මට ඉස්සර බඳින්න කලින් පට්ට ආසාවක් තිබ්බා ඇලස්කාවට ගිහින් ජීවත් වෙන්න. පස්සේ එහේ ඉන්න මදුරුවෝ තොගේ දැකලම එපා උනා. ස්විස් යන්න ආසාවක් තියෙනවා ගිහින් එන්න විතරක්.
ලකේපංකාවේ හිගන හැත්තයි ආත්මාර්ථකාමී දෙශපාලන ඔට්ටපාලුවෝ එක්ක ඉන්නවට වඩා ලේසී .මේ වගේ රටකට move වෙන්නේ කොහොමද?
අපිට ජීවත් වෙන්න පුලුවන්ද ඒ රටවල්වල සුද්දෝ එක්ක?
කිරියේ ඉන්නවද ගියපු එවුන්
උඹටයි @Emios ටයි සුද්දෝ පාරෙ දාගෙන පුකේ ඇරලද කොහෙද රට ඉන්දෙද්දීSkin eka brown nam case enawa ithing
Oka thama universal truth eka

මට ඉස්සර බඳින්න කලින් පට්ට ආසාවක් තිබ්බා ඇලස්කාවට ගිහින් ජීවත් වෙන්න. පස්සේ එහේ ඉන්න මදුරුවෝ තොගේ දැකලම එපා උනා. ස්විස් යන්න ආසාවක් තියෙනවා ගිහින් එන්න විතරක්.
I have been to Alaska in summer. Didn't find them inside the hotel rooms but they can be a problem outside -again depends on the season and the place where you are in Alaska.German kiwwata, german danna kenekta unath amarui therum ganna. German witarak nemei, Italy French dekama katha karanawa rate eka eka kotas wala. Oya basha 3ma pradana basha widiyata thama ehe ganan ganneWonderful country, extremely beautiful, good infrastructure and transport, good people (minding their own job),
Difficult to get citizenship or PR as I know,
Other main problem is they're using German language.

hondatama kiyala thiyenawa.. agreed machan.ලකේපංකාවේ හිගන හැත්තයි ආත්මාර්ථකාමී දෙශපාලන ඔට්ටපාලුවෝ එක්ක ඉන්නවට වඩා ලේසී .
වාසි
සමාජ සාධාරණත්වය ඉහලයි
නීතිය ඉහලයි
අධ්‍යාපනය ඉහලයි
සමාජ වටිනාකම් ඉහලයි
ලිංගික සංකෘතික මනස්ගාත නෑ
ගුණ ආහාර
නිදහස් ජීවිතය
ගොං බූරු දේශපාලනය නෑ කොමිස් දූශණ අවමයි සමාජ වගකීම සහ වගවීම වැඩී
රේසිසම් කියන්නේ 10% අපේ වගේ ගෝතයෝ ඔය ගේම ඉල්ලනවා එක්කෝ යටින් කපනවා අනික් මිනිස්සු හොදයි උදව් කරනවා
ආගම් විශ්වාස කරන් නෑ ඒත් සාමකාමිව ජීවත් වෙනව ඇපල් ගෙඩිය පවා කඩන් පලයන් කියලා තියෙන්නේ
මිනිස්සු විශ්වාසයි හොර බොරු කරනව අඩුයි අන්ඩපාලයෝ නැත්තේ නෑ එකනේ සමාජයක් කියන්නේ
ප්රවාහණය සුපිරි
වෛද්‍ය සේවාවව සුපිරි හැබැයි නොමිලේ නෑ රක්ශණය වෙන්න ඕනේ ජොබක් තියනවනම් එකෙන් කැපිල නික්ම්ම රක්ශණය වෙනවා එක්කෝ පෞද්ගලික එකක් ගන්න ඕනේ .
ලමයින්ට අමතර පන්ති නෑ ඉස්කොලේ විතරයි සමර් කාලෙට මාස 3 නිවාඩු
යුරෝපෙ ඉංග්‍රීසි නෑ උන්ගේ භාශා නව පරපුරට ඉංග්‍රිසි පුලුවන්
නයිට් ක්ලබ් යන්නපුලුවන් ස්ට්‍රිප් ක්ලබ් බ්‍රොතල් හවුස් යන්න පුලුවන්
අවාසි
නීතිය තදයි බීල එලවන්න එපා
ටැක්ස් හොර ගේම් ගහන්න ලේසි නෑ
ඩ්‍රග්ස් විවෘතයි
data analyst neme bn EPFL PhD student kenek. Mora CSE ekek tamaNomadic Lobster
https://www.youtube.com/c/NomadicLobsters/videos
mun inne Swiss Kolla nam Data Analyst kenek da koheda
ehemada.... maru nedata analyst neme bn EPFL PhD student kenek. Mora CSE ekek tama
You cannot easily migrate to Switzerland... even if you are an EU Citizen. Probably the easiest is to seek asylum. For that you need to get into the Swiss border post or to their airport.C permit (PR) in CH takes around 10 years in theory.
Switzerland is one of the best combination of capitalism + socialism. High salaries and low taxes compared to the EU, but still has a very strong social security net.
This is true. In theory, in order to get a work permit approved for a Non-EU citizen, company should prove they couldn't find the same profile within Switzerland or in EU, which is a tough ask.You cannot easily migrate to Switzerland... even if you are an EU Citizen. Probably the easiest is to seek asylum. For that you need to get into the Swiss border post or to their airport.
There are investment residency options. If you have the money you can live over there. But you cannot work.
අප්පෝ ගූ බන් . කොයි වෙලේ 1920 එපාර්ට්මන්ට් බිමට පතබෑවෙයිද දන් නෑStudent viaa ගන්නඩත් පට්ට අමාරුයි බං කොටිංම ඒක මිල අධික හීනයක් බං පුළුවන් නං ලැට්වියා වීසා ගනිං කෙලිංම ෂෙනගන් ඕන යුරෝප් රටකට යන්න පුළුවන්
කොයි රටත් එහෙම තමා මේ රටේ එහෙම නොවුනට මෙහේ කට්ටිය ඉතින් ජීවත් වෙන්නේ හිතෙන් කැනඩා /යූකේ /ඔසී එහෙම නේරට නම් හොඳ ඇති. ඒත් හැමෝටම එහෙම set වෙන්නේ නැතුව ඇති. ඉන්න neighbor ලා කරන job එක අනුව කෙනගෙන් කෙනාට වෙනස් වෙනවා නේ. ඔය කියනව වගේ racist සීන් එහෙම වුණොත් එපා වෙනවා නේ ඉතින්