fair commentදෙපැත්තක් තියනවා..
- commission ඉල්ලුවා කියන එකනම් මම පුද්ගලිකව විශ්වාස කරන්නේ නෑ, මොකද එහෙම commission අරගෙන GTට මෙකේ hosting charges cover කරන්න හිතන්නවත් බෑ.
- මනුස්සයෙක් review එකක් දැම්මම ඒකේ තමන් ඇවිත් naturally comment කරනවා. එකේන් marketing වැඩි වෙනවා (intentionally or not). සමහර වෙලාවට කතා වෙලා කරන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. ඕවා ඉතින් වෙන social media site වලත් වෙනවනේ, FB එකේ review comments FB staff එකකින් කරන්න ගියොත් වෙන වැඩක් වෙන්නේ නෑ.
- හැබැයි ඉතින් Elakiri අපෙන් සල්ලි අරන් දුවන එකකුත් නෙමෙයි, adverts වලින් දුවන එකකුත් නෙමෙයි අපේ data විකුණලා හම්බ කරන එකකුත් නෙමෙයි. Elakiri admins ල එපා කිව්වොත් අපිට ඒකට adhere වෙන්න වෙනවා. මොකද එයාලට forum එක marketplace වෙනම කරන්න ඕනි නම් අපිට ඒ කියන විදියට content දාන්න වෙනවා.
- මේ marketplace and forum තිබ්බ ලංකාවේ ප්‍රසිද්ධ automobile සම්බන්ධ website එකෙත් thread එකක advert දැම්මොත් මේ විදියට වෙනවා. මොකද එයලා add එකක් දාන්න බර ගානක් ගන්නවා
- මෙතන අපට දැනෙන ලොකුම අවුල මේක ඉස්සර forum එකක් හැමදේම thread වලින් උනේ දැන් marketplace ආපු නිසා අපි කරන් විදියේ වෙනසක් තියනව ඒකට පුරුදු වෙන්න කාලයක් යයි.



