AirPod සෙල් කරපු RLT4U කොහෙද? Profile එකට මොනවා වෙලාද???

Status
Not open for further replies.

lilman

Well-known member
  • May 10, 2009
    40,513
    53,707
    113
    Colombo
    @GTRZ දැන් ඌව අන්බෑන් කරන්න බැරිද අයියෙ ?

    දැන් ඇති නේද මේ කේස් එක ඇදුන ?
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,613
    1
    4,449
    113
    Matale
    man GT ta message ekakuth dala ahala baluwa ban, reply na lokka
    මමත් දැම්මා. GT ලොක්කා මේ ගැන මොකක් හරි කියන්න ඕන කියන මමත් ඉන්නවා. Review එකක් දැම්මා කියලා මෝඩ් ලාට එහෙම කරන්න බෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,254
    1
    57,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිනී මරල පාර්ලිමේන්තුවට එන්නත් පුලුවන්නෙ.

    ත්‍රෙඩ් එකක් දැම්ම කියල එලකිරි ජීවිතේ නැතිකරන එක සැර වැඩියි. සතියකට බෑන් කරනව වගෙ දඬුවමක් දුන්නනම් ඇති.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,848
    11,877
    113
    ත්‍රෙඩ් එකක් දැම්ම කියල එලකිරි ජීවිතේ නැතිකරන එක සැර වැඩියි. සතියකට බෑන් කරනව වගෙ දඬුවමක් දුන්නනම් ඇති.

    thread දාල නෙමෙය්..
    moda මුගෙන් සල්ලි commission ඉල්ලුව කියල බොරු ගහල..
    modata බැනල ඉල්ලන් කාල තියෙන්නේ..
    මේවා කියල ban නොවුනොත් තම පුදුමේ..

    Uta Airpod ekak commissions dunne na kiyala. math ekka patta attack.
    Basi la ge gal kollek da koheda

    Me MODA sippayoth ekka badu sell karanna puluwan da bn
    Ganiyek ge jangiyak dapan post eke.
     
    • Like
    Reactions: lodbrok

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,254
    1
    57,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    thread දාල නෙමෙය්..
    moda මුගෙන් සල්ලි commission ඉල්ලුව කියල බොරු ගහල..
    modata බැනල ඉල්ලන් කාල තියෙන්නේ..
    මේවා කියල ban නොවුනොත් තම පුදුමේ..
    එක කොමෙන්ට් එකක් නෙ
     
    Sen-lu

    Well-known member
  • thread දාල නෙමෙය්..
    moda මුගෙන් සල්ලි commission ඉල්ලුව කියල බොරු ගහල..
    modata බැනල ඉල්ලන් කාල තියෙන්නේ..
    මේවා කියල ban නොවුනොත් තම පුදුමේ..
    ඌ 11.38ට ඔය comment එක දාල ආයෙ comment එකක් දාන්න කලින් 11.47 වෙනකොට වැඩේ දීල. Wonder why 🤨
     
    • Like
    Reactions: meeka

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,848
    11,877
    113
    ඌ 11.38ට ඔය comment එක දාල ආයෙ comment එකක් දාන්න කලින් 11.47 වෙනකොට වැඩේ දීල. Wonder why 🤨
    paid ad එකක් වත් නැති site එකෙ mod, සල්ලි commission ඉල්ලුව කියන එක විස්වාස කරන්නම බැහැ... බොරු මඩක්..
     
    Sen-lu

    Well-known member
  • paid ad එකක් වත් නැති site එකෙ සල්ලි commission ඉල්ලුව කියන එක විස්වාස කරන්නම බැහැ... sure එකට බොරු මඩක්..
    Personally ඉල්ලුවාද දන්නෑනෙ. දැං ඉතිං assume කරන්න විතරයි පුළුවන්. ඕක ඉතින් කවදාවත් අපිට දැනගන්න ලැබෙන්නෙ නෑ for sure.
     
    • Like
    Reactions: dilann

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,848
    11,877
    113
    Personally ඉල්ලුවාද දන්නෑනෙ. දැං ඉතිං assume කරන්න විතරයි පුළුවන්. ඕක ඉතින් කවදාවත් අපිට දැනගන්න ලැබෙන්නෙ නෑ for sure.
    එහෙනම් උගෙන් අඩුවට බඩු අරන් ණයට කහින සෙට් එක මෙලහට ඒවා ඔක්කොම මෙතන දාල... පිස්සු කතා bro..
     
    Sen-lu

    Well-known member
  • එහෙනම් උගෙන් අඩුවට බඩු අරන් ණයට කහින සෙට් එක මෙලහට ඒවා ඔක්කොම මෙතන දාල... පිස්සු කතා bro..
    Pm කරල තිබිල account එක බෑන් උනා නම් no evidence නෙ. Modට ඔය තරම් විස්වාසයි නම් කෝ මම එහෙම පගාව ඉල්ලුවා කියල එවිඩන්ස් තියෙනව නම් පෙන්නපන් කියලවත් කියල නෑනෙ. But මොකුත් නාහ විනාඩි 10ක් යන්නත් කලින් බෑන් කරල.Smell Fishy නේද?

    මේ ත්‍රෙඩ් එකේ ඉන්න අයගෙන් උඹයි තව නදුන් ලඳයි තව එකෙක් දෙන්නෙකුයි ඇරුනම අනිත් ඔක්කොම @RLT4U ගෙන් අඩුවට බඩු අරගෙන වගේ නේද?

    මෙතන උඩින් පේනවට වඩා අවුලක් නම් තියෙනව වගේ තමා පේන්නෙ හැබැයි.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,613
    1
    4,449
    113
    Matale
    Pm කරල තිබිල account එක බෑන් උනා නම් no evidence නෙ. Modට ඔය තරම් විස්වාසයි නම් කෝ මම එහෙම පගාව ඉල්ලුවා කියල එවිඩන්ස් තියෙනව නම් පෙන්නපන් කියලවත් කියල නෑනෙ. But මොකුත් නාහ විනාඩි 10ක් යන්නත් කලින් බෑන් කරල.Smell Fishy නේද?

    මේ ත්‍රෙඩ් එකේ ඉන්න අයගෙන් උඹයි තව නදුන් ලඳයි තව එකෙක් දෙන්නෙකුයි ඇරුනම අනිත් ඔක්කොම @RLT4U ගෙන් අඩුවට බඩු අරගෙන වගේ නේද?

    මෙතන උඩින් පේනවට වඩා අවුලක් නම් තියෙනව වගේ තමා පේන්නෙ හැබැයි.
    ඇත්තටම මචං. උගේ ඔය කොමෙන්ට් එක දැක්කම හිතාගන්න පුළුවන් රිපෝර්ට් ගහන වුන් කවුද කියලා ඉරිසියාවට.
    මම RLT4U ගැන මේකේ කොමෙන්ට් කරන්නේ උගෙන් කිසිම බඩුවක් අරගෙන නෙවෙයි. උගේ තියෙන හිත හොඳ කම නිසා. කවුරුහරි මොනවා හරි ඇහුවොත් අනිවා දන්න දෙයක් නම් මූ කොමෙන්ට් කරනවා මයි. නිකන් අනිත් වුන් ට කුණුහරුප කියන්නයි කාලෙ කන්නයි එන එකෙක් නෙවෙයි.
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    @RLT4U ගේ නම්බර් එකක් තියෙන කෙනෙක් දාපන්. ඌට කෝල් කරලා බලන්න ඕන ඌ ගැන. ඌ හොඳ එකා.

    ඇත්තටම මචං. උගේ ඔය කොමෙන්ට් එක දැක්කම හිතාගන්න පුළුවන් රිපෝර්ට් ගහන වුන් කවුද කියලා ඉරිසියාවට.
    මම RLT4U ගැන මේකේ කොමෙන්ට් කරන්නේ උගෙන් කිසිම බඩුවක් අරගෙන නෙවෙයි. උගේ තියෙන හිත හොඳ කම නිසා. කවුරුහරි මොනවා හරි ඇහුවොත් අනිවා දන්න දෙයක් නම් මූ කොමෙන්ට් කරනවා මයි. නිකන් අනිත් වුන් ට කුණුහරුප කියන්නයි කාලෙ කන්නයි එන එකෙක් නෙවෙයි.
    එක ඇත්ත. ඕන දෙයක් කතා කරලා දැනගන්න පුළුවන්. Support කරනවා උපරිමයට.
     
    • Like
    Reactions: ML1987
    Status
    Not open for further replies.