African LoveBirds taming

Devadatta

Well-known member
  • Dec 11, 2018
    1,330
    2,005
    113
    පිං බිමේ
    මට යාලුවෙක් දුන්නා ඇෆ්‍රිකන් ලව්බර්ඩ්ස් ල ජෝඩුවක් උන්ට සිරිලැක් වගේ දෙයක් දිදී හදන්නේ ඌ දෙන හැටි එහෙම කියල දුන්නා. මට ඕන විසිල් පාරක් ගහපු ගමන් ඇවිල්ල අතේ ඉන්න ඕන උකුස්ස වගේ. සිරිලැක් දිදී හැදුවොත් ලොකු වෙද්දි එහෙම හැදෙයිද?? නැතම් වෙන මොනව හරි දෙයක් කරන්න ඕනද? පව් පොඩි බබෙක් වගේ සිරිලැක් බොන්නෙ ඉන්ජෙස්සන් එකකින් කැරි බොන්නෙ. තාම මස් ගුලි ලාවට පාට ඇවිල්ල. එකෙක් කොලයි කහයි ඔලුව තැබිලි පාටයි. අනික කහයි ඔලුව තැබිලි පාටයි. දෙන්නව වෙන ලරන්න බැ පවු. මට බය මුන් දෙන්න අයියයි නංගි නම් ලොකු වෙලා සහෝදරකම් පැත්තකින් දාල අහවල් වැඩේට සෙට් වෙයිද කියල. එහම උනොත් පවක් ද? එහම නම් වෙන ජෝඩුවක් ගෙනල්ල දෙන්ට කියල දෙන්න වෙනව මුන් සහෝදරයො මුන්ට කොටහල්ල කියල
     
    • Like
    Reactions: Tharaka_x and NRTG

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    1644730061109.png
     
    • Like
    Reactions: Tharaka_x

    NVt69

    Well-known member
  • Aug 12, 2021
    387
    555
    93
    Mulinma handfeeding formula ekakata maru karanna,issarahata prashna enna puluwan godak aya kiuwata samaposha dila hadaganna puluwan kiyala.
    Ow podi kalema huru karagathoth kisima prashnayak nathuwa loku wenakota hand tame karaganna puluwan. wen karala thaniyen haduwoth tame karaganna lesi. Mage cockatielwath genawe handfeed karana kale
    20190615_160704.jpg

    20190615_160820.jpg
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,330
    2,005
    113
    පිං බිමේ
    Mulinma handfeeding formula ekakata maru karanna,issarahata prashna enna puluwan godak aya kiuwata samaposha dila hadaganna puluwan kiyala.
    Ow podi kalema huru karagathoth kisima prashnayak nathuwa loku wenakota hand tame karaganna puluwan. wen karala thaniyen haduwoth tame karaganna lesi. Mage cockatielwath genawe handfeed karana kale
    View attachment 160366
    ekekView attachment 160367
    ekek thami ganna hadube passe paw kiyala hithala dennak ma gaththa. podi babek vage handfeeding formula eka bonne
    cockatiel ganna thamai haduve passe mekama gaththa. davasin davasa loku venava

    Love bird ල අතෑරිය ගමන් පැනල යනව
    කූඩු කරල බල බල ඉන්න පුළුවන්.....
    mehema athata hurukarath panala yanavada ban? thama mas guli ne lavata pihatu avilla
    ------ Post added on Feb 13, 2022 at 5:49 PM
     
    • Like
    Reactions: Tharaka_x

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මට යාලුවෙක් දුන්නා ඇෆ්‍රිකන් ලව්බර්ඩ්ස් ල ජෝඩුවක් උන්ට සිරිලැක් වගේ දෙයක් දිදී හදන්නේ ඌ දෙන හැටි එහෙම කියල දුන්නා. මට ඕන විසිල් පාරක් ගහපු ගමන් ඇවිල්ල අතේ ඉන්න ඕන උකුස්ස වගේ. සිරිලැක් දිදී හැදුවොත් ලොකු වෙද්දි එහෙම හැදෙයිද?? නැතම් වෙන මොනව හරි දෙයක් කරන්න ඕනද? පව් පොඩි බබෙක් වගේ සිරිලැක් බොන්නෙ ඉන්ජෙස්සන් එකකින් කැරි බොන්නෙ. තාම මස් ගුලි ලාවට පාට ඇවිල්ල. එකෙක් කොලයි කහයි ඔලුව තැබිලි පාටයි. අනික කහයි ඔලුව තැබිලි පාටයි. දෙන්නව වෙන ලරන්න බැ පවු. මට බය මුන් දෙන්න අයියයි නංගි නම් ලොකු වෙලා සහෝදරකම් පැත්තකින් දාල අහවල් වැඩේට සෙට් වෙයිද කියල. එහම උනොත් පවක් ද? එහම නම් වෙන ජෝඩුවක් ගෙනල්ල දෙන්ට කියල දෙන්න වෙනව මුන් සහෝදරයො මුන්ට කොටහල්ල කියල
    Lovebirdta kari denne ai ?
     
    • Haha
    Reactions: Devadatta