මේ කොල්ලා නැතිවෙලාලු බන්

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    ඕක පොඩ්ඩ කාලයයි බන් තියෙන්නේ. ඒ ටික කාලේ පන්නගත්තා නම් පස්සට ඔව්ව ගැන හිතද්දී හිනා යනවත් එක්ක.

    ඔව් හැබැයි සමහරුන්ට ඒ ටික කාලෙ පන්න ගන්න බෑ. කොහොමත් කාලයක් ගියාම නිකංම කෙමිකල් බැලන්ස් වෙනවා මොලේ.ඒත් හැම එකාටම ඒ කාලෙ පන්න ගන්නකං කාගෙන ඉන්න බෑ.ඩිප්‍රෙෂන් වල ලෙවල් තියනවා.මයිනර් ඩිප්‍රෙෂන් එහෙම කාගෙන ඉන්න පුලුවන් උනාට ක්ලිනිකල් ඩිප්‍රෙෂන, සිවියර් ඩිප්‍රෙෂන් එහෙම කාගෙන ඉන්න බෑ සතියක්වත්
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,078
    13,947
    113
    126
    Hogwarts
    Mat lingika irisiyawa nisa depress weno samarak welawata, mage kellanta unge husband la ukaddi. Itin meet unama mat e kentiyat ekkama bara dala ukano :(
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    හිත හයිය මදී උනාම ඔහොම තමයි. නියම පිරිමින්ගේ හිත හයියයි ඔයිට වඩා. දැන් කාලේ කොල්ලෝ නිකල් කෙල්ලෝ වගේ නේ. ඉස්සර බුට් කැවාම මැරෙන්නේ කෙල්ලෝ, දැන් කොල්ලෝ, අනේ මංදා
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,452
    113
    FU*K AND LEAVE
    ඔප්ෂන් ගොඩක් තියෙද්දි ලව් කියන්නෙ නිකම්ම නිකන් හැගීමක් විතරක් වෙනවා.
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,595
    5,585
    113
    Colombo
    View attachment 162228

    https://www.facebook.com/sakul.sinethra2K4

    :cry::cry: උබට නිවන් සුව

    මේ පෝස්ට් එක සම්බන්ද කමෙන්ට් කියවද්දී කියලා තිබුන දේ තමයි ආදරේ කරන්න බැරිනම් බලාපොරොත්තු දෙන්න එපා කියලා..ඒත් බන් ආදරේ කරා කියලා බදින්නම ඕනෙද? ගැලපෙන් නැත්තං අයින් වෙන එක නේද හොදම දේ..අපිත් කෙල්ලෝ එක්ක එහෙම කතා කරලා තියෙනවා,,ගැලපෙන් නැත්තං අයින් වෙලා තියෙනවා..එතකොට ඒක අපිට පවක් ද බන්?
    ------ Post added on Mar 1, 2022 at 12:16 PM
    Okkoma sasara ගනුදෙනු. Kalin hadapu hetu anuwa dan jiwat wenne. Alutin ohoma wenawata akamati nam a wage weda නොකරන්නේ.

    අයින් උන එක නෙවෙයි.. අයින් උන විදිහේ වැරැද්දක් තියෙන්නේ. කොල්ලට කියන්න දේවල් ගොඩක් තියෙන්න ඇති. කෙල්ල මුකුත්ම නැතුව එක පාරට කතා නොකර ඔයාට අයිතියක් නෑ කියල විතරක් කියල කොල්ලව ගනන් නොගෙන හිටිය නම් එතන වැරැද්දක් තියේනව ඉතින්.
    Ekita wena ekak shot eka denati. Ekane aithi na kiyne. Ane ara wage buruwek. One ekekta hukaganna kiyla jiwat wunanam tmai wadda wenne.
    ------ Post added on Mar 1, 2022 at 2:50 PM
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    හදාවඩාගත්තු දෙමව්පියන්ට වඩා කොහේවත් යන කිම්*ක් ඔලුවෙ තියාගත්තම ඕක වෙනවා. 🤐🤐🤐🤐

    තෝරගන්න වෙලවක් ආවොත්... අම්මද ??? ගෑණිද???

    උඹේ තාත්තට එහෙම වෙලාවක් උනොත්, උඹේ අම්මද?? තාත්තගෙ අම්මද???
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,309
    21,313
    113
    තෝරගන්න වෙලවක් ආවොත්... අම්මද ??? ගෑණිද???

    උඹේ තාත්තට එහෙම වෙලාවක් උනොත්, උඹේ අම්මද?? තාත්තගෙ අම්මද???
    අදාල නෑ. කෙසෙල් කොටෙයි ඉදි ආප්පයි වගේ. ගැලපීමක් නෑ. 🙄🙄🙄
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,809
    113
    යකඩ හීන පොන්නයෝ ටික අනිත් සෙට් එක..
    Helmat එකක් වත් නැතුව ඇට නැති පොන්ස් ලා වගේ මහා පාරේ කෙළගෙන ගිහිල්ලා තක්කාලි වගේ චුරුස් උනාම කවි ගී ලියනවා " උඹ නැතුව අහවල් පාර පාළුයි" ලු..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,190
    113
    34
    Kalutara
    A wise man once said "If you love somebody, you let them go, for if they return, they were always yours. And if they don't, they never were"

    If only this guy was ever taught this.... :(
    ගිය උන් ආයෙ ගන්න පිස්සුද බන්. ඒ ගත්තත් ආයෙ යනව. වේස බඩු.
     
    • Like
    • Haha
    Reactions: imhotep and bokaRaj

    cyberian

    Active member
  • Nov 9, 2008
    111
    95
    28
    Depression කියන එක ගැන ගොඩක් උන්ට කිසිම අදහසක් නෑ වගේ පෙන්නේ ගොඩක් comments කියවද්දී
     
    • Like
    Reactions: psycho95

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,533
    100,709
    113
    මීට වඩා මිනිස්සු දැනුවත් වෙන්න ඕනි ඩිප්‍රෙශන් ගැන. ඒකට ගියාම මිනිස්සුන්ට ලේසියෙන් ගැලවෙන්න බෑ.
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    (මේක ඉස්සර එලකිරියෙන්ම අරන සේව් කරගත්ත එකක්. සියලු ගෞරවය මුල් අයිතිකරුට..)

    "මැරෙන්නම ඕනෙ නම් මැරියන්
    උඹ පොදි ගහගෙන ආපු ආදරේ බලාපොරොත්තු
    එක දවසින් කුණු ගොඩට විසි කරලා දාපු
    උඹේ ආදරේට බල්ලෙක් වගේ පිටුපාපු
    කොන්දක් නැති එකෙක් වෙනුවෙන් නෙමෙයි...

    උඹට පණටත් වඩා ආදරේ කරන කෙනෙක් වෙනුවෙන්
    උඹෙ ආදරේ වටිනාකම දන්න එකෙක් වෙනුවෙන්
    උඹේ ආදරේ තේරෙන එකෙක් වෙනුවෙන්
    අඩුම තරමෙ උඹෙ මලකඳ බදාගෙන
    අඬයි කියලා හිතෙන එකෙක් වෙනුවෙන්...

    ප්‍රශ්ණයක් ආපු පලියට
    උඹේ අම්මා තාත්ත හදලා දීපු මේ ලෝකෙ දාලා
    උඹෙ යාලුවො දාලා, උඹෙ නෑදෑයො දාලා
    කොන්ද පන නැති එකෙක් වගේ පැනල යන්න ලැජ්ජ නැද්ද ?

    ගිනි පෙල්ල පස්සෙ යන කණාමැදිරියෙක් වගේ
    කාන්තාරේ මැද්දෙ පොකූණු දකින මෝඩ මුවෙක් වගේ
    නොලැබෙන මිරිඟු පස්සෙ යන්නෙපා
    යන එකාට යන්න දීපන්
    අබ මල් රේණුවක ආදරයක් හිතේ තිබ්බ නම්
    ඔහොම කවදාවත් උඹව දාලා යන්න බෑ
    උඹ මැරුණම උඹව දාලා ගියපු එකා ලැබෙන්නෙ නෑ

    උඹ ජීවත් වෙලා පෙන්නපන්
    කිසිම දේකින් මම වැටුනෙ නෑ කියලා
    කවදා හරි දවසක උඹව දාලා ගියපු එකට
    පසු තැවෙන්න උඹ හොඳ තැනකට පලයන්...

    ආදරේ තේරුම් ගන්න බැරි කෙනෙක් වෙනුවෙන්
    අමාරුවෙන් ලබාගත්තු මනුස්ස ආත්මයක් විනාස කරගන්න එක
    කවදාවත් මනුස්ස ආත්මයක් නොලබන්න තරම් පවක්.."
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    පාළු රැයක මා තනිකර යන්න තරම් දුරක
    සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,838
    23,530
    113
    ලංකාවෙ සමාජෙ ඇතුලෙ date culture එකක් නැති එකේ වැරැද්ද
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :-) මාත් මුලදි ඔය වගේ තමයි, die hard ලවු කරපු ගොන් වහන්සෙ කෙනෙක් මාත්.. හැබැයි කොච්චර ගොන් වුනත්, කොහෙවත් යන කිම්බක් නිසා මගෙයි ගෙදර උන්ගෙයි ආතල් කුඩු කරන් මැරෙන්න තරම් ගොන් නෑ...