Solar - High PV Low PV

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මොකද්ද මචන් මේ High PV Low PV කතාව?

    5kw wage වගේ off-grid system එකකට හරියන්නේ මොකද්ද බන්?
    High PV කියන්නේ Battery less විදිහට භාවිතා කරන Inverter. හැබැයි මේක ක්‍රියාත්මක වෙන්න වෝල්ට් 300 DC සැපයුමක් පැනල් වලින් එන්න අවශ්‍යයිත සහ බැටරි නැතුව භාවිතා කරනවා නම් CEB හෝ Gen supply එකක් Inverter එකට සම්බන්ධ කරන්න අවශශයි. Low PV වලදි Inverter එකට battery අවශයයි. කරන්ට් කැපිල්ල නිසා Offgrid යනවා නම් Low PV Inverter එකකට යන්න.
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka

    @jeewantha05

    High PV gihin battery ekak set kalath awulak nea neda?

    Battery eka awulak giyoth direct duwanna puluwan neda?
    ------ Post added on Mar 1, 2022 at 11:00 PM
     
    • Like
    Reactions: NRTG

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    High PV gihin battery ekak set kalath awulak nea neda?

    Battery eka awulak giyoth direct duwanna puluwan neda?

    High PV gihin battery ekak set kalath awulak nea neda?

    Battery eka awulak giyoth direct duwanna puluwan neda?
    ------ Post added on Mar 1, 2022 at 11:00 PM
    High PV හොදයි බැටරි එක්ක භාවිතා කරන්න. System එකට ලොකු වියදමක් දරන්න වෙනවා. පොඩියට කරනවා නම් Low PV හොඳයි.
     
    • Like
    Reactions: Nelza

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    High PV හොදයි බැටරි එක්ක භාවිතා කරන්න. System එකට ලොකු වියදමක් දරන්න වෙනවා. පොඩියට කරනවා නම් Low PV හොඳයි.
    @jeewantha05 machan

    System එකට ලොකු වියදමක් දරන්න වෙනවා kiyanne wiring & other devices walatada machan?

    One more question,

    Low PV inverter walin

    1. api hithamu panel walin ena power eka battery charge karanna witharak wedie kiyala. ethakota ithutu tika direct use karanna puluwanda gedara netwrok ekata?

    2. After charging the battery, solar power eka direct gedara network elata denna puluwanda?
     
    • Like
    Reactions: NRTG

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,171
    1,759
    113
    High PV කියන්නේ Battery less විදිහට භාවිතා කරන Inverter. හැබැයි මේක ක්‍රියාත්මක වෙන්න වෝල්ට් 300 DC සැපයුමක් පැනල් වලින් එන්න අවශ්‍යයිත සහ බැටරි නැතුව භාවිතා කරනවා නම් CEB හෝ Gen supply එකක් Inverter එකට සම්බන්ධ කරන්න අවශශයි. Low PV වලදි Inverter එකට battery අවශයයි. කරන්ට් කැපිල්ල නිසා Offgrid යනවා නම් Low PV Inverter එකකට යන්න.

    meka hari but podi podi update thiyanwa

    High PV aluth Inverter grid + solar mix karanna puluwan, A kiyanee 5KW panel eka 5KW Voltronic inveter ekak use karanwanam day time eke battery use karane nathuwa, solar waling duwannda puluwan, solar madi nam balance eka grid ekan ganwa, mekan bettey eka life eka wadi karagannda puluwan anika light bill ekath ithuru wenawa.

    habayi Low PV eke wene battery ekata tama solar power eka dene ekan tama Inverter eka duwanee, meke nisa battery eka use wenawa

    MPP start voltage 120~450 wage Voltronic and rebranded wala, china copy Ex: EAsun , PowMr, PowLAND wage mee range eka podak wadi starting voltage eka,

    Battery less support, hondama seem eka meke battery nathuwa , grid ekath nathuwa duwannda puluwan ex mppsolar

    5KW ekakta 5000 watt solar array use karannda puluwan, aye gedara thiyanna onna ekak solar waling day time eke duwannda puluwan High PV Voltronic basuwanam

    offgid walata engy eka ahaka yanwa, habayi Lifepo4 wage use karanwanam light bill eka zero karanath puluwan
     
    suti

    Active member
  • Mar 4, 2012
    198
    49
    28
    @jeewantha05 machan

    System එකට ලොකු වියදමක් දරන්න වෙනවා kiyanne wiring & other devices walatada machan?

    One more question,

    Low PV inverter walin

    1. api hithamu panel walin ena power eka battery charge karanna witharak wedie kiyala. ethakota ithutu tika direct use karanna puluwanda gedara netwrok ekata?

    2. After charging the battery, solar power eka direct gedara network elata denna puluwanda?
    Low PV inverter weda karanne UPS ekak widiyata Weda karanne, Utility eken weda karanna welwata utility neti nm thama battery power ekata yanwa

    High PV eka Hybrid widiyata weda karanne , Priority dala thibunoth Utility Solar Battery witdiyata (USB) first 100w,150W wage utility eken ganne ita pase solar availble widiyata

    me video eka balapan
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,171
    1,759
    113
    Low PV inverter weda karanne UPS ekak widiyata Weda karanne, Utility eken weda karanna welwata utility neti nm thama battery power ekata yanwa

    High PV eka Hybrid widiyata weda karanne , Priority dala thibunoth Utility Solar Battery witdiyata (USB) first 100w,150W wage utility eken ganne ita pase solar availble widiyata

    me video eka balapan

    sorry waradi meka "Low PV inverter weda karanne UPS ekak widiyata Weda karanne, Utility eken weda karanna welwata utility neti nm thama battery power ekata yanwa"
     
    • Like
    Reactions: Nelza

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,171
    1,759
    113
    @suti @ieannet Hybrid kiyana hinda mama hithuwe direct solar/ battery/ main power 3 athara switch & mix karanna puluwan kiyala regardless of Low or high pv

    Solar -> Battery -> Utility
    or
    Utility -> Solar > Battery

    you can also schedule how you want to use the system :) but can not do this with a low PV system

    youtube karayo boru kiyane godaka, anika mee tike oya solar karayo dentel mama daka genxxxx kiyanna ekage qouta eka 2Min walata amoo 100% profit mali

    chater inveter market eke ambanaka, katiaya safe less .. system hadanwa hoo gala koi welawaka hari gas pipiruwa wage off grid ekak pupuranwa balapan koo

    low PV system yanwanam only backup cheap system ekak oki
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337

    මචන් මුලින්ම ගෙදර වැඩ වලට Solar use කරලා (ඒ අතරේ Battery එකත් Solar වලින්ම charge කරගෙන ) ඊටපස්සේ CEB line එකට ගිහින් (රෑට වගේ ) ඒ දෙකම නැති වෙලාවට (night time power cut ) Battery power යන විදියට හදාගන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,452
    113
    Colombo

    ඕක මචන් හරියටම ඉන්වර්ටර් එක මොකද්ද කියලා බලලා තමයි කන්ෆර්ම් කර ගන්න ඕන. Inverter user manual එක බැලුවා නං හරි.
    Input priority/Output priority දෙන්න පුලුවන්. Output priority එක SUB (Solar, Utility, Battery) දුන්නම ඔය වැඩේ වෙනවා.
    ඔය වැඩේ inverter එක හරහා කරොත් රෑට inverter එකේ පවර් ලොස් එකක් ඇඩ් වෙනවා(60-70W) වගේ, ඕන නං contactor සෙට් එකක් දාල හදාගන්න පුලුවන් රෑට කෙලින්ම inverter එක බයිපාස් කරලා ග්‍රිඩ් එකෙන් දුවන්න සහ grid එක නැති උනු ගමන් inverter එක ඔන් වෙලා බැටරියෙන් දුවන්න. දවල්ට inverter power loss එක අදාල නැහැ කොහොමත් සෝලා වලින් ඒව කවර් වෙන නිසා.

    OP ගෙ ප්‍රශ්නෙට
    5KW නං High PV තමයි යන්න වෙන්නෙ. මම දැකලා නැහැ 5KW වගේ high pv inverter.
    Low pv වලින් 5KW දෙනවා කියන්නෙ PV පැත්තෙ වයරින් අමාරුයි, හොඳ මහත වයර් දාන්න වෙනවා, මොකද ලොකු කරන්ට් එකක් හැඬල් වෙන නිසා වයර් බ්‍රේකර් වලට එහෙම වියදම වැඩියි, loss එකත් වැඩී

    Inverter යූස් කරන අය දැනට යූස් කරන brands මොනවද?
    මම හොයලා බලපු විදියට ගානත් ශේප් රිලයබල් එක Growatt. මේක ගාන පොඩ්ඩක් වැඩී, හැබැයි ගොඩක් වෙන රටවලත් යූස් වෙනවා (5KW එකක් ලක්ශ දෙකක් වගේ වෙද්දි ගෙන්න ගන්න පුලුවන්)

    ඊලඟට Epever තියනවා, තව SAKO, EASUN, MPP Solar එහෙමත් හොඳයි කියනවා මේ සෙට් එක යූස් කරන්නෙ ලංකාව, තායිලන්තෙ වගේ අනාතයො ඉන්න රටවල තමයි. english review එකක් වත් නැහැ හොයා ගන්න. මේව නං 1.20ට අඩුවෙන් ගන්න පුලුවන්, SAKO, EASUN වගේ ඒව නං ලක්ශෙකටත් අඩුයිද කොහෙද.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,452
    113
    Colombo
    Machan panels walath High PV / low PV kiyala wenawa thiyenawada?
    නෑ
    String එකේ පැනල් ගාන අනුව තමයි voltage එක සෙට් වෙන්නෙ.
    හැබැයි pre built LiFePO4 බැටරි එහෙම ගන්නවා නං මම දැකලා තියනවා සමහර බ්‍රැන්ඩ් වල high voltage battery එහෙම තියනවා (300V වගේ), සමහර විට Application specific battery ද දන්නෙ නැහැ.
     
    • Like
    Reactions: Nelza

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Solar -> Battery -> Utility
    or
    Utility -> Solar > Battery

    you can also schedule how you want to use the system :) but can not do this with a low PV system

    youtube karayo boru kiyane godaka, anika mee tike oya solar karayo dentel mama daka genxxxx kiyanna ekage qouta eka 2Min walata amoo 100% profit mali

    chater inveter market eke ambanaka, katiaya safe less .. system hadanwa hoo gala koi welawaka hari gas pipiruwa wage off grid ekak pupuranwa balapan koo

    low PV system yanwanam only backup cheap system ekak oki
    Sako sunpax 5. Is kW parallel inverter eka hodada
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,171
    1,759
    113
    Sako sunpax 5. Is kW parallel inverter eka hodada
    5KW mama recommend karane

    Growatt SPF 5000ES
    Mppsolar 5048GK / U-GK

    Epever hondayi kiyanwa mama test kala naa

    anith ewa godak fake

    Lithium iron phosphate battery seen ekath ewage, dan katiya genna ewa hona naa, ex SAKO 48V 100AH LiFePO4 Cycle life: 3000 but Pylontech more than 6000 cycles at 90% discharge life eka bageka wada adu ne ithin

    FB admin la daku badu genala ganna kapanwa mee wela we
     
    • Like
    Reactions: NRTG and Nelza

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,452
    113
    Colombo
    5KW mama recommend karane

    Growatt SPF 5000ES
    Mppsolar 5048GK / U-GK

    Epever hondayi kiyanwa mama test kala naa

    anith ewa godak fake

    Lithium iron phosphate battery seen ekath ewage, dan katiya genna ewa hona naa, ex SAKO 48V 100AH LiFePO4 Cycle life: 3000 but Pylontech more than 6000 cycles at 90% discharge life eka bageka wada adu ne ithin

    FB admin la daku badu genala ganna kapanwa mee wela we

    growatt බැටරිත් තියනවා, SAKO බැටරි වල ගානම වගේ.
    හැබැයි ඔය 6000 cycles at 90% discharge කියන එක ටිකක් ශුවර් නැහැ වගේ නේද

    ගොඩක් මැනුෆැක්චර්ර්ස්ලා කියලා තියෙන්නෙ 3000 cycles at 80% discharge and 6000 cycles at 50% discharge කියලා. මොන දේ වෙනස් උනත් 6000 cycles at 90% කියන එක ශුවර් කරන්න අමාරුයි. අනික 80% වලින් පස්සෙ බැටරි කැපෑසිටි එකට පට්ට impact එකක් තියනවා.
    Edit : මම මුන්ගෙ ස්පෙක් එක බැලුවා කියලා තියෙන්නෙ >4500 cycles at 80% discharge, කියලා.
     
    Last edited:

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    5KW mama recommend karane

    Growatt SPF 5000ES
    Mppsolar 5048GK / U-GK

    Epever hondayi kiyanwa mama test kala naa

    anith ewa godak fake

    Lithium iron phosphate battery seen ekath ewage, dan katiya genna ewa hona naa, ex SAKO 48V 100AH LiFePO4 Cycle life: 3000 but Pylontech more than 6000 cycles at 90% discharge life eka bageka wada adu ne ithin

    FB admin la daku badu genala ganna kapanwa mee wela we
    eth machan cost ekath ekka thama neda?

    Mama hithagena inne

    SAKO 48V 100AH LiFePO4
    Epever 5kw high PV Inverter
    + needs to find solar panels

    Half cut solar panels kiyanne monwada ban?

    Ewala waasi/ paadu monawada?
     
    • Like
    Reactions: NRTG and ieannet

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    5KW mama recommend karane

    Growatt SPF 5000ES
    Mppsolar 5048GK / U-GK

    Epever hondayi kiyanwa mama test kala naa

    anith ewa godak fake

    Lithium iron phosphate battery seen ekath ewage, dan katiya genna ewa hona naa, ex SAKO 48V 100AH LiFePO4 Cycle life: 3000 but Pylontech more than 6000 cycles at 90% discharge life eka bageka wada adu ne ithin

    FB admin la daku badu genala ganna kapanwa mee wela we
    Sako 3.5 kW ekanam godak aya gannawa me tike. Fake kiyala kiyanne ai. Monada ewaye wunoth wena awul