uta man call ekak dunna.. u hena up set eke inne 2006 idan idala pukata payin gahala dotta demma kiyala@RLT4U ගේ නම්බර් එකක් තියෙන කෙනෙක් දාපන්. ඌට කෝල් කරලා බලන්න ඕන ඌ ගැන. ඌ හොඳ එකා.
thava tikak davasak balamu kivva
uta man call ekak dunna.. u hena up set eke inne 2006 idan idala pukata payin gahala dotta demma kiyala@RLT4U ගේ නම්බර් එකක් තියෙන කෙනෙක් දාපන්. ඌට කෝල් කරලා බලන්න ඕන ඌ ගැන. ඌ හොඳ එකා.
uta tiyenne linde panala athme maru karaganna danuta man call ekak dunna.. u hena up set eke inne 2006 idan idala pukata payin gahala dotta demma kiyala
thava tikak davasak balamu kivva
ehema enna kamathi nahe vage thama loluta tiyenne linde panala athme maru karaganna dan
මමත් දැම්මා. GT ලොක්කා මේ ගැන මොකක් හරි කියන්න ඕන කියන මමත් ඉන්නවා. Review එකක් දැම්මා කියලා මෝඩ් ලාට එහෙම කරන්න බෑman GT ta message ekakuth dala ahala baluwa ban, reply na lokka
ත්රෙඩ් එකක් දැම්ම කියල එලකිරි ජීවිතේ නැතිකරන එක සැර වැඩියි. සතියකට බෑන් කරනව වගෙ දඬුවමක් දුන්නනම් ඇති.
Uta Airpod ekak commissions dunne na kiyala. math ekka patta attack.
Basi la ge gal kollek da koheda
Me MODA sippayoth ekka badu sell karanna puluwan da bn
Ganiyek ge jangiyak dapan post eke.
එක කොමෙන්ට් එකක් නෙthread දාල නෙමෙය්..
moda මුගෙන් සල්ලි commission ඉල්ලුව කියල බොරු ගහල..
modata බැනල ඉල්ලන් කාල තියෙන්නේ..
මේවා කියල ban නොවුනොත් තම පුදුමේ..
ඌ 11.38ට ඔය comment එක දාල ආයෙ comment එකක් දාන්න කලින් 11.47 වෙනකොට වැඩේ දීල. Wonder whythread දාල නෙමෙය්..
moda මුගෙන් සල්ලි commission ඉල්ලුව කියල බොරු ගහල..
modata බැනල ඉල්ලන් කාල තියෙන්නේ..
මේවා කියල ban නොවුනොත් තම පුදුමේ..
paid ad එකක් වත් නැති site එකෙ mod, සල්ලි commission ඉල්ලුව කියන එක විස්වාස කරන්නම බැහැ... බොරු මඩක්..ඌ 11.38ට ඔය comment එක දාල ආයෙ comment එකක් දාන්න කලින් 11.47 වෙනකොට වැඩේ දීල. Wonder why![]()
Personally ඉල්ලුවාද දන්නෑනෙ. දැං ඉතිං assume කරන්න විතරයි පුළුවන්. ඕක ඉතින් කවදාවත් අපිට දැනගන්න ලැබෙන්නෙ නෑ for sure.paid ad එකක් වත් නැති site එකෙ සල්ලි commission ඉල්ලුව කියන එක විස්වාස කරන්නම බැහැ... sure එකට බොරු මඩක්..
එහෙනම් උගෙන් අඩුවට බඩු අරන් ණයට කහින සෙට් එක මෙලහට ඒවා ඔක්කොම මෙතන දාල... පිස්සු කතා bro..Personally ඉල්ලුවාද දන්නෑනෙ. දැං ඉතිං assume කරන්න විතරයි පුළුවන්. ඕක ඉතින් කවදාවත් අපිට දැනගන්න ලැබෙන්නෙ නෑ for sure.
Pm කරල තිබිල account එක බෑන් උනා නම් no evidence නෙ. Modට ඔය තරම් විස්වාසයි නම් කෝ මම එහෙම පගාව ඉල්ලුවා කියල එවිඩන්ස් තියෙනව නම් පෙන්නපන් කියලවත් කියල නෑනෙ. But මොකුත් නාහ විනාඩි 10ක් යන්නත් කලින් බෑන් කරල.Smell Fishy නේද?එහෙනම් උගෙන් අඩුවට බඩු අරන් ණයට කහින සෙට් එක මෙලහට ඒවා ඔක්කොම මෙතන දාල... පිස්සු කතා bro..
ඇත්තටම මචං. උගේ ඔය කොමෙන්ට් එක දැක්කම හිතාගන්න පුළුවන් රිපෝර්ට් ගහන වුන් කවුද කියලා ඉරිසියාවට.Pm කරල තිබිල account එක බෑන් උනා නම් no evidence නෙ. Modට ඔය තරම් විස්වාසයි නම් කෝ මම එහෙම පගාව ඉල්ලුවා කියල එවිඩන්ස් තියෙනව නම් පෙන්නපන් කියලවත් කියල නෑනෙ. But මොකුත් නාහ විනාඩි 10ක් යන්නත් කලින් බෑන් කරල.Smell Fishy නේද?
මේ ත්රෙඩ් එකේ ඉන්න අයගෙන් උඹයි තව නදුන් ලඳයි තව එකෙක් දෙන්නෙකුයි ඇරුනම අනිත් ඔක්කොම @RLT4U ගෙන් අඩුවට බඩු අරගෙන වගේ නේද?
මෙතන උඩින් පේනවට වඩා අවුලක් නම් තියෙනව වගේ තමා පේන්නෙ හැබැයි.
@RLT4U ගේ නම්බර් එකක් තියෙන කෙනෙක් දාපන්. ඌට කෝල් කරලා බලන්න ඕන ඌ ගැන. ඌ හොඳ එකා.
එක ඇත්ත. ඕන දෙයක් කතා කරලා දැනගන්න පුළුවන්. Support කරනවා උපරිමයට.ඇත්තටම මචං. උගේ ඔය කොමෙන්ට් එක දැක්කම හිතාගන්න පුළුවන් රිපෝර්ට් ගහන වුන් කවුද කියලා ඉරිසියාවට.
මම RLT4U ගැන මේකේ කොමෙන්ට් කරන්නේ උගෙන් කිසිම බඩුවක් අරගෙන නෙවෙයි. උගේ තියෙන හිත හොඳ කම නිසා. කවුරුහරි මොනවා හරි ඇහුවොත් අනිවා දන්න දෙයක් නම් මූ කොමෙන්ට් කරනවා මයි. නිකන් අනිත් වුන් ට කුණුහරුප කියන්නයි කාලෙ කන්නයි එන එකෙක් නෙවෙයි.