2021 නිකුත් වූ iPhone 13 Pro Max හමුවේ Samsung Galaxy S22, S22 + සහ S22 Ultra දුරකතන ත්‍රිත්වයම පරාජයට පත් වේ..

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,395
    41,432
    113
    GraphicsGods.com
    www.graphicsgods.com

    Galaxy S22 Heating Issues?​

    I'm a bit concerned about the thermal throttling I saw on the Galaxy S22 Ultra. While running benchmarks, the phone quickly became warm, and as soon as it became warm it returned much lower results. A Geekbench result of 1,232 became 802 with a warm phone, and a GFXBench result of 28fps became 19fps.
    🤣🤣🤣🤣🤣🤣
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113

    Galaxy S22 Heating Issues?​

    I'm a bit concerned about the thermal throttling I saw on the Galaxy S22 Ultra. While running benchmarks, the phone quickly became warm, and as soon as it became warm it returned much lower results. A Geekbench result of 1,232 became 802 with a warm phone, and a GFXBench result of 28fps became 19fps.
    🤣🤣🤣🤣🤣🤣

    I would check the radiator hose first.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    කොච්චර ලොකු specs තියන ෆෝන් ගත්තට ඕකෙ රිසෝසස් කියෙන් කී දෙනාද ඔක්කොම වගේ පාවිච්චි කරන්නෙ. 90%ක් විතර කරන්නෙ ෆොටෝ ගගහා සිංදු අහලා ෆේස්බුක් ඉන්ස්ටා ටික්ටොක් ‍යන එකනෙ. 🥴
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    man y
    Ehema kiyannath ba mchn.යොදාගන්න quality parts වලින් කල් පැවැත්ම තීරණය වෙන්නේ.iPhone x එකට display එක හැදුවේ samsung එකෙන්.godak x වල display වල කොළ නිල් ඉරි එන්න ගත්තා අවුරුදු එකකින් දෙකකින්.x එක පොඩ්ඩක් අව්ල් වුනේ ඕක නිසා.
    mama use karanne X ekak 2018 august idan thama gindara wage wada... battery eka thama 75%
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    කොච්චර ලොකු specs තියන ෆෝන් ගත්තට ඕකෙ රිසෝසස් කියෙන් කී දෙනාද ඔක්කොම වගේ පාවිච්චි කරන්නෙ. 90%ක් විතර කරන්නෙ ෆොටෝ ගගහා සිංදු අහලා ෆේස්බුක් ඉන්ස්ටා ටික්ටොක් ‍යන එකනෙ. 🥴
    sirawata bn..
    mun dena spec wadakuth na welekata
     
    • Like
    Reactions: iworld

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    කොච්චර ලොකු specs තියන ෆෝන් ගත්තට ඕකෙ රිසෝසස් කියෙන් කී දෙනාද ඔක්කොම වගේ පාවිච්චි කරන්නෙ. 90%ක් විතර කරන්නෙ ෆොටෝ ගගහා සිංදු අහලා ෆේස්බුක් ඉන්ස්ටා ටික්ටොක් ‍යන එකනෙ. 🥴
    එක වෙනම Subject එකක්.
    වෙනම ත්‍රෙඩ් එකක් ඔපන් කරපන් පුලුවන්නම්.
    ෆොන් බේසික් ෆිචර්ස් ටිකවත් නොදන්න කෙනෙක්ට දැනගන්න පුලුවන් වෙයි