AirPod සෙල් කරපු RLT4U කොහෙද? Profile එකට මොනවා වෙලාද???

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    mama ehema salli illuwa nam melahakata proof daala. oya kamathi deyak hitha ganna.
    mama meke karanne moderate karana eka, members lath ekka proof exchange karana eka nemei.
    mama mage wade karanawa, ogollo kamathi deyak hitha ganna.

    fake kiyala hithana accounts report karanna.

    report.png

    den man meka report kala... ko ban thama action ekak nane.. oya vagema u kalin 20-30 vathavak benala aethi.. hebeyi u banned venne nahe? post remove venneth nahe?

    aeyi uta amathara selakili? u traffic source ekak nisada?
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    ඊට පස්සේ අලුත් thread දාන් බොරු කියන්නය් මම එයාගෙන් ads දාන්න commission ඉල්ලුව කියල බොරු හදල කියල කැත විදියට හැසිරුනේ.
    එය හිතන් ඉන්නේ එය පරණ member නිසා මොන වැරැද්ද කලත් මම ban කරන්නේ නැහැ කියල.
    අපරාදේ මේ වගේ එවුන්ට PM ගහ ගහ හොඳින් කියල වැයකරපු කාලය.
    ඔයාට ටෝක් කරපු නිසා බෑන් කරා :shocked::shocked::shocked: මහ අසික්කිතයි දැන් එළකිරිය... රෙප් සිස්ටම් නෑ, ඒක ඇඩ්මින්ලා ගිලගත්තා
     
    • Like
    Reactions: ML1987

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    View attachment 161453

    den man meka report kala... ko ban thama action ekak nane.. oya vagema u kalin 20-30 vathavak benala aethi.. hebeyi u banned venne nahe? post remove venneth nahe?

    aeyi uta amathara selakili? u traffic source ekak nisada?
    oyage private wali apita adala nahane, oyage kisi waraddak nathuwa oyage thread digin digatama hijack karanawa nam api action ganawa.
    oya karanneth anunge kunui, deshapalanei ada ada yana ekane, kawru hari wirudda kenek bannama dan report karanawa.
    ehema wali wala apita eka paththak ganna baha.
     
    • Like
    Reactions: dilann

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,913
    23,775
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    pukjosh da irosaaan da natnam pukamuuuraa da
    ඔන්න මන් කිව්වෙ නෑ. :lol:

    උඹලට බෑ මේව filter කරන්න. genuine විදියට ප්‍රශ්න විසඳහන්. බැන්න කියල පෞද්ගලික ප්‍රශ්නයක් නොකර. වැරදි කරපු පොරටත් කතා කරන්න අවස්තාවක් දෙන්න.
     
    • Like
    Reactions: ML1987

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    oyage private wali apita adala nahane, oyage kisi waraddak nathuwa oyage thread digin digatama hijack karanawa nam api action ganawa.
    oya karanneth anunge kunui, deshapalanei ada ada yana ekane, kawru hari wirudda kenek bannama dan report karanawa.
    ehema wali wala apita eka paththak ganna baha.
    vena ekekta ammata banina ekath den meke karanna puluvanda? kalin nam bane.. ammo ubalata giya kala

    ubatath ammek innava neda? vili lejjayi amma keneuta kunu haupen banina post ekak ayin karanna beri thenakata den ubala vetilada...
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    vena ekekta ammata banina ekath den meke karanna puluvanda? kalin nam bane.. ammo ubalata giya kala

    ubatath ammek innava neda? vili lejjayi amma keneuta kunu haupen banina post ekak ayin karanna beri thenakata den ubala vetilada...
    wali dagena ammata banama witharai waradi, nikan bannama ok kiyala neethiyak naha ape. enisa issella oya hadenna.
    oya anik minissunta prashna athi karala e minissu ammata banna gaman, ammata banna miniha witharak waradi wenne naha.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,913
    23,775
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    "You agree to not use the Service to submit or link to any Content which is defamatory, abusive, hateful, threatening, spam or spam-like, likely to offend, contains adult or objectionable content, contains personal information of others, risks copyright infringement, encourages unlawful activity, or otherwise violates any laws. You are entirely responsible for the content of, and any harm resulting from, that Content or your conduct."

    නිකං දැම්මෙ...
     
    • Haha
    Reactions: meeka and Die-hard

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    View attachment 161453

    den man meka report kala... ko ban thama action ekak nane.. oya vagema u kalin 20-30 vathavak benala aethi.. hebeyi u banned venne nahe? post remove venneth nahe?

    aeyi uta amathara selakili? u traffic source ekak nisada?
    මොනාද යකෝ මේ කරන නව නිංගිරා වැඩ:love2::love2:
     
    Sen-lu

    Well-known member
  • wali dagena ammata banama witharai waradi, nikan bannama ok kiyala neethiyak naha ape. enisa issella oya hadenna.
    oya anik minissunta prashna athi karala e minissu ammata banna gaman, ammata banna miniha witharak waradi wenne naha.
    U better read EK tarms and conditions before posting anything else.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    mechchara kal ban nowune GTRZ ge yaluwa nisa thama. naththan meeta godak issella ban wela.
    api mona kiwwath api kiyana dewal ganan ganne naha. GTRZ ta gihin kiyanawa, eya hasirune elakiri eke rules eyata adala naha wage. dan harine.

    උබනෙ රෙකෝඩින් දාල ගූ උනේ මේකෙ ත්‍රෙඩ් ඇරල බඩු ගන්න එපා ගගා
    මම දනන්ව මේකෙ ඇඩ් දාන ඒව රිපෝට් ගහන්නෙ කවුද කියල
    අනික් උන් කරන බිස්නස් වලට ගහ ගහ තමන්ට හරි යයි කියල හිතන්න එපා
    ඒව මහ මෝඩ මරි වැඩ ජෙනුයින් බිස්නස් කරන්න බැරිනං රස්සාවක් හොයාගනින් අම්ම නැති කාලෙක උබට ගේ අස්සට වෙලා ඔහෙ ඉන්න වෙන්නෙ නැත්තං මොකාද වගේ මිනිස්සු එක්ක හොදින් ඉදපං හැමෝටම සද්දෙ නොදා උබ 100% සම්පූර්ණ එකා වගේ මේක තමා අන්තිම හැදෙන්න කියන එක ආයි දාන්නෑ උබට හැදෙන්න කියල.

    මේකේ ගොඩක් එවුන් මාත් එක්ක පට්ට තරහෙන් ඉන්නේ මම කියලා rlt4u ගේ threads වලට රිපෝට් ගැහුවේ. ඔය උඩ Reply එක පේනවා නේ මම ඔය rlt4u ට රිපෝට් ගහන්න ගියේ නෑ ඌ admin එක්ක හොද නිසා, ඔය තව admin කෙනක් කියන්නේ

    ඌ මට තර්ජනය කරලා බැනලා තියෙනවා දවසක්. ඒ කාලේ ඉදලා admin ඌ එක්ක හොදයි කියලා එක නිසා මම දැනම් හිටියා ඌ admin එක්ක හොදයි කියලා එක නිසා මම උගේ වලට මම රිපෝට් ගහන්න ගියේ නෑ.

    හැබැයි ඌ මට මේකේ Ad දාගන්න බැරි වෙන්න කෙලෙව්වා කියලා මම දන්නවා. ඒ විතරක් නමේ ඌ මට කියල තියෙනවා oecsl Group එකේ ලසන්ත උගේ හොදම යාළුවා කියලා. ඌ ඒ ගෘප් එකේ ලසන්තට කියලා මට එකේ Ad දාගන්න බැරි කලා. මට කෙලවන්න මේකේ ගොඩක් එවුන් තැන් තැන් වලට මට දොස් කිව්වට ඌ මට කෙලෙව්වේ අන්න එහෙමයි 🖕🖕
     
    Last edited:

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,933
    15,579
    113
    Somewhere in this world
    මේකේ ගොඩක් එවුන් මාත් එක්ක පට්ට තරහෙන් ඉන්නේ මම කියලා rlt4u ගේ threads වලට රිපෝට් ගැහුවේ. ඔය උඩ Reply එක පේනවා නේ මම ඔය rlt4u ට රිපෝට් ගහන්න ගියේ නෑ ඌ admin එක්ක හොද නිසා, ඔය තව admin කෙනක් කියන්නේ

    ඌ මට තර්ජනය කරලා බැනලා තියෙනවා දවසක්. ඒ කාලේ ඉදලා admin ඌ එක්ක හොදයි කියලා එක නිසා මම දැනම් හිටියා ඌ admin එක්ක හොදයි කියලා එක නිසා මම උගේ වලට මම රිපෝට් ගහන්න ගියේ නෑ.

    හැබැයි ඌ මට මේකේ Ad දාගන්න බැරි වෙන්න කෙලෙව්වා කියලා මම දන්නවා. ඒ විතරක් නමේ ඌ මට කියල තියෙනවා oecsl Group එකේ ලසන්ත උගේ හොදම යාළුවා කියලා. ඌ ඒ ගෘප් එකේ ලසන්තට කියලා මට එකේ Ad දාගන්න බැරි කලා. උගේ යාළුවෝ කිහිප දෙනෙක් ව ඒ ගෘප් එකේ මෝඩ් කරලා රිංගුවා මට කෙලවන්න මේකේ ගොඩක් එවුන් තැන් තැන් වලට මට දොස් කිව්වට ඌ මට කෙලෙව්වේ අන්න එහෙමයි 🖕🖕
    උබට කෙලෝපු නැති එකෙක් නෑනෙ නදුන් බ්‍රෝ උබට මේ ලෝකෙ හැමෝම අරින්න බලාගෙන ඉන්නෙ නෑයොත් එහෙමයි ගෙවල් ලග අයත් එහෙමයි මේකෙ උනුත් එහෙමයි ෆේස්බුක් උනුත් එහෙමයි.
    හැමෝම උබට ඉරිසියයි ඒ නිසා උබ සැලෙන්න එපා උබේ ගමන යමන්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,503
    53,684
    113
    Colombo
    අද අලුත් අකවුන්ට් එකක් හදාගෙන ත්‍රෙඩ් එකක් දාල.

    ත්‍රෙඩ් එක මකල.අකවුන්ට් එක බෑන්....

    මේ මගුව නවතින පාටක් නෑ වගේ :(
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    මොනවා උනත් දැන්නම් එළකිරි එක තිත්ත වෙලා තියෙන්නේ..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    admin kireema sambandawa mama katawath proof denna bandila naha. mage theeranaya gana oya hari ho waradi kamathi deyak hitha ganna.

    mama meke karanne moderate karana eka, members lath ekka proof exchange karana eka nemei.
    mama mage wade karanawa, ogollo kamathi deyak hitha ganna.

    ආයෙ මේකට කට නොදා ඉන්න හදලත් මේවා දැක්කම මේ ටික කියන්නම හිතුනා... :oo:

    හරි අපි බෑන් කතාව පස්සට දාමුකො.. ඊට ඉස්සෙල්ල වෙච්ච දේට එමුකො..

    උබ ඇවිල්ල ආපු ගමන් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව thread එක delete කරේ ඇයි.. අනික උගේ පොස්ට් විතරක්ම නෙමෙයිනේ එකේ තිබ්බේ.. අනික් members ලා දාපු review එහෙමත් තිබ්බා.. ඒවා අරූට අයිතිත් නෑ.. උබට අයිතිත් නෑ.. අනික ඒවා අර *රි සෙනාලයා රට අවුලවන්න දාපුව වගේ ඒවත් නෙමෙයි.. members ල දාපු reviews.. උබ ගෙඩිය පිටින් thread එක delete කරා.. එහෙම delete කරනවනම් උබලගෙ කිසිම් credibility එකක් නෑ නේ.. අර චනුක්ස් වගේ තමා.. 🤷‍♂️

    එහෙම බැලුවොත් මේකේ forum section එකේ කිසිම review comment එකක් දාන්න බෑනේ.. :nerd:

    උබලට එහෙම delete කරන්න අයිතියක් තියෙනව කියල කිව්වොත් නම් ඉතින් අනේ මංදා.. මට කියන්න දෙයක් නෑ.. :baffled: එහෙනම එහෙම කරනගෙන හිටපං කොලලො කියලා තමා කියන්න තියෙන්නේ... :baffled:
     
    Status
    Not open for further replies.