
උන මේ යුක්‍රනෙට ආදරෙට ආයුද දෙන්නේ නෑ. රුසියාවට ගෙම දෙන්න උන්ට ඔනෙ.යකෝ අැමරිකාවෙන් යුධ අාධාර දෙන ඵකේ උන්ට කෑම බඩු ටිකක් ඵවපංකෝ..![]()
eththatama oka tamayi hene.. sinhalunta duka kiyanne uruma deyak.duka nathuwa jiwath wenna be.. welak noka, gas nathuwa, current nathuwa idiye natnam kisi joliyak ne.සිංහලුන්ට ඔය වේලක් දෙකකින් දනවන්න අමාරුයි බන්.
මේ ගෑස් නැතිව හිටියේ, දැන් තෙල් නැතිව පැය 5ක් කරන්ට් නැතුව, කන්නත් නැතුව හොදට ඉන්නේ.![]()