SAKO එක ගන්නෙ හේතු දෙකක් නිසාSako 3.5 kW ekanam godak aya gannawa me tike. Fake kiyala kiyanne ai. Monada ewaye wunoth wena awul
පලවෙනි එක ගාන අඩුයි.
දෙවනි එක අර DIY Off grid fb group එකෙන් ඕක හෙනට ප්‍රොමෝට් කරනවා, උන් ලෝකෙ තියන හොඳම එක වගේ ඕව ගැන කමෙන්ට් දාන්නෙ.
සිංහලුන්ට ඉතින් කොලිටිය අදාල නෑනෙ ලාබෙට දෙනවා නං ඕන එකක්
කවුරු හරි එකෙක් දාල තිවුනා Victron energy inverter එකක් විකුනන්න, ඒකට කියලා තිවුනෙ SAKO එක හදන චීනෙම තමයි Victron එකත් හදන්නෙ කියලා, උන් හිතං ඉන්නෙ දෙකම චීනෙ හදන නිසා දෙකම එකයි කියලා.
