උඹලා සපෝර්ට් කරන්නේ කොහේටද??? හේතුවත් එක්කම කියපල්ලා.. කවුරු දිනයිද මේකෙන්??

russia apita support ekata vote karala. kari ukraine apita wiruddawa vote karala..කවුරු දිනුවත් පැරදුණත් අපිට නං වැඩක් නෑ ඉතින්
හැබැයි සපෝට් කරන්නේ Russia.
Reason: UNHRC එකේ ලංකාවට සපෝට් කරපු නිසා
Source: The UNHRC resolution against Sri Lanka was passed by a majority vote
![]()
කවුරු දිනුවත් පැරදුණත් අපිට නං වැඩක් නෑ ඉතින්
හැබැයි සපෝට් කරන්නේ Russia.
Reason: UNHRC එකේ ලංකාවට සපෝට් කරපු නිසා
Source: The UNHRC resolution against Sri Lanka was passed by a majority vote
![]()

කවදාවත් මේක නිසා යුද්ධයක් කරලා මරන එකට support කරන්න එපා![]()

government/rulers != people (although they appointed by people)
මරද්දි මැරෙන්නේ Ukraine and Russian people
හෙට agree වෙලා ceasefire කලොත් presidentල දෙන්න අතට අත දීලා යන්න උනත් පුලුවන් මැරෙන මිනිස්සුන්ට වන්දි ලැබෙයි
හිතන්න Ukraine, Russia economy කෙල වෙලා අපෙන් loan එකක් ඉල්ලනවා (just dream it)
අපිට loan දෙන්න පුලුවන් එක රටකට විතරයි... ඒ වෙලාවෙදි ලොවෙත් Russia වලට දෙන්න ඕනි අපිට දුන්නු support එකට
අපිට support එක දුන්නා කියලා කරන හැම වැඩේම අනුමත කරන්න ඕනි නෑ
Udayanga Sir nan kiwwe Russia ba kiwwa weleth Ukraine tamai weapons dunne 2009 di ( despite the pressure from EU countries ) e kale wena regime ekak tiyenne aththeකවුරු දිනුවත් පැරදුණත් අපිට නං වැඩක් නෑ ඉතින්
හැබැයි සපෝට් කරන්නේ Russia.
Reason: UNHRC එකේ ලංකාවට සපෝට් කරපු නිසා
Source: The UNHRC resolution against Sri Lanka was passed by a majority vote
![]()
Udayanga Sir nan kiwwe Russia ba kiwwa weleth Ukraine tamai weapons dunne 2009 di ( despite the pressure from EU countries ) e kale wena regime ekak tiyenne aththe
Kalaguna salakanna puka hri dena un hinda thama me ratatath mehema wela thiyenne.අපිට උදව්වක් කරා කියන එක මිනීමරනකොට කටවහන් ඉන්න හේතුවක් නෙවෙයි.
ඇමරිකන් උන් මරනකොටත් මැරෙන්නෙ මිනිස්සු රුසියන් උන් මරනකොටත් මැරෙන්නෙ මිනිස්සු.
කණ්ඩායමකට කතා කරල බෙරගන්න බැරි ප්‍රශ්නෙකට මෙලො සම්බන්ධයක් නැති මිනිස්සු මැරෙන්න ඔනි නෑ.
මගෙ පැත්ත රසියන් යුක්‍රෙන් දෙකේම නායකයො දෙන්නගෙ උද්දච්චකම නිසා මැරෙන දුක් විදින අහින්සක මිනිස්සුන්ගෙ පැත්තෙ.
Yesඅමෙරිකන් පොන්නයොන්ව සත පහකට ගනන් ගන්නෙ නැති රට රුසියාව නිසා
Hiru interview ekeka kiwweSirla ithin upan gei liars la ne. Valid source please.
Mona interview ekata kiwwath sirla kata ariyoth 90% boru ne kiyanne.Hiru interview ekeka kiwwe