Russia vs Ukraine

එළකිරි කොල්ලනේ කෙල්ලනේ කියපල්ලා බලන්න උඹලගේ අදහස්...

  • Russia

    Votes: 48 78.7%
  • Ukraine

    Votes: 13 21.3%

  • Total voters
    61

Gamer1

Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    උඹලා සපෝර්ට් කරන්නේ කොහේටද??? හේතුවත් එක්කම කියපල්ලා.. කවුරු දිනයිද මේකෙන්??
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,403
    2
    53,880
    113
    කවුරු දිනුවත් පැරදුණත් අපිට නං වැඩක් නෑ ඉතින් :lol:

    හැබැයි සපෝට් කරන්නේ Russia.

    Reason: UNHRC එකේ ලංකාවට සපෝට් කරපු නිසා

    Source: The UNHRC resolution against Sri Lanka was passed by a majority vote

    6iS2GNZ.png
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    ඔය රටවල් දෙකෙන්ම අපිට වැරැද්දක් වෙලා නෑනේ.රටවල් දෙකම අපිට ඕන. පැත්තක් ගන්න බෑ ඒක නිසා..කිසිම රටක් විනාස වෙනවට මම නම් කැමති නෑ..රුසියාව කෙසේ වෙතත් අැමරිකාව නම් ඉතිං කරන්නේ රටවල් විනාස කරන ඵක තමා ඵදා ඉඳන්ම..

    20220302_115159.jpg

    20220302_213342.jpg
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    Man kamathi na yuddayak nisa kohewath inna ahinsaka minissu lamai marena ekata unta karadara wena ekata, ubala apita key board wala talks denna puluwan eth eka experience karana un thamai danne eka kochchara serious da kiyala, Putin ta wena option ekak thibbe na, Ukraine un nikan moral hadagatta anith un support karai kiyala anthimata eka ballek awe na unta gahanakota, US we#$%# pu$%Ala thamai me hama ratakama hama dekatama waga kiyanna ona, unta kohomath una ganenna ona, loke power eka unui china and Russia athara balance eke thiyena eka hodai, ethakota ekektawath hithena hithena de karanna bane, deparak hithanna wenawa, habai anthime nikan illan kawe Ukraine un, paw
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    අමෙරිකන් පොන්නයොන්ව සත පහකට ගනන් ගන්නෙ නැති රට රුසියාව නිසා
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,671
    11,684
    113
    කවුරු දිනුවත් පැරදුණත් අපිට නං වැඩක් නෑ ඉතින් :lol:

    හැබැයි සපෝට් කරන්නේ Russia.

    Reason: UNHRC එකේ ලංකාවට සපෝට් කරපු නිසා

    Source: The UNHRC resolution against Sri Lanka was passed by a majority vote

    6iS2GNZ.png
    russia apita support ekata vote karala. kari ukraine apita wiruddawa vote karala..
    now obvious we should support russia..
     
    • Like
    Reactions: Gamer1

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    කවුරු දිනුවත් පැරදුණත් අපිට නං වැඩක් නෑ ඉතින් :lol:

    හැබැයි සපෝට් කරන්නේ Russia.

    Reason: UNHRC එකේ ලංකාවට සපෝට් කරපු නිසා

    Source: The UNHRC resolution against Sri Lanka was passed by a majority vote

    6iS2GNZ.png

    කවදාවත් මේක නිසා යුද්ධයක් කරලා මරන එකට support කරන්න එපා :no:

    government/rulers != people (although they appointed by people)
    මරද්දි මැරෙන්නේ Ukraine and Russian people
    හෙට agree වෙලා ceasefire කලොත් presidentල දෙන්න අතට අත දීලා යන්න උනත් පුලුවන් මැරෙන මිනිස්සුන්ට වන්දි ලැබෙයි

    හිතන්න Ukraine, Russia economy කෙල වෙලා අපෙන් loan එකක් ඉල්ලනවා (just dream it)
    අපිට loan දෙන්න පුලුවන් එක රටකට විතරයි... ඒ වෙලාවෙදි ලොවෙත් Russia වලට දෙන්න ඕනි අපිට දුන්නු support එකට
    අපිට support එක දුන්නා කියලා කරන හැම වැඩේම අනුමත කරන්න ඕනි නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,403
    2
    53,880
    113
    කවදාවත් මේක නිසා යුද්ධයක් කරලා මරන එකට support කරන්න එපා :no:

    මරන එකට සපෝට් නෑ Ukraine Russia යටතේ තියනවට සපෝට්, එතකොට අපිට UN එකේ තව වෝට් එකක් වැඩිවෙනවා නේ :yes:

    government/rulers != people (although they appointed by people)
    මරද්දි මැරෙන්නේ Ukraine and Russian people

    The war will end.The leaders will shake hands.The old woman will keep waiting for her martyred son. That girl will wait for her beloved husband.And those children will wait for their heroic father.I don't know who sold our homeland.But I saw who paid the price. ~Mahmoud Darwish

    හෙට agree වෙලා ceasefire කලොත් presidentල දෙන්න අතට අත දීලා යන්න උනත් පුලුවන් මැරෙන මිනිස්සුන්ට වන්දි ලැබෙයි

    ඉතින් හොඳයි නේ

    හිතන්න Ukraine, Russia economy කෙල වෙලා අපෙන් loan එකක් ඉල්ලනවා (just dream it)
    අපිට loan දෙන්න පුලුවන් එක රටකට විතරයි... ඒ වෙලාවෙදි ලොවෙත් Russia වලට දෙන්න ඕනි අපිට දුන්නු support එකට
    අපිට support එක දුන්නා කියලා කරන හැම වැඩේම අනුමත කරන්න ඕනි නෑ

    Ukraine Russia යටතේ තිබ්බාම කාට ණය දුන්නත් රටවල් දෙකම අපේ allies වෙනවා නේ 👌
     
    Last edited:
    • Like
    Reactions: Gamer1

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    කවුරු දිනුවත් පැරදුණත් අපිට නං වැඩක් නෑ ඉතින් :lol:

    හැබැයි සපෝට් කරන්නේ Russia.

    Reason: UNHRC එකේ ලංකාවට සපෝට් කරපු නිසා

    Source: The UNHRC resolution against Sri Lanka was passed by a majority vote

    6iS2GNZ.png
    Udayanga Sir nan kiwwe Russia ba kiwwa weleth Ukraine tamai weapons dunne 2009 di ( despite the pressure from EU countries ) e kale wena regime ekak tiyenne aththe
     
    • Like
    Reactions: Gamer1

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,403
    2
    53,880
    113
    Udayanga Sir nan kiwwe Russia ba kiwwa weleth Ukraine tamai weapons dunne 2009 di ( despite the pressure from EU countries ) e kale wena regime ekak tiyenne aththe

    Sirla ithin upan gei liars la ne. Valid source please.
     
    • Like
    Reactions: Gamer1

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    අපිට උදව්වක් කරා කියන එක මිනීමරනකොට කටවහන් ඉන්න හේතුවක් නෙවෙයි.

    ඇමරිකන් උන් මරනකොටත් මැරෙන්නෙ මිනිස්සු රුසියන් උන් මරනකොටත් මැරෙන්නෙ මිනිස්සු.

    කණ්ඩායමකට කතා කරල බෙරගන්න බැරි ප්‍රශ්නෙකට මෙලො සම්බන්ධයක් නැති මිනිස්සු මැරෙන්න ඔනි නෑ.

    මගෙ පැත්ත රසියන් යුක්‍රෙන් දෙකේම නායකයො දෙන්නගෙ උද්දච්චකම නිසා මැරෙන දුක් විදින අහින්සක මිනිස්සුන්ගෙ පැත්තෙ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,092
    22,515
    113
    අපිට උදව්වක් කරා කියන එක මිනීමරනකොට කටවහන් ඉන්න හේතුවක් නෙවෙයි.

    ඇමරිකන් උන් මරනකොටත් මැරෙන්නෙ මිනිස්සු රුසියන් උන් මරනකොටත් මැරෙන්නෙ මිනිස්සු.

    කණ්ඩායමකට කතා කරල බෙරගන්න බැරි ප්‍රශ්නෙකට මෙලො සම්බන්ධයක් නැති මිනිස්සු මැරෙන්න ඔනි නෑ.

    මගෙ පැත්ත රසියන් යුක්‍රෙන් දෙකේම නායකයො දෙන්නගෙ උද්දච්චකම නිසා මැරෙන දුක් විදින අහින්සක මිනිස්සුන්ගෙ පැත්තෙ.
    Kalaguna salakanna puka hri dena un hinda thama me ratatath mehema wela thiyenne.
     
    • Like
    Reactions: NaiRobi and Gamer1

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,397
    6,047
    113
    අමෙරිකන් පොන්නයොන්ව සත පහකට ගනන් ගන්නෙ නැති රට රුසියාව නිසා
    Yes
    Also who started wars in Iraq iran Libya Vietnam Korea and so on
     
    Last edited:
    • Like
    Reactions: Gamer1

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,403
    2
    53,880
    113
    Hiru interview ekeka kiwwe
    Mona interview ekata kiwwath sirla kata ariyoth 90% boru ne kiyanne.

    2008-2009 weapons gaththe Slovakiawen, despite EU pressure.

    Ukraine walin gaththa kiyanna valid source ekak dannako plwn nam.
     
    • Like
    Reactions: Gamer1