Pussy problem

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,101
    7,116
    113
    Back Bay-Beacon Hill, Boston
    එක්කෝ වපරයක් ඇති. උබ දිහා නෙවෙයි වෙන්න ඇති බලාගෙන ඉන්නේ උබ කලබල උනාට. :baffled:
    ඇස් පෙන්නේ නැද්ද දන්නේ නෑ :rofl:
    ආං ඒකයි ඉතින්, මූනටම කෙලින්ම කියන එක හරි නෑ තමයි.. ඉතින්.. ඒත් ඉතිං ..හරියට ඇස් පේන මනුස්සයෙක් උගේ මුණ දිහා අසුරු සැනක් වත් බලයිද බං? :lol:
     
    • Haha
    Reactions: dilann

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,865
    1
    50,005
    113
    ප*යාගල
    sorry.com
    තොට ගේම්ක් දෙන්නද දන්නෙ නෑ.

    හායි ගාගෙන යන්න එපා.

    ශේප් එකෙ ශර්ට් එකෙ මොනවහරි ගෑවුනා වගේ ගිහින් අහපන් මේකෙ පැල්ලක් තියනව පේනවද කියල.( පිට පැත්තෙ පෙන්නපන්)
    උත්තර් නොදී ඉන්න බෑනේ.

    mistress කෙනෙක් වෙන්න පුලුවන් හොදේ. අප්පට උකයි අහුවුනොත් එහෙම.
    ------ Post added on Feb 24, 2022 at 8:22 PM
     
    • Sad
    • Haha
    Reactions: SK29 and Emios

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,713
    24,774
    113
    Fantasy
    උබේ ඇස් පේන්නේ නැතුව තිබිලා අර අක්ශි දානයකින් හම්බෙච්ච ඇස් 2ක් නේද උබ දාගෙන ඉන්නේ. ඒකි බලන්නේ ඒ ඇස් 2 දිහා.
    මන් බලපු දෙමල ෆිල්ම් එකක නම් තිබ්බෙ එහෙමයි
     
    • Haha
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113
    එහෙනම් love සීන් එකේ තමයි ඉන්නෙ
    Menna mehema inne.patta uncomfortble mata

    woman-without-expression.jpg
     
    • Haha
    Reactions: SpinXO

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    පොටෝ එක්ක් නැතුව මොනවත් කියන්න අමාරුයි 🥴