ස්කූටරය

inspiron

Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    දැන් scooter එකක් ලක්ෂ 4 1/2 witara වෙනවා නේද. මමත් ගන්න හිතාගෙන ඉන්නේ. ඇයි බන් town එකට පොඩි වැඩ වලට වාහනේ ගියාම මුළු කාලේ ඉවරයි.පාර්ක් කරන්න තැනක් නැතුව සමහරක් තැන් වල පාර්ක් කරලා කිලෝමීටරයක් witara painuth ගහිල්ල tieyenawa. කොහොමද ඉස්සරහට මේවගේ මිල අඩු weida.

    fb group wala used dio oya gaanata dan yanne. boru market ekak hadagena mun
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    BUMP BRO....
    තෑන්ක්ස් මචෝ
    තෑන්ක්ස් මචෝ

    ඕක දැකල තමා මේ නූල දාන්න අදහස ආවෙ :lol:
    තෑන්ක්ස් මචෝ
    abolish scooters

    අඩෝ ඒ ස්කුටරේ පදින ගෑනිගේ නමට වෙන්න ඇති පාර ඇත්තේ.
    ඔහොම සමයං තමා බං වැඩිපුර ඉන්නෙ.
    (y)
    Scooter එක balance කරගන්න එක සාමාන්‍ය ct100 වගේ bike එකකට වඩා ටිකක් අමාරුයි. ඒත් පට්ට.
    එහෙම එකක්නං දැනිල නෑ ස්ලෝ යනකොට උස බයික් වලට වඩා පට්ට බැලන්ස්. හැබැයි වංගු ස්පීඩ් ගන්න අමාරුයි. දුර යනකොට කොන්ද අමාරුයි.
    (y)(y)(y)
    මමත් බොහොම දුක් මහන්සියෙන් ගත්තෙ ඉස්සෙල්ලම වාහනේ විදිහට ‍Honda Dio එකක් තමා. ගෙදර බඩු ටික ගේන්න එහෙම කිසි කරදරයක් නැහැ. තෙලුත් කරනවා. දැනට අවුරුදු 6 කට වැඩියි. වෙලාවට සර්විස් එක කළාම ඇති. දෙන්නත් එක්ක ඇඳුම් බෑග් එක එහෙම ඉස්සරහින් තියාගෙන ට්‍රැවල් එකක් එහෙම යනවා කිලෝමීටර් 300 ක විතර. ඒත් අවුලක් නැහැ. මට නම් ස්කූටරේ කියන්නෙ නැතුවම බැරි දෙයක් වගේ දැන්.
    (y)(y)(y)
    මටනං දුර ගමං වලට ස්කූටරේ අමාරුයි. බඩු ගෙනියන්න, ෆැමිලි යූස් වලට මරු
    ඒ අඩේ කොල්ලෝ ඉස්කුටි පදින කොට කෙල්ලෝ වගේ අප්පා 🤣
    ඒ ගතිය මගහැරෙන්න තමා ෆුල් ෆේස් හෙල්මට්, ගොගල්ස් දාන්නෙ :lol:
    ස්කූටර් කියන්නේ පවුලේ වාහනයක්.
    ගෙදර ඉන්න අයියා නංගි අම්මා තාත්තා ඔක්කොටම පදින්න පුලුවන්...
    :yes::yes::yes:
    අපේ ගෙදර එකක් තියනවා අර ආණ්ඩුවෙන් 50000ට දීපු එකක්, ගේමක් නැතුව සිමෙන්ති 2ක් දාගෙන යන්න පුලුවන්, ඉස්සරහ එකයි පස්සෙ සීට් එක උඩ එකයි. හොඳට පුරුදු උනාම ට්‍රේල් බයික් එක වගේ තමයි ඕන මඩ පාරක ගල් පාරක ජෙට් එක වගේ ගියෑකි. මගේ ලඟ කලින් TW200 එකක් තිබ්බා ඒකට වඩා ගල් ගොඩවල් වල මේකෙන් ගිහින් තියනවා
    ගැනිටත් පදින්න පුලුවන් නිසා මේක ලේසයි. හැබැයි මේ අටමගලෙ ගෑස් ටැංකිය තියන්න බැහැ ඉස්සරහින් ඒක නිසා හෙන ගේමක් දෙන්න වෙනවා ගෑස් ටැංකිය අරන් යන්න උනාම

    ගමේ ගෙදර ත්‍රීවීල් එකක් තියනවා ගිය සතියෙ ගෙදර ගිහින් ඒක පැදල පැදල මෙහෙ ඇවිත් ස්කූටිය ගත්තා, ත්‍රීවිල් එකේ පුරුද්දට ක්ලච් එක කියලා ඇල්ලුව බ්‍රේක් එක තව පොඩ්ඩෙන් දත් ටික නෑ
    කොම්බි බ්‍රේක් තියෙනවනං නට් එකෙන් ඉස්සරහ බ්‍රේක් අඩුම කරල පස්ස බ්‍රේක් කරනකොට ඉස්සරහ නොවදින ගානට හදාගන්න
    නැත්තං පාර ලිස්සන වෙලාවට ශුවර් නෑ
    Good post.. Bump
    තෑන්ක්ස් මචෝ

    තෑන්ක්ස් මචෝ
    දැන් scooter එකක් ලක්ෂ 4 1/2 witara වෙනවා නේද. මමත් ගන්න හිතාගෙන ඉන්නේ. ඇයි බන් town එකට පොඩි වැඩ වලට වාහනේ ගියාම මුළු කාලේ ඉවරයි.පාර්ක් කරන්න තැනක් නැතුව සමහරක් තැන් වල පාර්ක් කරලා කිලෝමීටරයක් witara painuth ගහිල්ල tieyenawa. කොහොමද ඉස්සරහට මේවගේ මිල අඩු weida.
    ඔය මාකට් එකනං බොරුවට හදාගත්ත එකක් තියෙන්නෙ.
    මට අවුරුද්ද හරියට මතක නෑ එක්දාස් නමසිය හැත්ත ගණන් වල Lambretta vega කියලා ඉතාලි ස්කුටරයක් අවා. බ්‍රෑන්ඩ් නිව් ප්‍රයිස් එක රු 2200.00 වගේ මතක. අපි මේකට කිව්වේ මදුරුවා kiyala. අර පස්සේ ආපු චැලි එකේ හැඩය. ගුගල් එකේ සර්ච් කලාම බලන්න පුළුවන්.
    අඩේ.. ඒක දැකල නෑ.
    Bump Machan
    තෑන්ක්ස් මචෝ
    fb group wala used dio oya gaanata dan yanne. boru market ekak hadagena mun
    ඇත්ත බොරු මාකට් එකක් තියෙන්නෙ
     
    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    මම මුලින්ම දඩ ස්කුටරයක් පැදල තියෙනවා....... පිටිපස්සෙ රොදෙ ගහපු මරු භාණ්ඩෙ දැන් තියෙන ඒවට නම් ආසා නැත.. කුරුමිනියෙක් වගේ චැක්....දැන් ඉන්න පොඩි එවුන් මාර ආසයි නේ........ එකෙත් හැටි ලබපන් ඉස්සර නම් බැලුවෙ cbr එකක් honet, අරන් රවුමක් යන්න ...... අතපය ගලවගන්න ලේසිම බයික් එක ඔය ස්කුටර කියන්නෙ......
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අපේ ගෙදර එකක් තියනවා අර ආණ්ඩුවෙන් 50000ට දීපු එකක්, ගේමක් නැතුව සිමෙන්ති 2ක් දාගෙන යන්න පුලුවන්, ඉස්සරහ එකයි පස්සෙ සීට් එක උඩ එකයි. හොඳට පුරුදු උනාම ට්‍රේල් බයික් එක වගේ තමයි ඕන මඩ පාරක ගල් පාරක ජෙට් එක වගේ ගියෑකි. මගේ ලඟ කලින් TW200 එකක් තිබ්බා ඒකට වඩා ගල් ගොඩවල් වල මේකෙන් ගිහින් තියනවා
    ගැනිටත් පදින්න පුලුවන් නිසා මේක ලේසයි. හැබැයි මේ අටමගලෙ ගෑස් ටැංකිය තියන්න බැහැ ඉස්සරහින් ඒක නිසා හෙන ගේමක් දෙන්න වෙනවා ගෑස් ටැංකිය අරන් යන්න උනාම

    ගමේ ගෙදර ත්‍රීවීල් එකක් තියනවා ගිය සතියෙ ගෙදර ගිහින් ඒක පැදල පැදල මෙහෙ ඇවිත් ස්කූටිය ගත්තා, ත්‍රීවිල් එකේ පුරුද්දට ක්ලච් එක කියලා ඇල්ලුව බ්‍රේක් එක තව පොඩ්ඩෙන් දත් ටික නෑ

    ඔව් මේකේ ලොකු ගෑස් ටැංකියක් ගෙනියන්න පුළුවන් නම් සෑහෙන්න ප්‍රයෝජනයක් ගන්න පුළුවන්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    ඔව් මේකේ ලොකු ගෑස් ටැංකියක් ගෙනියන්න පුළුවන් නම් සෑහෙන්න ප්‍රයෝජනයක් ගන්න පුළුවන්.
    මං හිතං ඉන්නෙ මේකට මොකක් හරි ෆ්‍රේම් එකක් හදලා හයි කරන්න කියලා ගෑස් ටැංකිය අරං යන්න පුලුවන් වෙන්න, පටස් ගාල ගලවගන්න පුලුවන් මොකක් හරි අටමගලයෙක් හදා ගත්තා නං හරි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    කොහොම වුනත් මට නං ස්කූටර් පදින්න බෑ...
    හෑ....
    විහිලු කොරන්න එපා. පොඩිකාලෙ රොද දෙකේ බයිසිකල් පැදල තියෙනවනං පදින්න බැරි වෙන්න බෑ....
    Ado pattareka article ekak wagene liyala tiyenne
    Digatama liyapan
    Patta
    👍👍👍👍😁
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,940
    13,854
    113
    126
    Hogwarts
    හෑ....
    විහිලු කොරන්න එපා. පොඩිකාලෙ රොද දෙකේ බයිසිකල් පැදල තියෙනවනං පදින්න බැරි වෙන්න බෑ....

    👍👍👍👍😁
    Dio bikes walata scooter nemenam mkkda bn kiyana nama?
     
    • Like
    Reactions: PHBhagya

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,647
    4,300
    113
    Okanam dan winaasayak. Bus ekak passe giya kellek hewillak Balillak nathiwa paarata daala thawa tiken polisiye nightak gahanna wenawa mata. Mahapaare yana saapa owva..
     
    • Wow
    Reactions: NRTG and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    Dio bikes walata scooter nemenam mkkda bn kiyana nama?
    "ස්කූටි" කියන්නෙ ටී.වී.එස් එකෙන් ගහපු මොඩ්ල් නේම් එකක්.
    "ස්කූටර්" කියන්නෙ ඔය ජාතියෙ බයික් වලට කියන පොදු නම...

    ඩියෝ එකත් ස්කූටරයක් තමයි...

    Okanam dan winaasayak. Bus ekak passe giya kellek hewillak Balillak nathiwa paarata daala thawa tiken polisiye nightak gahanna wenawa mata. Mahapaare yana saapa owva..

    ඕක හොඳට හුරු එවුං, ත්‍රීවිල් කාරයෝ වගේ වෙට්ටු දමාගෙන, හරියට පාරවත් බලන්නෙ නැතුව පිස්සො වගේ යනව....

    පැදගන්න බැරි එවුං, පාත්තයො වගේ කකුල් දෙක දෙපැත්තට දාගෙන දෙපැත්තට වැනි වැනි පොඩි එවුවොත් පටෝගෙන පාර මැද මැඩ්ලිං ගහනව...

    එතකොට,
    කොහොම බැලුවත් ස්කූටරේ කියන්නෙ සාපයක්...
     
    Last edited:

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,647
    4,300
    113
    "ස්කූටි" කියන්නෙ ටී.වී.එස් එකෙන් ගහපු මොඩ්ල් නේම් එකක්.
    "ස්කූටර්" කියන්නෙ ඔය ජාතියෙ බයික් වලට කියන පොදු නම...

    ඩියෝ එකත් ස්කූටරයක් තමයි...

    ඕක හොඳට හුරු එවුං, ත්‍රීවිල් කාරයෝ වගේ වෙට්ටු දමාගෙන, හරියට පාරවත් බලන්නෙ නැතුව පිස්සො වගේ යනව....

    පැදගන්න බැරි එවුං, පාත්තයො වගේ කකුල් දෙක දෙපැත්තට දාගෙන දෙපැත්තට වැනි වැනි පොඩි එවුවොත් පටෝගෙන පාර මැද මැඩ්ලිං ගහනව...

    එතකොට,
    කොහොම බැලුවත් ස්කූටරේ කියන්නෙ සාපයක්...

    Eka attha.. monaa unath ithin jaathika riya scootiyai wheel ekai thamai dan.
     
    • Sad
    Reactions: PHBhagya

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,658
    3,374
    113
    Scooter southern coastal beach side ake godak tinawa....foreigners la unath godak kemathi scooter walata..

    Mamath pedala tinawa oya hema scooter akama wage...
    Koi detath pahasu bike akak ada kalayata gelapena keti gaman walata.. helmet aka athule dala yanna puluwan..badu genna maru:)