ඊට පස්සේ අලුත් thread දාන් බොරු කියන්නය් මම එයාගෙන් ads දාන්න commission ඉල්ලුව කියල බොරු හදල කියල කැත විදියට හැසිරුනේ.එහෙනම් මොකටද බැන් කලේ?![]()
එය හිතන් ඉන්නේ එය පරණ member නිසා මොන වැරැද්ද කලත් මම ban කරන්නේ නැහැ කියල.
අපරාදේ මේ වගේ එවුන්ට PM ගහ ගහ හොඳින් කියල වැයකරපු කාලය.
(U ita wada professional
)


මේකේ උන්ට සෑහෙන්න වැදගත් දේවල් කියල දීලා තියෙනවා Online money making ගැන එහෙම. හොඳ දැනුමක් තිබ්බ පොරක්. අනික කවුද මේ ඇඩ්මින්. චු කොල්ලෙක් වගේ පෙන්නේ. එක වසරේදී අනිකා පැන්සල උදුරගත්තම ගිහින් ටීචර්ට කියන මානසිකත්වයක් තියන්නේ. 