කකුල් කොච්චර මැදලා හේදුවත් වතුර ටික වේලුන ගමන් බදාම අනාලා වගේ වේලිලා සුදු පාට වෙනවා....වස්ලින් හරි මොකක් හරි ගාවම පොඩ්ඩක් හරියනවා....හෝදලා ඇරියොත් ආයෙත් එහෙමමයි.... උබල දන්න ක්රම නැද්ද මේක මග අර ගන්න.
වාත දෝෂ කියන්නෙ මොකද්ද?Vatha dosha
ඔව්skin eka dull da oyage?
Vatha kipunama tama dry skin enneවාත දෝෂ කියන්නෙ මොකද්ද?
ඔව්
මන් වස්ලින්, වයිට් සොෆ්ට් පරෆින් වගේ එකක් ගානවා.එළවළු කනවා බන්.පලතුරු නම් කවෙන්නේ නෑ වැඩියේwediya athullanna epa.
rough items walin athullnna epa
moisture lotion ekak use karapan digatama
vegetable wediyen kapan
moisturizer soap ekk pawichchi karannවාත දෝෂ කියන්නෙ මොකද්ද?
ඔව්
ඒවට කුණු යන්නේ නෑ බන්moisturizer soap ekk pawichchi karann
මොනවද බන් ඒ.....කිපෙන්න? ඕක තේරෙන්න කියපන්කෝVatha kipunama tama dry skin enne
මේ දවස් වල වැඩී.අනික් දවස් වලටත් තියෙනවා බන්මේ දවස් වල කොහොමත් පැවිල්ලට හම වේලනවා මචන්. Cream ගාන්න
Pinda oilකකුලෙ විලුඹ පැලෙනවට බෙහෙතක් කියහල්ලකෝ. ලොකුවටම නෑ හැබැයි පටන්ගන්න වගේ හදන්නෙ. දැන්මම නවත්තගන්න ඕන.
පලතුරු දැන් නම් ටිකක් කන්න පටන් ගත්තා.කලින් කාවේම නෑ.Palathuru kapan hodata
මුණත් වෙලුනා.එකටනම් ලොෂන් එකක් ගත්තා.... බොඩි ක්රීම් එකකුත් ගාන්න ඕනේUse a body cream.