Switzerland

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ස්විස් වල රෙසිස්ම් නැහැ දන්න විදියට. මම ගියා කලු උන් ඉන්නව ඔන තරම් ඒ වගේම තමා මුස්ලිම් උන් ගොඩක් ඉන්නව. ඔය රටේ මානව හිමිකම කතාකරන යුඑන් එක තියෙන නිසා ඔය කේස් නැහැ
     
    • Like
    Reactions: NRTG

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113

    මට ඉස්සර බඳින්න කලින් පට්ට ආසාවක් තිබ්බා ඇලස්කාවට ගිහින් ජීවත් වෙන්න. පස්සේ එහේ ඉන්න මදුරුවෝ තොගේ දැකලම එපා උනා. ස්විස් යන්න ආසාවක් තියෙනවා ගිහින් එන්න විතරක්.

    ada thama ehema scene ekak danne, e kiyanne hama thanama innawada mchn?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,057
    49,394
    113
    සේදවත්ත
    මේ වගේ රටකට move වෙන්නේ කොහොමද?

    අපිට ජීවත් වෙන්න පුලුවන්ද ඒ රටවල්වල සුද්දෝ එක්ක?

    කිරියේ ඉන්නවද ගියපු එවුන්
    ලකේපංකාවේ හිගන හැත්තයි ආත්මාර්ථකාමී දෙශපාලන ඔට්ටපාලුවෝ එක්ක ඉන්නවට වඩා ලේසී .

    වාසි

    සමාජ සාධාරණත්වය ඉහලයි
    නීතිය ඉහලයි
    අධ්යාපනය ඉහලයි
    සමාජ වටිනාකම් ඉහලයි
    ලිංගික සංකෘතික මනස්ගාත නෑ
    ගුණ ආහාර
    නිදහස් ජීවිතය
    ගොං බූරු දේශපාලනය නෑ කොමිස් දූශණ අවමයි සමාජ වගකීම සහ වගවීම වැඩී
    රේසිසම් කියන්නේ 10% අපේ වගේ ගෝතයෝ ඔය ගේම ඉල්ලනවා එක්කෝ යටින් කපනවා අනික් මිනිස්සු හොදයි උදව් කරනවා
    ආගම් විශ්වාස කරන් නෑ ඒත් සාමකාමිව ජීවත් වෙනව ඇපල් ගෙඩිය පවා කඩන් පලයන් කියලා තියෙන්නේ
    මිනිස්සු විශ්වාසයි හොර බොරු කරනව අඩුයි අන්ඩපාලයෝ නැත්තේ නෑ එකනේ සමාජයක් කියන්නේ
    ප්‍රවාහණය සුපිරි
    වෛද්‍ය සේවාවව සුපිරි හැබැයි නොමිලේ නෑ රක්ශණය වෙන්න ඕනේ ජොබක් තියනවනම් එකෙන් කැපිල නික්ම්ම රක්ශණය වෙනවා එක්කෝ පෞද්ගලික එකක් ගන්න ඕනේ .
    ලමයින්ට අමතර පන්ති නෑ ඉස්කොලේ විතරයි සමර් කාලෙට මාස 3 නිවාඩු
    යුරෝපෙ ඉංග්‍රීසි නෑ උන්ගේ භාශා නව පරපුරට ඉංග්‍රිසි පුලුවන්
    නයිට් ක්ලබ් යන්නපුලුවන් ස්ට්‍රිප් ක්ලබ් බ්‍රොතල් හවුස් යන්න පුලුවන්

    අවාසි

    නීතිය තදයි බීල එලවන්න එපා
    ටැක්ස් හොර ගේම් ගහන්න ලේසි නෑ
    ඩ්‍රග්ස් විවෘතයි
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,846
    8
    35,414
    113

    මට ඉස්සර බඳින්න කලින් පට්ට ආසාවක් තිබ්බා ඇලස්කාවට ගිහින් ජීවත් වෙන්න. පස්සේ එහේ ඉන්න මදුරුවෝ තොගේ දැකලම එපා උනා. ස්විස් යන්න ආසාවක් තියෙනවා ගිහින් එන්න විතරක්.

    Mosquito is the State Bird of Alaska.... :P I have been to Alaska in summer. Didn't find them inside the hotel rooms but they can be a problem outside -again depends on the season and the place where you are in Alaska.

    There are large Mosquitos in the Amazonian jungles... but these don't bother you much. They are quite large to be seen during daylight times and the repellents keep them away.

    Switzerland is a very beautiful country. Many places to visit. Anyone travelling there, if you got kids, travel before they are 15. Most sight-seeing and travel like in the Alpine trains, Cable cars in Lauterbrunnen , Jungfraujoch etc free for under 15's when accompanied by an adult.
    Switzerland is only second to Norway in natural beauty. But I have never lived in both these countries other than travelled for sight-seeing.
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    Meya lagadi move enna inne. giyain passe ahapan msg ekak dala

    maxresdefault.jpg
     
    • Haha
    Reactions: Tom Cat and imhotep

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    820
    1,289
    93
    Wonderful country, extremely beautiful, good infrastructure and transport, good people (minding their own job),
    Difficult to get citizenship or PR as I know,
    Other main problem is they're using German language.
    German kiwwata, german danna kenekta unath amarui therum ganna. German witarak nemei, Italy French dekama katha karanawa rate eka eka kotas wala. Oya basha 3ma pradana basha widiyata thama ehe ganan ganne :yes:
     
    • Like
    Reactions: imhotep

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    ලකේපංකාවේ හිගන හැත්තයි ආත්මාර්ථකාමී දෙශපාලන ඔට්ටපාලුවෝ එක්ක ඉන්නවට වඩා ලේසී .

    වාසි

    සමාජ සාධාරණත්වය ඉහලයි
    නීතිය ඉහලයි
    අධ්යාපනය ඉහලයි
    සමාජ වටිනාකම් ඉහලයි
    ලිංගික සංකෘතික මනස්ගාත නෑ
    ගුණ ආහාර
    නිදහස් ජීවිතය
    ගොං බූරු දේශපාලනය නෑ කොමිස් දූශණ අවමයි සමාජ වගකීම සහ වගවීම වැඩී
    රේසිසම් කියන්නේ 10% අපේ වගේ ගෝතයෝ ඔය ගේම ඉල්ලනවා එක්කෝ යටින් කපනවා අනික් මිනිස්සු හොදයි උදව් කරනවා
    ආගම් විශ්වාස කරන් නෑ ඒත් සාමකාමිව ජීවත් වෙනව ඇපල් ගෙඩිය පවා කඩන් පලයන් කියලා තියෙන්නේ
    මිනිස්සු විශ්වාසයි හොර බොරු කරනව අඩුයි අන්ඩපාලයෝ නැත්තේ නෑ එකනේ සමාජයක් කියන්නේ
    ප්‍රවාහණය සුපිරි
    වෛද්‍ය සේවාවව සුපිරි හැබැයි නොමිලේ නෑ රක්ශණය වෙන්න ඕනේ ජොබක් තියනවනම් එකෙන් කැපිල නික්ම්ම රක්ශණය වෙනවා එක්කෝ පෞද්ගලික එකක් ගන්න ඕනේ .
    ලමයින්ට අමතර පන්ති නෑ ඉස්කොලේ විතරයි සමර් කාලෙට මාස 3 නිවාඩු
    යුරෝපෙ ඉංග්‍රීසි නෑ උන්ගේ භාශා නව පරපුරට ඉංග්‍රිසි පුලුවන්
    නයිට් ක්ලබ් යන්නපුලුවන් ස්ට්‍රිප් ක්ලබ් බ්‍රොතල් හවුස් යන්න පුලුවන්

    අවාසි

    නීතිය තදයි බීල එලවන්න එපා
    ටැක්ස් හොර ගේම් ගහන්න ලේසි නෑ
    ඩ්‍රග්ස් විවෘතයි
    hondatama kiyala thiyenawa.. agreed machan.
     
    • Like
    Reactions: Don GasCan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Student viaa ගන්නඩත් පට්ට අමාරුයි බං කොටිංම ඒක මිල අධික හීනයක් බං පුළුවන් නං ලැට්වියා වීසා ගනිං කෙලිංම ෂෙනගන් ඕන යුරෝප් රටකට යන්න පුළුවන්
     
    • Like
    Reactions: Tom Cat

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    C permit (PR) in CH takes around 10 years in theory.
    Switzerland is one of the best combination of capitalism + socialism. High salaries and low taxes compared to the EU, but still has a very strong social security net.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,846
    8
    35,414
    113
    C permit (PR) in CH takes around 10 years in theory.
    Switzerland is one of the best combination of capitalism + socialism. High salaries and low taxes compared to the EU, but still has a very strong social security net.
    You cannot easily migrate to Switzerland... even if you are an EU Citizen. Probably the easiest is to seek asylum. For that you need to get into the Swiss border post or to their airport.
    There are investment residency options. If you have the money you can live over there. But you cannot work.
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    You cannot easily migrate to Switzerland... even if you are an EU Citizen. Probably the easiest is to seek asylum. For that you need to get into the Swiss border post or to their airport.
    There are investment residency options. If you have the money you can live over there. But you cannot work.
    This is true. In theory, in order to get a work permit approved for a Non-EU citizen, company should prove they couldn't find the same profile within Switzerland or in EU, which is a tough ask.

    But in reality, they have a huge demand for IT/Software people.
    For example, Google Zurich office is the biggest R&D center for Google outside the US. These companies know how to work with authorities and get the talents in. You have to have a kick-ass profile though.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,057
    49,394
    113
    සේදවත්ත
    Student viaa ගන්නඩත් පට්ට අමාරුයි බං කොටිංම ඒක මිල අධික හීනයක් බං පුළුවන් නං ලැට්වියා වීසා ගනිං කෙලිංම ෂෙනගන් ඕන යුරෝප් රටකට යන්න පුළුවන්
    අප්පෝ ගූ බන් . කොයි වෙලේ 1920 එපාර්ට්මන්ට් බිමට පතබෑවෙයිද දන් නෑ
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    Law ekanm law eka thama podima sahanayakwath ne. Patta sethalai. Hodata padi e wagema thama wiyadama. Fine ekak unath manussaya anuwa wenas wenawa. Hemadetama janamatha wicharana thiyanawa tunnel ekak hadanna unath. Racism nm adui kohomath den wedi lamai inne pita unta.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මම උබ අපි එක්ක කැනඩා යමන් බන් ඔවට දගලන වෙලේ දාගනින් සරනාගත වීසා කෙලින්ම කැනඩාවේ....
    ගිහින් එහේ රූස්ස ගස් පැල කරහන්....

    රට නම් හොඳ ඇති. ඒත් හැමෝටම එහෙම set වෙන්නේ නැතුව ඇති. ඉන්න neighbor ලා කරන job එක අනුව කෙනගෙන් කෙනාට වෙනස් වෙනවා නේ. ඔය කියනව වගේ racist සීන් එහෙම වුණොත් එපා වෙනවා නේ ඉතින්
    කොයි රටත් එහෙම තමා මේ රටේ එහෙම නොවුනට මෙහේ කට්ටිය ඉතින් ජීවත් වෙන්නේ හිතෙන් කැනඩා /යූකේ /ඔසී එහෙම නේ
    ------ Post added on Feb 15, 2022 at 1:43 PM
     
    • Like
    Reactions: B.Chat