AirPod සෙල් කරපු RLT4U කොහෙද? Profile එකට මොනවා වෙලාද???

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,660
    2
    54,255
    113
    Overall situation එක අසාධාරණයි කියල උඹ දැන් වත් පිලිගන්නවද?

    Explain Overall situation එක

    mona magulak da ban

    awa wele idan දන්සැලක් gena kiyawanne?

    wesak ekata danselak wath dennada hadanne. :rolleyes:

    කිරිය = දන්සැල

    Ad revenue එකක් නෑනේ
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,641
    7,844
    113
    මෙන්න මෙතන...
    mod මොන විවිදියට තීරණ ගන්නවද මම දන්නේ නැහැ.. හැබය් වඩා පැහැදිලිව පෙන දේ අනුවය් මම මගේ නිගමය කිව්වේ..
    ඔය කැමති දෙයක් හිත ගන්න..
    මට නම් marketing ගේමක් ගහන්න ගිහින් අන්තිමට වැඩේ නාගෙන කුණුහරපෙන් බැනගෙන බොරු චෝදනා කරලා ඉල්ලන් නා ගැනීමක් විතරය් පෙන්නේ... මීට වඩා හොඳට අන්තිම ටික මොලෙන් ගේම ගැහුවා නම් මෙහෙම වෙන්නේ නැහැ...
    ස්පර්ම් බෝයි ෆ්‍රෙන්ඩ්..
     
    • Like
    Reactions: Champ HB

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,854
    11,885
    113
    දැන් කීපාරක් කිව්වද බං උඹේ ඉවට දැනෙන දේවල් කාටවත් වැඩක් නෑ. උඹට proof නැත්තන් නෑ එච්චරයි
    උඹට් proof නැහැ, අනික උඹ කියන දේවල් පිටින් පැහැදිලිව පෙන දේවල් වලටත් වඩා හාත් පසින් වෙනස් emotional කඩේ යන කතා..
    මටත් වඩා උඹ කියන දේවල් තම කාටවත්ම කිසිම වැඩක් නැත්තේ bro.. :rofl:
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,515
    10,348
    113
    හැමෝම සකබර්ග් ලා කියලා හිතන්න ගන්නවා නොවෑ....
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,450
    14,068
    113
    Explain Overall situation එක

    අමුතුවෙන් explain කරන්න දෙයක් නෑනේ. උඹම පිලි ගන්නවා දෙපැත්තම වැරදි කියල. හැබැයි දඩුවම member ට විතරයි මොඩාගේ වැරැද්දට මොකුත් නෑ. ඒක සාධාරණ වෙන්නේ කොහොමද?

    උඹට් proof නැහැ, අනික උඹ කියන දේවල් පිටින් පැහැදිලිව පෙන දේවල් වලටත් වඩා හත් පසින් වෙනස් emotional කඩේ යන කතා..
    මටත් වඩා උඹ කියන දේවල් තම කාටවත්ම කිසිම වැඩක් නැත්තේ bro.. :rofl:

    අයියෝ බං burden of proof වගේ basic දේවල්වත් දන්නේ නැත්තම් ගිහින් ඉගනගෙන වරෙන් බං. උඹ සිද්ද උනා කියන දේවල් වලට proof දෙන්න ඕනේ උඹ මිසක් මම නෙවෙයි.

    උඹට දැනුනා හැඟුනා වගේ ඒවා කාටවත් වැඩක් නෑ
     
    • Like
    Reactions: Champ HB

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    මේවනවිට මා රැදිසිටින්නේ Elakiri Super kings කණ්ඩායම හා "Elakiri Talk එක්සත්" තරුණ සමිතියේ ක්‍රිකට් කණ්ඩාම අතර ඉතා සටන්කාමී අයුරින් පැවෙත්වෙන මහා ක්‍රිකට් ගැටුම අභියසයි.කාසියේ වාසිය දිනාගත් "Elakiri Talk එක්සත්" තරුණ සමිති කණ්ඩායම පලමුව පන්දුවට පහරදීමට Elakiri Super Kings කණ්ඩායමට ආරාධනා කරා.මේවන විට super kings කණ්ඩායමේ එක් අන්තයක කඩුල්ල ආරක්ෂා කරගනිමින් පන්දුවට පහර දෙමින් සිටින්නේ වමතින් පිත්ත හසුරුවන , මින් පෙර 13න් පහල "පිපෙන කැකුලු" ළමා සමාජ කණ්ඩායම නියෝජනය කල ඒ සුවිශේෂී ක්‍රීඩකයා super kings කණ්ඩායමේ උපනායකයා වන අතර අනෙක් අන්තයේ ක්‍රීඩා කිරීමට පැමිණි ඇහින්දාස් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්වම ලකුණු ලබා නොදීම ක්‍රීඩාගරයට හරවා යැවීමට තරුණ සමිති කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් උනා. මෙම තණතීරුව පිතිකරුවන්ට වාසිදායක බැටින් පිච් එකක් වුවද, වෙනදා පිටිය සිසාරා පහරවල් එල්ල කරන චමත්කාර ක්‍රීඩයයෙකු උවද super kings කණ්ඩායමේ උපනායකයාද අද තරුණ සමිතියේ අත්දැකීම් බහුල වේගපන්දු යවන්නන්ගේ යෝකර්, බවුන්සර් පන්දු හමුවේ අසරණ වී ඇති ස්වභාවයක්ද ටිකෙන් ටික super kings කණ්ඩායමේ රෙදි ලෙප්ට් වන ස්වභාවයක්ද මේ වන විට පෙන්නුම් කරනවා.

    එහෙත් super kings කණ්ඩායම බලාපොරොත්තු අත් හැර ගතයුතු නෑ. තවමත් කණ්ඩායමේ දක්ෂම ක්‍රීඩකයා, දකුණතින් පිත්ත හසුරුවන තරග කණපිට පෙරලිය හැකි ඒ ප්‍රවේගකාරී තුන් ඉරියව් ක්‍රීඩකයා, super kings කණ්ඩායමේ නායකයා තවම දැවීගොස් නෑ.ඔහු ක්‍රීඩාවට අවතීර්ණ වී තරගය කණපිට හරවයිද?Super kings කණ්ඩායමට ජය ගැනීමට තවමත් හැකියාව තිබේද?නැතහොත් ජය පරාජයෙන් තොරව තරගය සම වෙයිද?

    රැදීසිටින්න අප සමගම ලද සැනින් තරග තත්වය සමග යලිත් ඔබ හා සම්බන්ධ වෙන්නම්.....මම Mr Unknown ලොඩ්ස් ක්‍රීඩාංගනයේ හුන්නස්ගිරි අන්තයේ සිට සජීවීව...
    cricket GIF
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    දෙපැත්තක් තියනවා..
    1. commission ඉල්ලුවා කියන එකනම් මම පුද්ගලිකව විශ්වාස කරන්නේ නෑ, මොකද එහෙම commission අරගෙන GTට මෙකේ hosting charges cover කරන්න හිතන්නවත් බෑ.
    2. මනුස්සයෙක් review එකක් දැම්මම ඒකේ තමන් ඇවිත් naturally comment කරනවා. එකේන් marketing වැඩි වෙනවා (intentionally or not). සමහර වෙලාවට කතා වෙලා කරන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. ඕවා ඉතින් වෙන social media site වලත් වෙනවනේ, FB එකේ review comments FB staff එකකින් කරන්න ගියොත් වෙන වැඩක් වෙන්නේ නෑ.
    3. හැබැයි ඉතින් Elakiri අපෙන් සල්ලි අරන් දුවන එකකුත් නෙමෙයි, adverts වලින් දුවන එකකුත් නෙමෙයි අපේ data විකුණලා හම්බ කරන එකකුත් නෙමෙයි. Elakiri admins ල එපා කිව්වොත් අපිට ඒකට adhere වෙන්න වෙනවා. මොකද එයාලට forum එක marketplace වෙනම කරන්න ඕනි නම් අපිට ඒ කියන විදියට content දාන්න වෙනවා.
    4. මේ marketplace and forum තිබ්බ ලංකාවේ ප්‍රසිද්ධ automobile සම්බන්ධ website එකෙත් thread එකක advert දැම්මොත් මේ විදියට වෙනවා. මොකද එයලා add එකක් දාන්න බර ගානක් ගන්නවා
    5. මෙතන අපට දැනෙන ලොකුම අවුල මේක ඉස්සර forum එකක් හැමදේම thread වලින් උනේ දැන් marketplace ආපු නිසා අපි කරන් විදියේ වෙනසක් තියනව ඒකට පුරුදු වෙන්න කාලයක් යයි.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,854
    11,885
    113
    අමුතුවෙන් explain කරන්න දෙයක් නෑනේ. උඹම පිලි ගන්නවා දෙපැත්තම වැරදි කියල. හැබැයි දඩුවම member ට විතරයි මොඩාගේ වැරැද්දට මොකුත් නෑ. ඒක සාධාරණ වෙන්නේ කොහොමද?



    අයියෝ බං burden of proof වගේ basic දේවල්වත් දන්නේ නැත්තම් ගිහින් ඉගනගෙන වරෙන් බං. උඹ සිද්ද උනා කියන දේවල් වලට proof දෙන්න ඕනේ උඹ මිසක් මම නෙවෙයි.

    උඹට දැනුනා හැඟුනා වගේ ඒවා කාටවත් වැඩක් නෑ
    මම නම් දෙපැත්තම වැරදි කියල දකින්නේ නැහැ...
    මෝඩ් කතා වෙලා marketing කල කියන එකට ban කල නම් ටිකක් හරි වැරදි කියන්න පුළුවන්.. thread එක close කරලා විතරය් තියෙන්නේ. එක close කරන්න ඕන එකේ නැත්තන් RTL4U දිගටම reply දදා marketing කරන එකනේ කරලා තියෙන්නේ...

    නමුත් මෙය කුණුහරප කියල, ගනුගේ ජංගි case කියල modta බැනල, බොරුවට ad වලට සල්ලි ඉල්ලුව කියල mod ලව්වා ඉල්ලන් ban කරන් තියෙන්නේ...

    උඹ ඉගෙන ගනින් බන්, මම නෙමෙය් උඹනේ claim එක කරන්නේ. උඹ proof දෙන්න ඕන...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,660
    2
    54,255
    113
    මොඩාගේ වැරැද්දට මොකුත් නෑ

    ඇයි මේ කේස් එක හින්ද දන්සලෙන් කන අය අඩු වෙනවයින් මොඩාට වෙන පාඩුව
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,854
    11,885
    113
    ඇයි මේ කේස් එක හින්ද දන්සලෙන් කන අය අඩු වෙනවයින් මොඩාට වෙන පාඩුව
    මම නම් කෙනෙක් cheat කරනවා කියල mod ල ඇඩ්මින්ලා decision එකක් ගත්තම එකට members ලට proof දෙනවා කොහෙවත් දැකලවත් නැහැ...

    එහෙම දෙනවා නම් FB, youtube, international forum ඔක්කොම detail එවන්න ඕන. උන් අඩු ගානේ වැරැද්ද කියන්නෙවත් නැහැ.. terms violate කල කියල විතරය් කියන්නේ. මේ වගේ reply කරන්නේවත් නැහැ..

    මේකේ සමහරුන්ව modla adminala ඕනවට වඩා නලවල නරක් කරන් තියෙන්නේ...
    පෙර වැරදි.. :rofl:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,450
    14,068
    113
    මම නම් දෙපැත්තම වැරදි කියල දකින්නේ නැහැ...
    මෝඩ් කතා වෙලා marketing කල කියන එකට ban කල නම් ටිකක් හරි වැරදි කියන්න පුළුවන්.. thread එක close කරලා විතරය් තියෙන්නේ. එක close කරන්න ඕන එකේ නැත්තන් RTL4U දිගටම reply දදා marketing කරන එකනේ කරලා තියෙන්නේ...

    නමුත් මෙය කුණුහරප කියල, ගනුගේ ජංගි case කියල modta බැනල, බොරුවට ad වලට සල්ලි ඉල්ලුව කියල mod ලව්වා ඉල්ලන් ban කරන් තියෙන්නේ...

    උඹ ඉගෙන ගනින් බන්, මම නෙමෙය් උඹනේ claim එක කරන්නේ. උඹ proof දෙන්න ඕන...

    අනේ මන්ද බං උඹට නම් පොඩි දෙයක්වත් තේරෙන්නේ නෑ නේද? උඹනේ දැන් උන් කතා වෙලා දාපු ත්‍රෙඩ් එකක් කියල කියන්නේ? මම නෙවෙයිනේ? එහෙනම් proof දියන් ඒක ඔප්පු කරන්න

    මේ සරල ඇතිද? තව පැහැදිලි කරන්න ඕනෙද?

    ඇයි මේ කේස් එක හින්ද දන්සලෙන් කන අය අඩු වෙනවයින් මොඩාට වෙන පාඩුව

    නිකන් බොළඳ තර්ක කරන්න එපා බං. එකෙක්ට දඩුවමක් අනික් එකාට කර්මය :lol:

    member ban කරා වගේම බොරු චෝදනා කරපු මොඩාටත් දඩුවමක් දුන්න නම් තමයි සාධාරණ. උඹ එකඟද? නැත්තම් එකඟ නැත්තේ ඇයි?
     
    Status
    Not open for further replies.