AirPod සෙල් කරපු RLT4U කොහෙද? Profile එකට මොනවා වෙලාද???

Status
Not open for further replies.

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    දෙපැත්තක් තියනවා..
    1. commission ඉල්ලුවා කියන එකනම් මම පුද්ගලිකව විශ්වාස කරන්නේ නෑ, මොකද එහෙම commission අරගෙන GTට මෙකේ hosting charges cover කරන්න හිතන්නවත් බෑ.
    2. මනුස්සයෙක් review එකක් දැම්මම ඒකේ තමන් ඇවිත් naturally comment කරනවා. එකේන් marketing වැඩි වෙනවා (intentionally or not). සමහර වෙලාවට කතා වෙලා කරන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. ඕවා ඉතින් වෙන social media site වලත් වෙනවනේ, FB එකේ review comments FB staff එකකින් කරන්න ගියොත් වෙන වැඩක් වෙන්නේ නෑ.
    3. හැබැයි ඉතින් Elakiri අපෙන් සල්ලි අරන් දුවන එකකුත් නෙමෙයි, adverts වලින් දුවන එකකුත් නෙමෙයි අපේ data විකුණලා හම්බ කරන එකකුත් නෙමෙයි. Elakiri admins ල එපා කිව්වොත් අපිට ඒකට adhere වෙන්න වෙනවා. මොකද එයාලට forum එක marketplace වෙනම කරන්න ඕනි නම් අපිට ඒ කියන විදියට content දාන්න වෙනවා.
    4. මේ marketplace and forum තිබ්බ ලංකාවේ ප්‍රසිද්ධ automobile සම්බන්ධ website එකෙත් thread එකක advert දැම්මොත් මේ විදියට වෙනවා. මොකද එයලා add එකක් දාන්න බර ගානක් ගන්නවා
    5. මෙතන අපට දැනෙන ලොකුම අවුල මේක ඉස්සර forum එකක් හැමදේම thread වලින් උනේ දැන් marketplace ආපු නිසා අපි කරන් විදියේ වෙනසක් තියනව ඒකට පුරුදු වෙන්න කාලයක් යයි.
    fair comment
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    ඇයි මේ කේස් එක හින්ද දන්සලෙන් කන අය අඩු වෙනවයින් මොඩාට වෙන පාඩුව

    ඊලග කමෙන්ට්‍ර්යට උබව මොන ටීම් එකටද දාන්නෙ කියලා හිතලා කොන්ෆියුස් උනා බුන්ගා වෙලා ඉන්නෙ 😕
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,851
    11,879
    113
    අනේ මන්ද බං උඹට නම් පොඩි දෙයක්වත් තේරෙන්නේ නෑ නේද? උඹනේ දැන් උන් කතා වෙලා දාපු ත්‍රෙඩ් එකක් කියල කියන්නේ? මම නෙවෙයිනේ? එහෙනම් proof දියන් ඒක ඔප්පු කරන්න

    මේ සරල ඇතිද? තව පැහැදිලි කරන්න ඕනෙද?

    නිකන් බොළඳ තර්ක කරන්න එපා බං. එකෙක්ට දඩුවමක් අනික් එකාට කර්මය :lol:

    member ban කරා වගේම බොරු චෝදනා කරපු මොඩාටත් දඩුවමක් දුන්න නම් තමයි සාධාරණ. උඹ එකඟද? නැත්තම් එකඟ නැත්තේ ඇයි?
    උඹනේ කියන්නේ කතා වෙලා දාල නැහැ කියල. එකට ප්රූෆ් දීපන්. :rofl:
    නැත්තන් උඹ කියනව වගේම moda කිසි බොරු චෝදනාවක් කරලා නැහැ. අනික් දේ ඒ චෝදනාව ban කරන්න බලපාල නැහැ...
    ඉතින් එකෙන් කාටවත් අසාදාරනයක් වෙලා නැහැනේ...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,450
    14,068

    අපෝ බං උඹ ඉස්සල්ල ගිහින් burden of proof කියන්නේ මොකක්ද කියල ඉගනගෙන වරෙන්. හැමදේම උගන්නන්න බෑනේ බං?

    මට උන් කතා වෙලා ත්‍රෙඩ් දැම්ම කියල පිළිගන්න කිසිම සාක්ෂියක් නෑ (උඹේ හැගීම් සාක්ෂි නෙවෙයිනේ) ඒ නිසා මම ඒක පිලිගන්නේ නෑ. උඹ උන් කතා වෙලා ත්‍රෙඩ් එකක් දැම්ම කියනව නම් ඒකට proof දීපන්.

    මේක නිකන් උඹ මොඩාගේ boyfriend නෙවෙයි කියල ඔප්පු කරපන් කිව්වා වගේ :rofl:
     
    තවත් එකම දේ කියන්න බැහැ, මම නෙමෙය් claim එක කරන්නේ උඹ.. :rofl:

    වැදගත් දේ ඔය චෝදනාවෙන් කාටවත් අසාදාරනයක් වෙලා නැහැ. ඕක ban කරන්න හේතු වෙලත් නැහැ...
    thread එක කොහොමත් close කරන්න ඕන,, එකේ දිගටම marketing පොස්ට් දාපු නිසා... ඉතින් තව මොනවද අසාදාරනයක් උන කියන්නේ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,660
    2
    54,255
    113
    නිකන් බොළඳ තර්ක කරන්න එපා බං. එකෙක්ට දඩුවමක් අනික් එකාට කර්මය :lol:
    හෑ කර්මය නෙමේ ෆෝරම් එකට මෙම්බර්ල අඩු වුණාම මොඩ්ට පාඩුයිනේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,586
    164,954
    113
    එකමත් එක රටක
    තවත් එකම දේ කියන්න බැහැ, මම නෙමෙය් claim එක කරන්නේ උඹ.. :rofl:

    වැදගත් දේ ඔය චෝදනාවෙන් කාටවත් අසාදාරනයක් වෙලා නැහැ. ඕක ban කරන්න හේතු වෙලත් නැහැ...
    thread එක කොහොමත් close කරන්න ඕන,, එකේ දිගටම marketing පොස්ට් දාපු නිසා... ඉතින් තව මොනවද අසාදාරනයක් උන කියන්නේ?
    මේකේ කොච්චර උන් එක එක දේවල් විකුණනවද බන් . උන්ට ඔය කිසි අවුලක් නෑ නේ.
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    මොකද්ද පොර කරලා තිය්න වරද
    මෙකෙ free ad දන්න පුලුවන් නෙද පොරත් එහ්ම දලා නෙද බඩු විකුනල තියන්නේ

    Screenshot_1.png

    මොඩ් කෙනෙක් උනාම මෙවාගෙ හැසිරිමක් අනුමත කරන්න
    unmatured විදිහට case handle කරන ඇයොන්ද මෙවා moderate කරන්නේ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,450
    14,068
    113
    තවත් එකම දේ කියන්න බැහැ, මම නෙමෙය් claim එක කරන්නේ උඹ.. :rofl:

    වැදගත් දේ ඔය චෝදනාවෙන් කාටවත් අසාදාරනයක් වෙලා නැහැ. ඕක ban කරන්න හේතු වෙලත් නැහැ...
    thread එක කොහොමත් close කරන්න ඕන,, එකේ දිගටම marketing පොස්ට් දාපු නිසා... ඉතින් තව මොනවද අසාදාරනයක් උන කියන්නේ?
    මගේ කිසිම claim එකක් නෑ. උඹනේ කියන්නේ උන් කතා වෙලා කරපු marketing වැඩක් කියල? මම කියන්නේ එහෙම පිළිගන්න තරම් සාක්ෂි නෑ කියල.

    උඹ කියනවා නම් උන් කතා වෙලා කරපු වැඩක් කියල උඹ ඒක prove කරපන්. එහෙම කරනකන් අනික් මිනිස්සු උඹේ accusation එක පිළිගන්න අවශ්‍ය නෑ. innocent until proven guilty මිසක් අනික් පැත්ත නෙවෙයිනේ?

    හෑ කර්මය නෙමේ ෆෝරම් එකට මෙම්බර්ල අඩු වුණාම මොඩ්ට පාඩුයිනේ

    ස්වභාවික යුක්තියට අනුව වැඩ වෙන්න දෙනවා නම් ඉතින් එහෙනම් අරුවත් ban නොකර ඉන්න ඕනේ ඌ කුණුහරප කියනවා දැකල උගේ reputation අඩු වෙලා ඌට පාඩු වෙයි කියල :lol:

    member ban කරා වගේම බොරු චෝදනා කරපු මොඩාටත් දඩුවමක් දුන්න නම් තමයි සාධාරණ. උඹ එකඟද? නැත්තම් එකඟ නැත්තේ ඇයි?

    කෑලි අඩු කරලා reply කරන්න එපා
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,851
    11,879
    113
    හෑ කර්මය නෙමේ ෆෝරම් එකට මෙම්බර්ල අඩු වුණාම මොඩ්ට පාඩුයිනේ
    මේකේ එවුන් අඩු වෙන්නේ නැහැ... ආත්මේ මාරු කරන් එනවා...
    මාත් මේකට ඇබ්බැහි වෙලා බන්... :(

    මොකද්ද පොර කරලා තිය්න වරද
    මෙකෙ free ad දන්න පුලුවන් නෙද පොරත් එහ්ම දලා නෙද බඩු විකුනල තියන්නේ

    View attachment 160633
    මොඩ් කෙනෙක් උනාම මෙවාගෙ හැසිරිමක් අනුමත කරන්න
    unmatured විදිහට case handle කරන ඇයොන්ද මෙවා moderate කරන්නේ
    ඉස්සෙල්ල මුල ඉඳන් කියවපන්. ඕකට නෙමෙය් ban කරලා තියෙන්නේ...
    කුණුහරප ජංගි කතා කියල mod ට බැනල, උ ad දාන්න සල්ලි ඉල්ලුව කියල බැනල ඔහොම හෙන කතන්දරයක්...
    මටත් දැන් කම්මැලි බන් කියන්න... උඹම මුල ඉඳන් කියවපන් :P
     
    • Like
    Reactions: Lokka Baba

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,851
    11,879
    113
    මේකේ කොච්චර උන් එක එක දේවල් විකුණනවද බන් . උන්ට ඔය කිසි අවුලක් නෑ නේ.
    කව්රු හරි report කරනකොටලුනේ modala බලන්නේ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,586
    164,954
    113
    එකමත් එක රටක
    කව්රු හරි report කරනකොටලුනේ modala බලන්නේ..
    දැන් වෙන එකෙක් ඌ ගත්තු බඩුවක් ගැන review එකක් දැම්මත් එකට මොඩා දුවගෙන ඇවිත් බොරු චෝදනා කරන්නේ වෙන එකෙක් report කරලද ?
    එක්කෝ මොඩාත් ඒ බිස්නස් එකම කරනවා ඇති. නැත්නම් අර commision කතාව ඇත්ත ඇති කියලා කාටහරි කියන්න පුලුවන්..
     
    • Like
    Reactions: Champ HB

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,851
    11,879
    113
    මගේ කිසිම claim එකක් නෑ. උඹනේ කියන්නේ උන් කතා වෙලා කරපු marketing වැඩක් කියල? මම කියන්නේ එහෙම පිළිගන්න තරම් සාක්ෂි නෑ කියල.

    උඹ කියනවා නම් උන් කතා වෙලා කරපු වැඩක් කියල උඹ ඒක prove කරපන්. එහෙම කරනකන් අනික් මිනිස්සු උඹේ accusation එක පිළිගන්න අවශ්‍ය නෑ. innocent until proven guilty මිසක් අනික් පැත්ත නෙවෙයිනේ?
    එකම දේ අයෙ කියන්න බැහැ... වැදගත් දේට යමුකෝ...

    කෝ මේකට reply.. ? :rofl:

    වැදගත් දේ ඔය චෝදනාවෙන් කාටවත් අසාදාරනයක් වෙලා නැහැ. ඕක ban කරන්න හේතු වෙලත් නැහැ...
    thread එක කොහොමත් close කරන්න ඕන,, එකේ දිගටම marketing පොස්ට් දාපු නිසා... ඉතින් තව මොනවද අසාදාරනයක් උන කියන්නේ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,450
    14,068
    113
    එකම දේ අයෙ කියන්න බැහැ... වැදගත් දේට යමුකෝ

    කෝ මේකට reply.. ? :rofl:

    වැදගත් දේ ඔය චෝදනාවෙන් කාටවත් අසාදාරනයක් වෙලා නැහැ. ඕක ban කරන්න හේතු වෙලත් නැහැ...
    thread එක කොහොමත් close කරන්න ඕන,, එකේ දිගටම marketing පොස්ට් දාපු නිසා... ඉතින් තව මොනවද අසාදාරනයක් උන කියන්නේ?
    topic වලින් පනින්න බෑ ඉස්සල්ල පිලිගනින් කෝ burden of proof තියෙන්නේ උඹ ගාව කියල. ඒක පිළිගන්න ලැස්ති නැත්තම් තව සරලව පැහැදිලි කරලා දෙන්නම් :lol:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,737
    28,093
    113
    Ban කරනවා නං කරන්න උන් ඕනතරම් මේකෙ ඉන්නවා. 🙂 ඇත්ත ඕකයි. Mod ඔයිට වඩා දේවල් හිතලා කළොත් හොදයි. මොකද මේකේ වැටෙන පච ත්‍රෙඩ් වල හැටියට ඌ අරහෙම ත්‍රෙඩ් එකක් දැම්මත් ඒක කොල්ලෙක්ට වටිනවා. මන්දා ඉතිං මගේ තැනක් නෙමෙයි. ඒ උනාට මීට කඩා හිතලා කට්ටියම වැඩ කරොත් හොඳයි. 🙂
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,660
    2
    54,255
    113
    ්වභාවික යුක්තියට අනුව වැඩ වෙන්න දෙනවා නම් ඉතින් එහෙනම් අරුවත් ban නොකර ඉන්න ඕනේ ඌ කුණුහරප කියනවා දැකල උගේ reputation අඩු වෙලා ඌට පාඩු වෙයි කියල :lol:

    ඔන්ලයින් ප්ලැට්ෆෝම් ඔක්කොගෙම ඇඩ්මින් / මොඩ් ලට විරුද්ධව ස්වභාවික යුක්තිය තමයි තියෙන්නේ
     
    • Like
    Reactions: Champ HB

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    මේකේ එවුන් අඩු වෙන්නේ නැහැ... ආත්මේ මාරු කරන් එනවා...
    මාත් මේකට ඇබ්බැහි වෙලා බන්... :(

    ඉස්සෙල්ල මුල ඉඳන් කියවපන්. ඕකට නෙමෙය් ban කරලා තියෙන්නේ...
    කුණුහරප ජංගි කතා කියල mod ට බැනල, උ ad දාන්න සල්ලි ඉල්ලුව කියල බැනල ඔහොම හෙන කතන්දරයක්...
    මටත් දැන් කම්මැලි බන් කියන්න... උඹම මුල ඉඳන් කියවපන් :P

    මන් බැලුවා
    mod කියලා තියෙන්නේ පොරට කිය්ලා review thread දගෙන බඩු විකුන්වා කියලා නෙද

    review thread එක දම්මන් එකේ product විකුනන්න පටන් ගත්ත. එත් ban කලේ නැහැ thread close කරලා warn කර විතරය්.
    thread close කරපු නිස එකට thread එකක් දලා case එකක් නෙ ඇදිලා තියෙන්නේ

    ads, review thread කියන්නේ එකමද
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,851
    11,879
    113
    දැන් වෙන එකෙක් ඌ ගත්තු බඩුවක් ගැන review එකක් දැම්මත් එකට මොඩා දුවගෙන ඇවිත් බොරු චෝදනා කරන්නේ වෙන එකෙක් report කරලද ?
    එක්කෝ මොඩාත් ඒ බිස්නස් එකම කරනවා ඇති. නැත්නම් අර commision කතාව ඇත්ත ඇති කියලා කාටහරි කියන්න පුලුවන්..
    report කරලා වෙන්න ඇති. moduth එක විකුනනවා නම් market එකේම දාල විකුඅන්න ඕන...
    උ එක forum එකේ විකුනුවනම් තම වැරදි... මෙතන mod මුකුත් විකුණලත් නැහැ,
    උඹල මෙතන මොඩ් වැරද්දක් කිව්වම එක නොපිළිගන්න නිකන් බොරු කතානේ කියන්නේ..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,450
    14,068
    113
    ඔන්ලයින් ප්ලැට්ෆෝම් ඔක්කොගෙම ඇඩ්මින් / මොඩ් ලට විරුද්ධව ස්වභාවික යුක්තිය තමයි තියෙන්නේ

    ඇත්ත හැබැයි ඒක සාධාරණය නෙවෙයිනේ.

    member ban කරා වගේම බොරු චෝදනා කරපු මොඩාටත් දඩුවමක් දුන්න නම් තමයි සාධාරණ. උඹ එකඟද? නැත්තම් එකඟ නැත්තේ ඇයි?
     
    Status
    Not open for further replies.