ඕක නඩුවක්
චටාස් ද මොකද්ද කියල අරන් යන්න වෙනව බලන්න.
ච්ටාස් වගේ සද්ද නන්, ගොඩක් වෙලාවට ස්ටාටර් මොටරෙ හරි සොලනොයිඩ් හරි වෙන්නත් පුලුවන්. හරියට අ සද්දෙ එන්නෙ කොහෝන්ද බලන්න.
Or ක්ලච් වීල් එක කැපිල නන් එන්නෙ, අර වාහන ක්ලච් ප්ලෙට් ලිස්සනව කොට එන 'ක්රාස් ' සද්දෙ.
ලෝකල් ස්ටාටර් ක්ලච් එකක් ද තියෙන්නෙ. එවගෙත් අමුතු සද්ද එනව. එව නන් ගොඩක් වෙලාවට රොලර්, ස්ප්‍රින් සෙට් අවුල් නිසා එනව.
නඩුව වැටෙන්නෙ, ඕකෙ ඇන බුරුල් වෙලා , එහෙම්ම පැද්දොත්. එතකොට වීල් එක දෙපැත්ත ගහල ඇතුලෙ හවුසින්, ඔයිල් ලයින් කඩල යනව. නැත්නන්, ඇන කැඩිල ඇතුලෙ හැමතැනම ඩැමෙජ් වෙන්නවත් පුලුවන්.
ඇන බුරුල් උනාම, හොයන්න ලෙසිය්
ඩීසල් ත්‍රීවිල් වගෙ ඩක ඩක සද්දෙ එනව කොයිල් එක ගාවින්.
වහාම සුදුසු කම් ඇති වැඩපොලකට අරන් යන්න.
----
තව බැටරියත්, චාජින් සිස්ටම් එකත් චෙක් කරල ඉන්න
ලොඩ් එකට බැටරි මදි උනාමත් ඔය වගෙ සද්ද එනව