Overall situation එක අසාධාරණයි කියල උඹ දැන් වත් පිලිගන්නවද?
Explain Overall situation එක
mona magulak da ban
awa wele idan දන්සැලක් gena kiyawanne?
wesak ekata danselak wath dennada hadanne.![]()
කිරිය = දන්සැල
Ad revenue එකක් නෑනේ
Overall situation එක අසාධාරණයි කියල උඹ දැන් වත් පිලිගන්නවද?
mona magulak da ban
awa wele idan දන්සැලක් gena kiyawanne?
wesak ekata danselak wath dennada hadanne.![]()
ස්පර්ම් බෝයි ෆ්‍රෙන්ඩ්..mod මොන විවිදියට තීරණ ගන්නවද මම දන්නේ නැහැ.. හැබය් වඩා පැහැදිලිව පෙන දේ අනුවය් මම මගේ නිගමය කිව්වේ..
ඔය කැමති දෙයක් හිත ගන්න..
මට නම් marketing ගේමක් ගහන්න ගිහින් අන්තිමට වැඩේ නාගෙන කුණුහරපෙන් බැනගෙන බොරු චෝදනා කරලා ඉල්ලන් නා ගැනීමක් විතරය් පෙන්නේ... මීට වඩා හොඳට අන්තිම ටික මොලෙන් ගේම ගැහුවා නම් මෙහෙම වෙන්නේ නැහැ...
den ethakota mechara kalayak meke adayamak nathuvada divve.. sorry ban math ada eka dena gaththeExplain Overall situation එක
කිරිය = දන්සැල
Ad revenue එකක් නෑනේ

උඹට් proof නැහැ, අනික උඹ කියන දේවල් පිටින් පැහැදිලිව පෙන දේවල් වලටත් වඩා හාත් පසින් වෙනස් emotional කඩේ යන කතා..දැන් කීපාරක් කිව්වද බං උඹේ ඉවට දැනෙන දේවල් කාටවත් වැඩක් නෑ. උඹට proof නැත්තන් නෑ එච්චරයි

Na den mathrukawa දන්සැල.මොකද බන් අළුත්ම තත්වෙ? කොමිශන් ඉල්ලුවා කියන එකේ ස්ක්රීන් ශොට් පෲෆ් දැම්මද?
Na den mathrukawa දන්සැල.
Puluwan nam comments dapan දන්සැල gena.


Explain Overall situation එක
උඹට් proof නැහැ, අනික උඹ කියන දේවල් පිටින් පැහැදිලිව පෙන දේවල් වලටත් වඩා හත් පසින් වෙනස් emotional කඩේ යන කතා..
මටත් වඩා උඹ කියන දේවල් තම කාටවත්ම කිසිම වැඩක් නැත්තේ bro..![]()
den ethakota mechara kalayak meke adayamak nathuvada divve.. sorry ban math ada eka dena gaththe![]()
මේවනවිට මා රැදිසිටින්නේ Elakiri Super kings කණ්ඩායම හා "Elakiri Talk එක්සත්" තරුණ සමිතියේ ක්‍රිකට් කණ්ඩාම අතර ඉතා සටන්කාමී අයුරින් පැවෙත්වෙන මහා ක්‍රිකට් ගැටුම අභියසයි.කාසියේ වාසිය දිනාගත් "Elakiri Talk එක්සත්" තරුණ සමිති කණ්ඩායම පලමුව පන්දුවට පහරදීමට Elakiri Super Kings කණ්ඩායමට ආරාධනා කරා.මේවන විට super kings කණ්ඩායමේ එක් අන්තයක කඩුල්ල ආරක්ෂා කරගනිමින් පන්දුවට පහර දෙමින් සිටින්නේ වමතින් පිත්ත හසුරුවන , මින් පෙර 13න් පහල "පිපෙන කැකුලු" ළමා සමාජ කණ්ඩායම නියෝජනය කල ඒ සුවිශේෂී ක්‍රීඩකයා super kings කණ්ඩායමේ උපනායකයා වන අතර අනෙක් අන්තයේ ක්‍රීඩා කිරීමට පැමිණි ඇහින්දාස් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්වම ලකුණු ලබා නොදීම ක්‍රීඩාගරයට හරවා යැවීමට තරුණ සමිති කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් උනා. මෙම තණතීරුව පිතිකරුවන්ට වාසිදායක බැටින් පිච් එකක් වුවද, වෙනදා පිටිය සිසාරා පහරවල් එල්ල කරන චමත්කාර ක්‍රීඩයයෙකු උවද super kings කණ්ඩායමේ උපනායකයාද අද තරුණ සමිතියේ අත්දැකීම් බහුල වේගපන්දු යවන්නන්ගේ යෝකර්, බවුන්සර් පන්දු හමුවේ අසරණ වී ඇති ස්වභාවයක්ද ටිකෙන් ටික super kings කණ්ඩායමේ රෙදි ලෙප්ට් වන ස්වභාවයක්ද මේ වන විට පෙන්නුම් කරනවා.
එහෙත් super kings කණ්ඩායම බලාපොරොත්තු අත් හැර ගතයුතු නෑ. තවමත් කණ්ඩායමේ දක්ෂම ක්‍රීඩකයා, දකුණතින් පිත්ත හසුරුවන තරග කණපිට පෙරලිය හැකි ඒ ප්‍රවේගකාරී තුන් ඉරියව් ක්‍රීඩකයා, super kings කණ්ඩායමේ නායකයා තවම දැවීගොස් නෑ.ඔහු ක්‍රීඩාවට අවතීර්ණ වී තරගය කණපිට හරවයිද?Super kings කණ්ඩායමට ජය ගැනීමට තවමත් හැකියාව තිබේද?නැතහොත් ජය පරාජයෙන් තොරව තරගය සම වෙයිද?
රැදීසිටින්න අප සමගම ලද සැනින් තරග තත්වය සමග යලිත් ඔබ හා සම්බන්ධ වෙන්නම්.....මම Mr Unknown ලොඩ්ස් ක්‍රීඩාංගනයේ හුන්නස්ගිරි අන්තයේ සිට සජීවීව...
මම නම් දෙපැත්තම වැරදි කියල දකින්නේ නැහැ...අමුතුවෙන් explain කරන්න දෙයක් නෑනේ. උඹම පිලි ගන්නවා දෙපැත්තම වැරදි කියල. හැබැයි දඩුවම member ට විතරයි මොඩාගේ වැරැද්දට මොකුත් නෑ. ඒක සාධාරණ වෙන්නේ කොහොමද?
අයියෝ බං burden of proof වගේ basic දේවල්වත් දන්නේ නැත්තම් ගිහින් ඉගනගෙන වරෙන් බං. උඹ සිද්ද උනා කියන දේවල් වලට proof දෙන්න ඕනේ උඹ මිසක් මම නෙවෙයි.
උඹට දැනුනා හැඟුනා වගේ ඒවා කාටවත් වැඩක් නෑ
මොඩාගේ වැරැද්දට මොකුත් නෑ
මම නම් කෙනෙක් cheat කරනවා කියල mod ල ඇඩ්මින්ලා decision එකක් ගත්තම එකට members ලට proof දෙනවා කොහෙවත් දැකලවත් නැහැ...ඇයි මේ කේස් එක හින්ද දන්සලෙන් කන අය අඩු වෙනවයින් මොඩාට වෙන පාඩුව

මම නම් දෙපැත්තම වැරදි කියල දකින්නේ නැහැ...
මෝඩ් කතා වෙලා marketing කල කියන එකට ban කල නම් ටිකක් හරි වැරදි කියන්න පුළුවන්.. thread එක close කරලා විතරය් තියෙන්නේ. එක close කරන්න ඕන එකේ නැත්තන් RTL4U දිගටම reply දදා marketing කරන එකනේ කරලා තියෙන්නේ...
නමුත් මෙය කුණුහරප කියල, ගනුගේ ජංගි case කියල modta බැනල, බොරුවට ad වලට සල්ලි ඉල්ලුව කියල mod ලව්වා ඉල්ලන් ban කරන් තියෙන්නේ...
උඹ ඉගෙන ගනින් බන්, මම නෙමෙය් උඹනේ claim එක කරන්නේ. උඹ proof දෙන්න ඕන...
ඇයි මේ කේස් එක හින්ද දන්සලෙන් කන අය අඩු වෙනවයින් මොඩාට වෙන පාඩුව
ඒකනේ කියන්නේ. මමත් අදමයි දන්නේ.මේ මොකක්ද ඔයි මේ වෙලා තියේන්නේ. මේ කවුද මේ staff member. මන් දන්නේ gtrz විතරයිනේ.
![]()
.