AirPod සෙල් කරපු RLT4U කොහෙද? Profile එකට මොනවා වෙලාද???

Status
Not open for further replies.

spamcheck

Administrator
Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    එහෙනම් මොකටද බැන් කලේ? 🤔
    ඊට පස්සේ අලුත් thread දාන් බොරු කියන්නය් මම එයාගෙන් ads දාන්න commission ඉල්ලුව කියල බොරු හදල කියල කැත විදියට හැසිරුනේ.
    එය හිතන් ඉන්නේ එය පරණ member නිසා මොන වැරැද්ද කලත් මම ban කරන්නේ නැහැ කියල.
    අපරාදේ මේ වගේ එවුන්ට PM ගහ ගහ හොඳින් කියල වැයකරපු කාලය.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    ඊට පස්සේ අලුත් thread දාන් බොරු කියන්නය් මම එයාගෙන් ads දාන්න commission ඉල්ලුව කියල බොරු හදල කියල කැත විදියට හැසිරුනේ.
    එය හිතන් ඉන්නේ එය පරණ member නිසා මොන වැරැද්ද කලත් මම ban කරන්නේ නැහැ කියල.
    අපරාදේ මේ වගේ එවුන්ට PM ගහ ගහ හොඳින් කියල වැයකරපු කාලය.
    ඕකා මට කියලා වෙබ් හදා ගන්න ඇවිල්ලා මට බැනපු වෙලාවේ හෙන කයිවාරුවක් ගැහුවා admin අදුරනවා එකට කන්නේ බොන්නේ , ඌ එළකිරි එකේ පරණ එකෙක් ය කියලා බැන්නා. ඌ පරණ එකෙක් කියලා අනිත් උන්ට වඩා උඩින් ඉන්නේ. කරපු වැඩේ හොදම හොදයි
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,869
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Kageda ban me chu admin profile eka GTRZ nam wenna ba loweth :lol: (U ita wada professional :D)

    Spamcheck kiyana ekata wena malak thiyenawa wage u ekka eka tone eken penawa :lol: mehemai ithin hariyatama scene eka danne na, habai me anith un kiyala thiyenawa wage gobba reason ekakata nam uwa ban karala thiyenne wade goo 70i u meke idapu parana porak, ela kollek, politics walata hari commission walata hari ban karanawa kiyanne ithin katha karalaaa wadak naaa :lol: aththa kiyala ban unath ekai onna kiuwa :yes:

    @GTRZ supiri dial ekak machan wise man
    gtya me site eka podi unta dila
    naki apey podi ungey adahas galapenne na
    commis / airpod illapu eka karima wadak

    ado aru ban karala neda
    kello set ekakda staff inne
    ------ Post added on Feb 15, 2022 at 2:29 PM
     
    Aarachchi

    Junior member
  • ඊට පස්සේ අලුත් thread දාන් බොරු කියන්නය් මම එයාගෙන් ads දාන්න commission ඉල්ලුව කියල බොරු හදල කියල කැත විදියට හැසිරුනේ.
    එය හිතන් ඉන්නේ එය පරණ member නිසා මොන වැරැද්ද කලත් මම ban කරන්නේ නැහැ කියල.
    අපරාදේ මේ වගේ එවුන්ට PM ගහ ගහ හොඳින් කියල වැයකරපු කාලය.
    Muth ara erozanaya wage... ekama hella thama copy paste karanne...apoi kiriyata wechchi deyak:(
     
    • Like
    Reactions: wawula and dilann

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113
    ඊට පස්සේ අලුත් thread දාන් බොරු කියන්නය් මම එයාගෙන් ads දාන්න commission ඉල්ලුව කියල බොරු හදල කියල කැත විදියට හැසිරුනේ.
    එය හිතන් ඉන්නේ එය පරණ member නිසා මොන වැරැද්ද කලත් මම ban කරන්නේ නැහැ කියල.
    අපරාදේ මේ වගේ එවුන්ට PM ගහ ගහ හොඳින් කියල වැයකරපු කාලය.
    මේ වගෙ මොන්ටිසෝරි කේස් වලට account එක banned කරනවද ? Thread එක close කරා නම් ඉවරයිනේ.
    @GTRZ pls chk this.
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මට නම් කතා කරන්න බෑ මේ ගැන !මට රෙදි නැතුව යන්න වෙන්නේ! :rofl:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    ඊට පස්සේ අලුත් thread දාන් බොරු කියන්නය් මම එයාගෙන් ads දාන්න commission ඉල්ලුව කියල බොරු හදල කියල කැත විදියට හැසිරුනේ.
    එය හිතන් ඉන්නේ එය පරණ member නිසා මොන වැරැද්ද කලත් මම ban කරන්නේ නැහැ කියල.
    අපරාදේ මේ වගේ එවුන්ට PM ගහ ගහ හොඳින් කියල වැයකරපු කාලය.
    @RLT4U sent this
    This is wrong bro :(
    1644917369376.png
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    තුප්පහිවැඩ කියන්නේ මේවා... ඩොලර් විකුණන උන් යසට main forum එකේ දාන්නේ.. තව අර සිම් රවුටර් විකුණලා හෙන කේස් ගිහිල්ලත් ඒ ත්රෙඩ් close නොකර යස අගේට තියෙන්නේ.. තව කොච්චර උන් දවසකට ඇඩ් දානවද main forum එකේ... RLT4U ගෙ ත්රෙඩ් ටික විතරක් ක්ලෝස් කරලා ඒ මදිවට බෑනුත් කරලා..
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,231
    1,272
    113
    හඳේ ...
    යකෝ මේකේ හිටිය සුපිරි පොරක්නේ RLT4U කියන්නේ. :angry: මේකේ උන්ට සෑහෙන්න වැදගත් දේවල් කියල දීලා තියෙනවා Online money making ගැන එහෙම. හොඳ දැනුමක් තිබ්බ පොරක්. අනික කවුද මේ ඇඩ්මින්. චු කොල්ලෙක් වගේ පෙන්නේ. එක වසරේදී අනිකා පැන්සල උදුරගත්තම ගිහින් ටීචර්ට කියන මානසිකත්වයක් තියන්නේ. :angry: @GTRZ කරුණාකරලා මේ ගැන ආයෙත් සලකා බලන්න. ගෙදර පොඩි එකාටත් ඇඩ්මින් කමක් දුන්නද ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,620
    40,191
    113
    ඊට පස්සේ අලුත් thread දාන් බොරු කියන්නය් මම එයාගෙන් ads දාන්න commission ඉල්ලුව කියල බොරු හදල කියල කැත විදියට හැසිරුනේ.
    එය හිතන් ඉන්නේ එය පරණ member නිසා මොන වැරැද්ද කලත් මම ban කරන්නේ නැහැ කියල.
    අපරාදේ මේ වගේ එවුන්ට PM ගහ ගහ හොඳින් කියල වැයකරපු කාලය.
    කොමිශන් ඉල්ලපු කතාව මොකක්ද බන්. පබ්ලික්ද කිව්වෙ නැත්නම් ප්‍රයිවට්ද? එහෙම ඉල්ලුවා කියපු තැනක් තියෙනව නම් දාන්න. එතකොට අපිට හරියටම මේ ප්‍රශ්නෙ දැනගන්න පුළුවන්.
     
    Status
    Not open for further replies.