ ෆිල්ම් එකේ කියනවා මෙහෙම...

    " බය කියන්නෙ බෝ වෙන දෙයක්. හරියට ලෙඩක් වගේ කියල." ඒ වගේම බොහොම ලස්සනට ෂර්ලොක් කරුණු නිරීක්ශනය කරලා නිගමන වලට එනවා. බය නැති කරගන්න ක්‍රමය කියල දෙනවා.

    ඒකෙන් මම නම් ඉගෙන ගත්තෙ, බය, තරහව, වේදනාව ඇති වෙන්නෙ අපේම නොදැනුවත්කම හින්දා කියලයි. මොකද අපි අපි ගැන දන්නවා නම්, ඒ දේ සාර්තක කරගන්න මහන්සි වෙනවනෙ. වෙන වෙන දේවල් වලට වෙලාව නාස්ති කරගන්නෙ නෑනෙ. හරියට ජුමාන්ජි ෆිල්ම් එකේ සෙට් එක උන්ගෙ Strengths Weaknesses හොයාගෙන ඒ විදියට ගේම් එක දිනනවා වගේ.

    ------ Post added on Feb 5, 2022 at 1:54 AM
     
    • Like
    Reactions: chathura414

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,942
    5,269
    113
    ඔය මේකේ ඒකාල ලොරි ටෝක් දුන්නට ඩිවෝස් වෙන්න කියල ගැලපෙන කපල් මේ ලෝකේ නෑ බන් තියෙන්නේ දෙන්නගේ අදහස් ගලපාගෙන කසාදෙ ඇදගෙන යන උන් විතරයි .ඩිවෝස් වෙනවා වගේ ගොන් වැඩ කරන්න එපා .ඔන්න wife වටේ යන්නේ නැති එකම හේතුවක් කරගනින් එකිත් එක්ක ජිවත් වෙන්න ඔය පත්ත්නි අම්මල වගේ උන් කරන වැඩ දැක්කහම .අඩුගානේ wife ට ඩොකෙක් ගාවට යන්න හිතුනේ උබත් එක්ක ඉන්න ඕනේ හින්ද වගේම ඒ තරහ යාම එයාටත් වදයක් හින්ද නේද ?
     
    • Like
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,117
    7,135
    113
    Back Bay-Beacon Hill, Boston
    ලංකාවෙ නම් උඹ ඉන්නේ ඔය කවුන්සලින් කොරන උන් ගැන ප්‍රවේශමෙන්. මට අන්කල් කෙනෙක් ලඟදි කිව්වා උගේ දුවගේ ප්‍රස්නෙකට කවුන්සලින් යවන්න කෙනෙක් හොයන කොට (රණවන වගේ නමක් තියෙන එකෙක්) එකෙක් ගෙ නම කීප දෙනෙක් කියපු හින්ද ඌ ගැන හොයලා. හොඳයි වගේ පේන හින්ද තව ටිකක් හොයද්දි මූට බේසික් කොලිෆිකේශන් වත් නැති ඩයල් එකක්. ඒ මදිවට මූ ගෑනුන්ට "සාරීරික කවුන්සලින්" කොරන්නත් හදපු කතා තියෙනවලු. සිරි ලංකාවේ අයියලා හින්ද පරිස්සමෙන්, ඩොකා වුනත් එච්චරයි, අද එතික්ස් කියල දෙයක් නම් නෑ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,321
    6,757
    113
    හෙල බිමේ
    උඹෙන් අහන ප්‍රශ්ණේ.. උඹ බැඳලද මචං?? අවංකව උත්තර දියන්... මම ගේමක් ඉල්ලන්න නෙවී ඇහුවෙ.. දික්කසාදෙ කියන්නෙ ගන්න තියෙන අන්තිම තීරණේ.. ඊට මෙහා options තව ඉතුරු වෙලා තියෙනවා... depression වලට ප්‍රතිකාර ගැනීම වගේ දේවල් කරලත් බැරි උණොත් අන්තිම උත්තරේ විදියට දික්කසාදෙ තෝර ගන්න එක තමයි කරන්න තියෙන්නෙ මට තේරෙන විදියට.. මොකද මේ දෙන්න බැඳල තියෙන්නෙ ආදරේ කරලා.. ඒ වගේම මූ ඒකිට කැමති වෙන ගතිගුණ තිබුණු නිසා.. ඒ වගේම දික්කසාදය කියන දෙයින් එන after effects වැඩියි.. උදාහරණයක් විදියට මුට තවත් ගෑණියෙක් හොයන්න ගියොත් හොයා ගන්න ලේසි වෙන්නෙ තවත් දික්කසාද වෙච්ච ගෑණියෙක්.. ‍කට්ටිය මොන පොර ටෝක් දුන්නත් දික්කසාද උණු මිනිහෙකුට කෙල්ලෙක් දෙන්න බහුතර දෙමවුපියෝ කැමති නෑ.. (එහෙම නෙවෙයි කියල හිතන උන් නිකම් හිතල බලපල්ලා තමුන්ගෙ නංගිව, තමුන් ගෙ දුවව කසාද බැඳල අයින් වෙච්චි මිනිහෙකුට දෙන්න කැමති වෙයිද කියල).. ඒ වගේම ඩිවෝස් වෙච්චි ගැණියෙක් ගත්තොත් දැනට තියෙනවට වඩා අවධානමක් තියෙනවාතත මොකද ඒ ගෑණිව දික්කසාද කරල තියෙන්නෙ වටේ අල්ලල මාට්ටු වෙලා නම්? එහෙම නැත්නම් දික්කසාද වෙච්චි කාලෙ ඇතුලත දි තමන්ගෙ ආසාවල් පිරිමහගන්න වෙනත් මිනිස්සු කිහිප දෙනෙක් එක්ක නිදි වැදිච්චි ගෑණියෙක් උණොත් සහ, මුගෙන් අර අනිත් මිනිස්සු දීපු සැප හම්බ නූනොත් අර ගෑණි පිට නොගිහින් තියෙයිද? ඒක නිසා මම ආයිමත් කියන්නෙ දික්කසාදය කියන එක අන්තිම තීරණේ විදියට ඉතුරු කරගෙන අනිත් options ටික ට්‍රයි කරන්න ය කියල..

    මචං.. ජීවිතේ කියන්නෙ සූදුවක් නම් කසාදෙ කියන්නෙ අමු ම අමු සූදුවක්... ඒත් සමාජයේ මතයක් තියෙනව නෙ දරුවෙක් හම්බ උණාමය කියල පවුලක් සම්පූර්ණ වෙන්නෙ.. ඒකයි ඒ option එකත් බැලුවෙ.. මොකද සමහරු කිවුවෙ දරුවෙක් නැති කමත් ගැටළුවක් වෙන්න පුළුවන් ය කියල.. (හැබැයි ඇත්තටම දරුවෙක් ඉන්නකොට ජීවිතේ තෘප්තිමත් හැඟීමක් එනව මචං...) කරන්න දෙයක් නෑ.. කොහොම උණත් මූ හිටපු තත්ත්වෙට වඩා දරුණු සිද්ධි මට වෙලා තියෙනව.. ඒ වගේම මම තාමත් දික්කසාද නොවී ඉන්නව... රණ්ඩුත් අඩුයි (නෑ ම නෙවෙයි.. සාපේක්‍ෂව අඩුයි).. ආපස්ස හැරිල බලද්දි මම මගේ පවුල් ජීවිතේ වෙනුවෙන් කරල තියෙන කැප කිරීම ගැන මම තෘප්තිමත්.. outcome එක ගැන හිතන්නෙ නෑ..
    සිරාවට. අපේ අයියත් divorced වෙලා ඉන්නේ ආයේ බදින්න හොයනවා දැන් එන යෝජනා ඔක්කොම එන්නේ divorced වෙච්ච ගැන්නුන්ගෙන්. ඒ මදිවට උන් තව තනියම ඉන්න ගෙවල් දොරවල් හොයනවා.
    පොඩි කාලේ ඉඳන් හදපු අම්මලාට පුතා පව්ලක් වෙලා ඉන්නවා දකින්න ඕනේ නම් ගෙදරින් එළියට බහින්න වෙනවා. කරන්න දෙයක් නැහැ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,321
    6,757
    113
    හෙල බිමේ
    මචන් මම බැදලා දැන් අවුරැදු පහත් පැනලා. දෙයියනේ කියලා මට රත්තරන් වයිෆ් කෙනෙක් ඉන්නවා පෙර කරපු පිනකට! මම මගේ ජීවිත කතාවෙ ගොඩක් ආදර්ශ ගත්තෙ අම්මා තාත්තාගෙන්! එයාලා අතර තිබුන ප්‍රශ්න ඒවා ගැන කියලා මෙතන පොත් 1000ක් ලියතැකි. මන් ජීවිතේ තාත්තා විදින දුක අවුරැදු 30 ගානක් තිස්සෙ දකින කෙනෙක්. අපේ තාත්තාත් ඔහොම හිතලා තමා බන් ලොකු අමාරැවක වැටුනෙ සහ මම ගැන හිතලා. අම්මාට මම කවදාවත් වෛර කරන්නෙ නෑ තරහත් නෑ, ඒ උනාට දැනටත් සිදු වෙන සියලු ප්‍රශ්න වලට වග කියන්න ඕනෙ එයාමයි වෙන කවුරැත් නෙමේ. අපිට පොඩි කාලෙ තේරුනෙ නෑ දැන් තමයි තේරෙන්නෙ මේක මානසික ලොකු අවුලක් කියලා
    උබලාගේ අම්මා, තාත්තා අතරත් පවුල් ප්‍රශ්න තිබ්බද?
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    247
    152
    43
    උඹෙන් අහන ප්‍රශ්ණේ.. උඹ බැඳලද මචං?? අවංකව උත්තර දියන්... මම ගේමක් ඉල්ලන්න නෙවී ඇහුවෙ.. දික්කසාදෙ කියන්නෙ ගන්න තියෙන අන්තිම තීරණේ.. ඊට මෙහා options තව ඉතුරු වෙලා තියෙනවා... depression වලට ප්‍රතිකාර ගැනීම වගේ දේවල් කරලත් බැරි උණොත් අන්තිම උත්තරේ විදියට දික්කසාදෙ තෝර ගන්න එක තමයි කරන්න තියෙන්නෙ මට තේරෙන විදියට.. මොකද මේ දෙන්න බැඳල තියෙන්නෙ ආදරේ කරලා.. ඒ වගේම මූ ඒකිට කැමති වෙන ගතිගුණ තිබුණු නිසා.. ඒ වගේම දික්කසාදය කියන දෙයින් එන after effects වැඩියි.. උදාහරණයක් විදියට මුට තවත් ගෑණියෙක් හොයන්න ගියොත් හොයා ගන්න ලේසි වෙන්නෙ තවත් දික්කසාද වෙච්ච ගෑණියෙක්.. ‍කට්ටිය මොන පොර ටෝක් දුන්නත් දික්කසාද උණු මිනිහෙකුට කෙල්ලෙක් දෙන්න බහුතර දෙමවුපියෝ කැමති නෑ.. (එහෙම නෙවෙයි කියල හිතන උන් නිකම් හිතල බලපල්ලා තමුන්ගෙ නංගිව, තමුන් ගෙ දුවව කසාද බැඳල අයින් වෙච්චි මිනිහෙකුට දෙන්න කැමති වෙයිද කියල).. ඒ වගේම ඩිවෝස් වෙච්චි ගැණියෙක් ගත්තොත් දැනට තියෙනවට වඩා අවධානමක් තියෙනවාතත මොකද ඒ ගෑණිව දික්කසාද කරල තියෙන්නෙ වටේ අල්ලල මාට්ටු වෙලා නම්? එහෙම නැත්නම් දික්කසාද වෙච්චි කාලෙ ඇතුලත දි තමන්ගෙ ආසාවල් පිරිමහගන්න වෙනත් මිනිස්සු කිහිප දෙනෙක් එක්ක නිදි වැදිච්චි ගෑණියෙක් උණොත් සහ, මුගෙන් අර අනිත් මිනිස්සු දීපු සැප හම්බ නූනොත් අර ගෑණි පිට නොගිහින් තියෙයිද? ඒක නිසා මම ආයිමත් කියන්නෙ දික්කසාදය කියන එක අන්තිම තීරණේ විදියට ඉතුරු කරගෙන අනිත් options ටික ට්‍රයි කරන්න ය කියල..

    ඔය මේකේ ඒකාල ලොරි ටෝක් දුන්නට ඩිවෝස් වෙන්න කියල ගැලපෙන කපල් මේ ලෝකේ නෑ බන් තියෙන්නේ දෙන්නගේ අදහස් ගලපාගෙන කසාදෙ ඇදගෙන යන උන් විතරයි .ඩිවෝස් වෙනවා වගේ ගොන් වැඩ කරන්න එපා .ඔන්න wife වටේ යන්නේ නැති එකම හේතුවක් කරගනින් එකිත් එක්ක ජිවත් වෙන්න ඔය පත්ත්නි අම්මල වගේ උන් කරන වැඩ දැක්කහම .අඩුගානේ wife ට ඩොකෙක් ගාවට යන්න හිතුනේ උබත් එක්ක ඉන්න ඕනේ හින්ද වගේම ඒ තරහ යාම එයාටත් වදයක් හින්ද නේද ?
    උඹ කියන කතාව එක්ක මම යම් තාක් දුරකට එකගයි මචන් ...උඹ හරි ..ආයේ කසාදයක් කර ගන්න ගියාම ඔය ප්‍රශ්න එනවා .ඒ වගේම 100% matching couple මේ ලෝකේ කොහෙවත් නැහැ .දෙන්නගේ අදහස් ගලපාගෙන ජිවිතේ ඉස්සරහට යන එක තමයි තියෙන්නේ ..ඒක මමත් පිලි ගන්නවා ...හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ඒක තේරුම් අරන් වැඩ කරන්නේ මම විතරයි ..කිසිම දෙයක් සන්සුන්ව කතා කරලා විසදා ගන්න බැහැ ..එයාගේ මතේම විතරයි ..අඩුම තරමින් මම කියන්නේ මොකක්ද කියන එක අහන්නවත් ලෑස්ති නැහැ ...ඉතින් කියපල්ලකෝ කොහොමද දෙයක් කතා කරලා විසදා ගන්නේ කියලා ..මම මොනවා කලත් ඒකට වටිනාකමක් නැහැ ..එයාගේ ගෙදර මිනිස්සු පොඩි දෙයක් කලත් ඒක මහා මෙරක් වගේ දවස් ගණන් කියවනවා ..මගෙත් එක්ක රණ්ඩු වෙනකොට එයාට ඉන්න තැන අදාලම නැහැ ..පිට මිනිස්සු හිටියත් එයා කියන්න හිතුන දෙයක් මුනටම කියලා දානවා ...මම එයාගෙන් අයින් වෙන්න යන්න හදන කොට තමයි doctors ල හම්බ වෙන්න යන්න මතක් වෙන්නේ ..කියනවා නම් ගොඩක් දේවල් තියෙනවා බන්...මේ වෙනකොට මගේ ඉවසීමේ උපරිමේටම ගිහින් තියෙන්නේ..
     
    ඔක්කොටම ඉස්සෙල්ල මේකට උත්තර දීපන් ,උබල බැදලා එකටද (උබලගේ මහගේදරද ? wife ගේ ගෙදරද ? )ඉන්නේ නැත්නම් වෙනමද?වෙනම ඉන්නවනම් ( wife උන් හරි උබලගේ ගෙදර උන් හරි සැරෙන් සැරේ උබලගේ ගෙදර රින්ගනවද කියල )
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඔය ලෙඩේ හොද කරන්න පුලුවන් බන්. ඩොකෙක් හම්බ වෙයන්.
     
    • Like
    Reactions: NRTG

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    247
    152
    43
    ඔක්කොටම ඉස්සෙල්ල මේකට උත්තර දීපන් ,උබල බැදලා එකටද (උබලගේ මහගේදරද ? wife ගේ ගෙදරද ? )ඉන්නේ නැත්නම් වෙනමද?වෙනම ඉන්නවනම් ( wife උන් හරි උබලගේ ගෙදර උන් හරි සැරෙන් සැරේ උබලගේ ගෙදර රින්ගනවද කියල )

    ape gedara inne machan...ammai tattai pahala tattuwe api uda thattuwe..
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,942
    5,269
    113
    ape gedara inne machan...ammai tattai pahala tattuwe api uda thattuwe..
    හරි .මට ඔය කියපු විදියට සහ මට තේරෙන විදියට උත්තරයක් දෙන්නම් .ඔතැන වෙලා තියෙන්නේ උබ බැදලා උබේ ගෙදරට තමයි ඇවිල්ල තියෙන්නේ .එතකොට උබේ wife ජිවත් වෙච්ච විදියයි දැන් ජීවත්වෙන්න වෙලා තියෙන විදියයි එයාට ගලපගන්න බැරුව එක තමයි එයා තරහ විදියට පිට කරන්නේ .උබට හැමතිස්සෙම හැම එකකටම බනින්නේ හරි බැනගෙන එන්නේ හරි එකයි .පුලුවන්නම් උබල වෙනම ටික කාලෙකට හරි ඉදල බලපන්කො මොකද වෙන්නේ කියල.හැබැයි ඔය ඔක්කොම (වයිෆ් වයි ගෙදර දෙමව්පියන් වයි) බැලන්ස් කරන්න වෙන්නේ උබට තමයි .හැබැයි උබලගේ හරි waif ගේ පැත්තේ උන්ට සැරෙන් සැරේ රිංගන්න බැරි තැනකට පලයන් කොටින්ම කිව්වොත් උබල වෙනම ඉදල බලපන් අවරුදක් විතර ඔය ඔක්කොම හරියයි.
     
    • Like
    Reactions: SK29

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,728
    17,656
    113
    Heta Bill Gates hari Elon Musk hari bandimuda kiyala ahuwot depression ibema nati wei
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    247
    152
    43
    හරි .මට ඔය කියපු විදියට සහ මට තේරෙන විදියට උත්තරයක් දෙන්නම් .ඔතැන වෙලා තියෙන්නේ උබ බැදලා උබේ ගෙදරට තමයි ඇවිල්ල තියෙන්නේ .එතකොට උබේ wife ජිවත් වෙච්ච විදියයි දැන් ජීවත්වෙන්න වෙලා තියෙන විදියයි එයාට ගලපගන්න බැරුව එක තමයි එයා තරහ විදියට පිට කරන්නේ .උබට හැමතිස්සෙම හැම එකකටම බනින්නේ හරි බැනගෙන එන්නේ හරි එකයි .පුලුවන්නම් උබල වෙනම ටික කාලෙකට හරි ඉදල බලපන්කො මොකද වෙන්නේ කියල.හැබැයි ඔය ඔක්කොම (වයිෆ් වයි ගෙදර දෙමව්පියන් වයි) බැලන්ස් කරන්න වෙන්නේ උබට තමයි .හැබැයි උබලගේ හරි waif ගේ පැත්තේ උන්ට සැරෙන් සැරේ රිංගන්න බැරි තැනකට පලයන් කොටින්ම කිව්වොත් උබල වෙනම ඉදල බලපන් අවරුදක් විතර ඔය ඔක්කොම හරියයි.
    උඹ කියපු එක යම් තාක් දුරකට එකගයි ..මම මේ ප්‍රශ්නය හොදට අවබෝද කරන් ඉන්නේ මචන් දැන්..තියෙන ප්‍රධානම ප්‍රශ්නය ක්ෂණික කේන්තිය හා දෙයක් දරා ගන්න නොහැකියාව ...එයාට එන කේන්තියට එයාට වටේ අය අදාල නැහැ ..මොකා හිටියත් බනින්න හිතුනොත් හිතට එන ඕනි දෙයක් කියල බනිනවා ...ඒ දේ අපි යාලු වෙලා හිටපු දවස් වල ඉදන් තිබුන දෙයක් මම පුළුවන් තරම් ඒ දවස් වලත් මේක කතා කරලා කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් වැඩක් උනේ නැහැ ...අන්තිමටම මම ඉවසල ඉවසල බැරිම තැන affair එක නතර කලා ...එතකොටත් එයා depression ලෙවෙල් එකට ඇවිත් තිබ්බ ...wife ගේ අම්ම මට ඒ දවස් වල කතා කරලා කිවුවේ මෙයාව marry කරන්න ඕනි නෑ නොර්මල් වෙන්නවත් අඩුම තරමින් කතා බහ කරන්න කියල .එයාලගේ ගෙදර සහෝදරයෝ එයාගේ යාලුවන්ගේ නෑදෑයින්ගේ ඉල්ලීම උනේ ඒක ..මගේ තිබ්බ කරුමෙටද මනුස්සකමටද මන්ද අපේ අම්මා තාත්තා මගේ හොදම යාලුවෝ පවා එපා කියද්දී මම ඒ උගුලේ අහු උනා ...අහු වෙලා කතා බහ කරන්න ගත්තා ..marry කරන කම් මීයා වගේ හිටියා ..මමත් හිතුවා ඔක්කොම දේවල් දැන් හරි කියල marry කලා ..marry කරලා මුලින් අපි වෙනම හිටියේ ...එතකොටත් කේන්ති යන සීන් එක ටිකක් තිබ්බ ..මම ඒවා ගණන් ගත්තේ නැහැ බන් . ඒ වෙනකොට අපේ ගෙදරින් ලොකුවට අවුලක් තිබ්බේ නැහැ ..කොටින්ම අපේ අම්ම wifta කෙලින්ම කතා කරලා දුක සැප අහනවා මට කතා නොකර ..තාත්ත අසනීප වෙලා ඇවිදින්න අමාරු උනාම අපි ආවා අපේ ගෙදර ..ඊට පස්සෙත් අව්ලක් තිබ්බේ නැහැ ලොකුවට ..හැබයි මගේ එක්ක පොඩි දේටත් රණ්ඩු උනා ..මම ඕවා ඉවසන් සද්ද නැතුව හිටියා ..පොඩි එකා ලැබුනට පස්සේ ගොඩක් දේවල් වෙනස් උනා ..පොඩි එකා ලැබිලා මාස 6ක් යනකන් wife එයාලගේ අම්මලාගේ දිහා හිටියේ ..හබැයි මම පුළුවන් හැම වෙලාවේම එයා ලගින් හිටියා හැම දේකදිම..එතකොටත් ඔය කේන්ති සීන් තිබ්බා ..ඒක මම care කලේ නැහැ ඔය කාලෙට ඒක නොර්මල් නිසා ..අපේ ගෙදර එන්න එයා වැඩි කැමැත්තක් තිබ්බේ නැහැ ..හේතුව අම්මලාගේ දිහා ඉන්නකොට හැම දේම ඒ මිනිස්සු කලා ..අපේ ගෙදර ඇවිත් මාස 5-6 යනකොට ප්‍රශ්න වැඩි වෙන්න ගත්ත ..අපේ ගෙදර ඇවිල්ලත් එයා ලොකුවට මහන්සියක් තිබ්බේ නැහැ කරන වැඩ වලට..එයා උදේට නැගිටලා උදේටයි දවල්ටයි කෑම හදනවා ..මම එයාව office එකට ගිහින් දානවා ..ආයේ හවස එක්කන් එනවා ..ආවාම පොඩි එකා නිදි කරවන්න විටරයි තියෙන්නේ ..රෑට අම්ම අපිටත් එක්ක කෑම හදනවා ..සමහර දවස් වලට පොඩි එකා නිදි කරවන්නෙත් මම ...වීක් එන්ඩ් එකට එයාලගේ දිහා යනවා .මචන් පොඩි දේවල් එයා ලොකු කරගෙන රණ්ඩු කරනවා ..මට අන්තිමට කලකිරිලා අයින් වෙන්න හැදුව විතරයි ගියා doc කෙනෙක් හම්බ වෙන්න ..ආයේ depression කියනවා ..උඹම කියපන් කොහොමද ඔහොම ගැනියෙක් එක්ක ජිවත් වෙන්නේ කියල..ළමය නිසා ඉවසුව..හැබැයි මෙයලා ඒක ආයුදයක් කරන තියෙන්නේ ...
     
    බැලුවහම උබටත් තියෙන්නේ මට තිබ්බ ප්‍රශ්න ටිකමයි .උබේ wife හොදයි යකෝ.ඉස්සෙල්ලම, පොඩි ටිකක් (මම කරපු) කියන්නම් කැමතිනම් කරලා බලන්න.wife ව care කරන්න යන්න එපා ගෙදරදී ඉන්නවනම් හිටපන් නැත්නම් පලයන් ගානට ඉන්න.පොඩි එකත් එක්කම ඉන්න (මටනම් පාඩු උනේ පිගන් 2යි wife උන් මහදවල් ගෙදරින් එලියට දාපු එක විතරයි පලයව් ආයේ මේ මගුල ඕනෙනම් පැත්ත පළාතේ එන්න එන්න එපා කියල එලෙව්වේ.අත්දුටුයි ප්‍රත්‍යක්ෂ උනා මටනම් )

    1.wife උන්ට ගිහින් කියන්න මේ මගුල හරියන්නේ නෑ ඔයාල කියපු හින්ද මම බැන්ද .මේ යක්සනි තාම ඒ වගේම තමයි .තව මාස 3කින් මොන ක්‍රමේකින් හරි ඔය පිස්සුව හොදකරත්තේ නැත්නම් ඩිවෝස් කරනවා කියල. රන්ඩු වෙච්ච් ගමන් කතා කරලා කියපන් මෙන්න අදත් පටන්ගත්ත මේ මගුල හරියන්නේ නෑ කියල wife ගේ අම්මට,තාත්තට එයාලගේ පැත්තේ ඔක්කොම උන්ට (තෝ ඇත්තට කරන්නේ නෑ හොදේ )ගොඩක් වෙලාවට උන්ගේ උන් ප්‍ර්ෂර් කරනකොට wife ට හැදෙන්න බලයි .

    2.මාස 3 වෙනකොට අඩුවක් නැත්නම් කෙලින්ම ලමයවයි wife වයි මේ පිස්සුව හරියන්නේ නෑ කියල උන්ගේ ගෙදරට ගිහින් දාපන්.ආයේ පැත්ත පළාතේ එන්නේ නෑ කියල .මොනම ක්‍රමෙකටවත් කතාකරන්න සැප දුක අහන්න යන්නේ එපා .ටිකදවසක් යනකොට අනිවාර්යෙන් කතාකරනවා අපිට බැරිද ඉස්සර වගේ ඉන්න වගේ වැල් බයිලා කියාගෙන.

    3.ගණන් ගන්න එපා ඊටපස්සේ හොදට tip 5-6 විතර ගිහින් enjoy කරන ෆොටෝස් දාපන් FB එකේ wife ට පෙන්න.

    4.විෆේ ම ආයේ ගෙදර එයි ළමයත් එක්ක ඔය ඩිප්‍රේශන හොද වෙලා
     
    • Like
    Reactions: CGW and chathura414