Starter Clutch Problem

udarakahata

Active member
  • Sep 4, 2012
    171
    65
    28
    38
    Motorcycle එකෙ starter Clutch එකෙ ප්‍රශ්නයක් කියලා දැනගන්නේ කොහොමද? මගෙ ලග තියෙන්නෙ Suzuki Volty බයික් එකක්, උදෙට කරද්දි 'චටාස්' ගාල සද්දයක් එනවා, සාමන්යයෙන් බයික් එකේ engine එක heat තියෙද්දි start කරාම නම් කිසි සද්දයක් start නැතුව වෙනවා, cold start කරාම තමයි අර 'චටාස්' සද්දෙ එන්නෙ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    ඕක නඩුවක්

    චටාස් ද මොකද්ද කියල අරන් යන්න වෙනව බලන්න.

    ච්ටාස් වගේ සද්ද නන්, ගොඩක් වෙලාවට ස්ටාටර් මොටරෙ හරි සොලනොයිඩ් හරි වෙන්නත් පුලුවන්. හරියට අ සද්දෙ එන්නෙ කොහෝන්ද බලන්න.

    Or ක්ලච් වීල් එක කැපිල නන් එන්නෙ, අර වාහන ක්ලච් ප්ලෙට් ලිස්සනව කොට එන 'ක්‍රාස් ' සද්දෙ.

    ලෝකල් ස්ටාටර් ක්ලච් එකක් ද තියෙන්නෙ. එවගෙත් අමුතු සද්ද එනව. එව නන් ගොඩක් වෙලාවට රොලර්, ස්ප්‍රින් සෙට් අවුල් නිසා එනව.

    නඩුව වැටෙන්නෙ, ඕකෙ ඇන බුරුල් වෙලා , එහෙම්ම පැද්දොත්. එතකොට වීල් එක දෙපැත්ත ගහල ඇතුලෙ හවුසින්, ඔයිල් ලයින් කඩල යනව. නැත්නන්, ඇන කැඩිල ඇතුලෙ හැමතැනම ඩැමෙජ් වෙන්නවත් පුලුවන්.

    ඇන බුරුල් උනාම, හොයන්න ලෙසිය්
    ඩීසල් ත්‍රීවිල් වගෙ ඩක ඩක සද්දෙ එනව කොයිල් එක ගාවින්.

    වහාම සුදුසු කම් ඇති වැඩපොලකට අරන් යන්න.

    ----

    තව බැටරියත්, චාජින් සිස්ටම් එකත් චෙක් කරල ඉන්න
    ලොඩ් එකට බැටරි මදි උනාමත් ඔය වගෙ සද්ද එනව
     
    ස්තුති, පැහැදිලි කරාට,
    ඔය චටස් සද්දෙ ගොඩක් වෙලාවට එන්නෙ උදේට තමයි, නැත්තම් engine එක ගොඩක් වෙලා නිකන් තියලා start කරාම තමයි. එක බාල එකක්ද කියන්න නම් දන්නෙ නෑ.
    කොට්ටාව,නුගේගොඩ කිට්ටුව හොද Garage එකක් දන්නවාද?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    ස්තුති, පැහැදිලි කරාට,
    ඔය චටස් සද්දෙ ගොඩක් වෙලාවට එන්නෙ උදේට තමයි, නැත්තම් engine එක ගොඩක් වෙලා නිකන් තියලා start කරාම තමයි. එක බාල එකක්ද කියන්න නම් දන්නෙ නෑ.
    කොට්ටාව,නුගේගොඩ කිට්ටුව හොද Garage එකක් දන්නවාද?

    https://g.co/kgs/9Dzwrh

    Methana hoday
    Dhammika kiyala kenek innawa, eyata pennanna
     
    Damitha77

    Active member
  • Jan 11, 2009
    445
    77
    28
    machan oka pennaganna ikmanta. oka kedunoth cup ekath ekka kedenawa. starter clutch nam aula original ekak danna. Chinese danna epa 6000 ganata tiyena.
     
    • Like
    Reactions: Solo Rider