Galaxy S22 Heating Issues?
I'm a bit concerned about the thermal throttling I saw on the Galaxy S22 Ultra. While running benchmarks, the phone quickly became warm, and as soon as it became warm it returned much lower results. A Geekbench result of 1,232 became 802 with a warm phone, and a GFXBench result of 28fps became 19fps.
![]()
from the Review ponsI would check the radiator hose first.
mama use karanne X ekak 2018 august idan thama gindara wage wada... battery eka thama 75%Ehema kiyannath ba mchn.යොදාගන්න quality parts වලින් කල් පැවැත්ම තීරණය වෙන්නේ.iPhone x එකට display එක හැදුවේ samsung එකෙන්.godak x වල display වල කොළ නිල් ඉරි එන්න ගත්තා අවුරුදු එකකින් දෙකකින්.x එක පොඩ්ඩක් අව්ල් වුනේ ඕක නිසා.
Mama gatte 2017 eddimaman y
mama use karanne X ekak 2018 august idan thama gindara wage wada... battery eka thama 75%
Mage kela una.iphone sl eketh athi ona taram oya case eka aapu aya.1 year use kele.ita passe 11 ekakata change unaman y
mama use karanne X ekak 2018 august idan thama gindara wage wada... battery eka thama 75%
.Iphone එකක් ඉස්සර ලා පාවිච්චි කරලා බලපං වෙනසapple android wage tamai, mata tama terenne natte minissu patta ganak deela gane ai kiyala
sirawata bn..කොච්චර ලොකු specs තියන ෆෝන් ගත්තට ඕකෙ රිසෝසස් කියෙන් කී දෙනාද ඔක්කොම වගේ පාවිච්චි කරන්නෙ. 90%ක් විතර කරන්නෙ ෆොටෝ ගගහා සිංදු අහලා ෆේස්බුක් ඉන්ස්ටා ටික්ටොක් යන එකනෙ.![]()
Apps usage එක ලේසි.apple android wage tamai, mata tama terenne natte minissu patta ganak deela gane ai kiyala
i bought my wife one, its just same as android with less spec. nothing impressive , smoot hand good cameraApps usage එක ලේසි.
එක වෙනම Subject එකක්.කොච්චර ලොකු specs තියන ෆෝන් ගත්තට ඕකෙ රිසෝසස් කියෙන් කී දෙනාද ඔක්කොම වගේ පාවිච්චි කරන්නෙ. 90%ක් විතර කරන්නෙ ෆොටෝ ගගහා සිංදු අහලා ෆේස්බුක් ඉන්ස්ටා ටික්ටොක් යන එකනෙ.![]()