කට ගද සහ දිව

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Anik minissunta kunu katha kiyana ayage katawal hugak welawata ohoma wenawa. Eka normal. We call it karma
    ආ උඹ නේද අර මෙන්ටල් කේස් එක? 🤣
    ඒක එහෙම වෙනවා නම් උඹ හැසිරෙන විදියට උඹේ කට ලැට්වලකටවත් වඩා ගදයි බන්🤣

    සමහර අය ඉන්නවා කොච්චර මැද්දත් කට සේදුවත් ගඳ එන අය. අන්ඩර්ලයින් හේතු තියෙන්න පුලුවන්.

    දිනපතා මවුත්වොශ් භාවිතය, දවසට දෙපාරක් දත් මැදීම, කෑම කාලා හොඳට කට සේදීම වගේ දේවල් කරලාත් හරියන්නෙ නැතිනම් වෛද්‍යවරයෙක් මුන ගැහෙන එක හොඳයි කියලා හිතනවා.
    එහෙම දෙයක් නෙමෙයි බන්
    ඇත්තට ම මම දන්නෙත් නෑ කට ගදයි ද කියල. මට ඒක දැන ගන්න ඕන. නිතර ම මගේ කට තිත්තයි වගේ
    අනික දත් ටික ටිකක් ඉස්සරහට ඇවිත්. දිවෙන් පිට අල්ල ලෙවකාලා සුවද බැලුව ම ගද ද නැද්ද කියල බලා ගන්න පුළුවන් කියන එක හරි යට ම හරි ද බන්? එහෙම බලද්දි නම් ලොකු ගදක් නෑ.
    ------ Post added on Feb 14, 2022 at 6:31 PM
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,767
    19,722
    113
    ආ උඹ නේද අර මෙන්ටල් කේස් එක? 🤣
    ඒක එහෙම වෙනවා නම් උඹ හැසිරෙන විදියට උඹේ කට ලැට්වලකටවත් වඩා ගදයි බන්🤣

    එහෙම දෙයක් නෙමෙයි බන්
    ඇත්තට ම මම දන්නෙත් නෑ කට ගදයි ද කියල. මට ඒක දැන ගන්න ඕන. නිතර ම මගේ කට තිත්තයි වගේ
    අනික දත් ටික ටිකක් ඉස්සරහට ඇවිත්. දිවෙන් පිට අල්ල ලෙවකාලා සුවද බැලුව ම ගද ද නැද්ද කියල බලා ගන්න පුළුවන් කියන එක හරි යට ම හරි ද බන්? එහෙම බලද්දි නම් ලොකු ගදක් නෑ.
    ------ Post added on Feb 14, 2022 at 6:31 PM
    Me parat exam fail neda 😂 duka thamai itin ape jivitha nam goda kollo 🤣
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    71u-L9-sPTL._SL1500_.jpg

    ඔය කිසි දෙයක් හරි යන්නේ නැහැ බන්. ඔය කේස් එක එන්නේ දත්වල මැලියම් නිසා. අනික මැලියම් බැදෙන්නෙ දත්වල ඇතුල් පැත්තෙන්. අපි නිකන් ඉස්සරහින් මැද්දට ප්‍රස්නේ විසද්‍රන්නෙ නැහැ. මෙන්න මේ බ්‍රස් එක අරන් මැදල බලපන් උබටම තේරේයි.