කට ගද සහ දිව

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    කටින් ගදක් එනවා ද කියල කොහොමද බන් දැන ගන්නෙ?

    මගේ දිව උඩ කොච්චර මැද්දත් සුදු පාට මොනව ද බැදෙනව ඉක්මනට. නිරෝගී පිරිසිදු දිවක් කොහොම ද තියෙන්න ඕන? සුදු පාට නැති වෙන්න ඕන ද?

    ලිප්කිස් දෙන්න ගියා ම මට පට්ට අමාරුයි බන්. :(:(
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,066
    13,710
    113
    පෘථිවිය
    කටින් ගදක් එනවා ද කියල කොහොමද බන් දැන ගන්නෙ?

    මගේ දිව උඩ කොච්චර මැද්දත් සුදු පාට මොනව ද බැදෙනව ඉක්මනට. නිරෝගී පිරිසිදු දිවක් කොහොම ද තියෙන්න ඕන? සුදු පාට නැති වෙන්න ඕන ද?

    ලිප්කිස් දෙන්න ගියා ම මට පට්ට අමාරුයි බන්. :(:(
    දවස් දෙකක් ෆාස්ටින් කරන්න
    3වෙනි දවසේ ජූස් බොන්න
    4 වෙනි දවසේ ඉඳන් සාමාන්‍ය කෑම ගන්න
    5 වෙන් දවසේ ලිපටකිස් දෙන්න, ජුස් ටිකකුත් බොන්න
     
    • Like
    • Dislike
    Reactions: Cenon and skylander

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    දත් වල අස්ස මුල්ල හොදට මදින්න. දිවත් මදින්න හැමදාම. විශේශයෙන් උනුවතුර බොන්න එපා.
    Unu wathure case eka mokadda ban
     
    • Like
    Reactions: Tharaka_x

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,404
    1
    32,078
    113
    - උඩරට -
    කටින් ගදක් එනවා ද කියල කොහොමද බන් දැන ගන්නෙ?

    මගේ දිව උඩ කොච්චර මැද්දත් සුදු පාට මොනව ද බැදෙනව ඉක්මනට. නිරෝගී පිරිසිදු දිවක් කොහොම ද තියෙන්න ඕන? සුදු පාට නැති වෙන්න ඕන ද?

    ලිප්කිස් දෙන්න ගියා ම මට පට්ට අමාරුයි බන්. :(:(
    ඩෙන්ටල් එකට ගිහින් දත් ටික සුද්ද කරගනින්
     
    • Like
    Reactions: Ryan08

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,996
    8,832
    113
    Cenon
    cenon.com
    දවස් දෙකක් ෆාස්ටින් කරන්න
    3වෙනි දවසේ ජූස් බොන්න
    4 වෙනි දවසේ ඉඳන් සාමාන්‍ය කෑම ගන්න
    5 වෙන් දවසේ ලිපටකිස් දෙන්න, ජුස් ටිකකුත් බොන්න
    sirawatama bada wirekayak karala balapan.
    aralu pethi dekak gahapan pahuwada niwadu tyna dawasaka hawasata. wireka stop wenne Krimiraja or coffee beepan.
    uba beef pork kanawada?
     
    • Like
    Reactions: skylander

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    සමහර අය ඉන්නවා කොච්චර මැද්දත් කට සේදුවත් ගඳ එන අය. අන්ඩර්ලයින් හේතු තියෙන්න පුලුවන්.

    දිනපතා මවුත්වොශ් භාවිතය, දවසට දෙපාරක් දත් මැදීම, කෑම කාලා හොඳට කට සේදීම වගේ දේවල් කරලාත් හරියන්නෙ නැතිනම් වෛද්‍යවරයෙක් මුන ගැහෙන එක හොඳයි කියලා හිතනවා.