ස්කූටරය

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Bjaj kiyanne Vespa copy ekak ma thamai machan.. Reverse engineering... :D Samahara parana Vespa wala spare wheel eka engine ekata anik paththe wheel cover eka yata enawa.. Bajaj eke pitipasse spare eka set wenne..

    Ape Thaththa brand new gaththa 136- Bajaj ekak thama thiyenwa, dan nam padinne naa.. Yaka wage yanna nam puluwan, wheels podi nisa and engine eka paththe nisa balance eka hari naa..

    Mama watila thiyenne eka parai (awurudu 15 kata kalin), right side engine eka pare aine kandiyaka waduna, badu uda giya, head light eken land kara (kohoma unada mama danne naa). Head light eka kudu una, handle bar eka mada bearing eken kadala kiya, mage atha leli giya, echcharai mathaka.. ee dawas wala spares patta labai habai.. Cable ekak ehema Rs30/= wage... :D
    ඕකේ මචන් අර වීල් එක එන්ජිම එහාපැත්තේ එන එක තමයි මන් නම් පැද්දේ. ඒක නම් පට්ට බැලන්ස්. හැබැයි නවත්තන් ඉන්නකොට කකුලට පට්ට අමාරුයි බර හින්දා...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,052
    3
    118,642
    113
    Gampaha
    Thaththa lankawe naa machan me welawe.. hadala gani giyama Bajaj eka..

    Engine eka dakunu paththe hinda dakunata bara wadi peralenna balanawa... thallu karanawa nam dakunu paththen allagena thallu karana eka thamai lesi.. :D
    ටූ ස්ටොක් බයික් වැඩිය එක තැන තිබ්බම ස්ටාට් කරන්න අමාරු වෙනව. ටූ ටී ඔයිල් කාබ් එක ඇතුලෙ ස්ලජ් වෙනව.
    ඒ නිසා තාත්ත නෑ කියල ඉන්න එපා ඉඳ හිටල ස්ටාට් කරන්න...;)

    ඔවු.. ඔවු පැත්තට ඇදෙන සීන් එකක් තමයි දැනුනෙ...:yes::yes:

    View attachment 161216


    මගෙ එක. වැඩිය පදින් නෑ, පවර් එක වැඩියි. ninebot G30 එකක් තියනව එදිනෙදා පාවිච්චියට
    මරු ගැජමැටික් එකක්නෙ....
    මෙහෙ පාවිච්චි කරන එකක් නෙමේ නේද?
     

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    ටූ ස්ටොක් බයික් වැඩිය එක තැන තිබ්බම ස්ටාට් කරන්න අමාරු වෙනව. ටූ ටී ඔයිල් කාබ් එක ඇතුලෙ ස්ලජ් වෙනව.
    ඒ නිසා තාත්ත නෑ කියල ඉන්න එපා ඉඳ හිටල ස්ටාට් කරන්න...;)

    ඔවු.. ඔවු පැත්තට ඇදෙන සීන් එකක් තමයි දැනුනෙ...:yes::yes:


    මරු ගැජමැටික් එකක්නෙ....
    මෙහෙ පාවිච්චි කරන එකක් නෙමේ නේද?
    lankawe ne man hithanne, anika 3500euro walata wena ganna option thiyanwa ne
     
    • Love
    Reactions: PHBhagya