මට යාලුවෙක් දුන්නා ඇෆ්රිකන් ලව්බර්ඩ්ස් ල ජෝඩුවක් උන්ට සිරිලැක් වගේ දෙයක් දිදී හදන්නේ ඌ දෙන හැටි එහෙම කියල දුන්නා. මට ඕන විසිල් පාරක් ගහපු ගමන් ඇවිල්ල අතේ ඉන්න ඕන උකුස්ස වගේ. සිරිලැක් දිදී හැදුවොත් ලොකු වෙද්දි එහෙම හැදෙයිද?? නැතම් වෙන මොනව හරි දෙයක් කරන්න ඕනද? පව් පොඩි බබෙක් වගේ සිරිලැක් බොන්නෙ ඉන්ජෙස්සන් එකකින් කැරි බොන්නෙ. තාම මස් ගුලි ලාවට පාට ඇවිල්ල. එකෙක් කොලයි කහයි ඔලුව තැබිලි පාටයි. අනික කහයි ඔලුව තැබිලි පාටයි. දෙන්නව වෙන ලරන්න බැ පවු. මට බය මුන් දෙන්න අයියයි නංගි නම් ලොකු වෙලා සහෝදරකම් පැත්තකින් දාල අහවල් වැඩේට සෙට් වෙයිද කියල. එහම උනොත් පවක් ද? එහම නම් වෙන ජෝඩුවක් ගෙනල්ල දෙන්ට කියල දෙන්න වෙනව මුන් සහෝදරයො මුන්ට කොටහල්ල කියල