UK, USA, Canada, Or Australia වගේ රටකට යන්න ත් හිතෙනවා සමහර වෙලාවට.
Student Visa නැතුව, ඒ රටට ගිහින් පොඩි Business එකක් කරන්න අදහසක් වගේ.
දැන් වයස 29.
එහෙම යන්න විදියක් තියෙනවද ? English Knowlegede එක අවුලක් නැහැ.
(ලංකාවේ තාත්තා ගෙන් හම්බුනා දේවල් විකුණලා යන්න අදහසක් තියෙන්නේ හරි ගියොත්)
Have Properties (Lands) Worth Over 250 Million (කොටි 25)

29 kiyanne dead end bachelors ekakata.30 pnainna kalin apply karana ekak karapan