කටින් ගදක් එනවා ද කියල කොහොමද බන් දැන ගන්නෙ?
මගේ දිව උඩ කොච්චර මැද්දත් සුදු පාට මොනව ද බැදෙනව ඉක්මනට. නිරෝගී පිරිසිදු දිවක් කොහොම ද තියෙන්න ඕන? සුදු පාට නැති වෙන්න ඕන ද?
ලිප්කිස් දෙන්න ගියා ම මට පට්ට අමාරුයි බන්.