Russia vs Ukraine (Only military updates)

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පේන විදියට උන්ට ඔඩර් දීලා තියෙන්න ඇත්තේ පුලුවන් තරම් වේගයෙන් කියෙව් ඇතුලු ප්‍රධාන නගර අල්ලන්න.කාර්මික දෝෂ හින්දා,මඩේ එරිලා .වගේ දේවල් හින්දා අතහැරලා දාපුවා වෙන්න ඕනේ උඹ කියන්නේ.ඕවා හදන්න,ගොඩ ගන්න නාස්ති කරන්න උන්ට කාලයක් නැති වෙන්න ඇත්තේ.

    මේ ආක්‍රමණය ඇමෙරිකන් උන් ඉරාකයට,ඇෆ්ගනිස්ථානයට ගැහුවා වගේ නෙමෙයි.මුල ඉදලා ඕක බලන් හිටියට එකෙකුට ඒක තේරෙනවා.

    මුන් හැදුවේ මර්මස්ථාන ටික පට ගලා අල්ලගන්න.ඒයාර් පොර්ට් වලට එහෙම මිසයිල ඇටෑක් ආවාට සැටලයිට් ඉමේජ් වලින් පේනවා ධාවන පථවලට හානියක් කරලා නෑ කියලා.රටට වැඩි හානියක් නොකරන.වැඩේ ඇනුනා,යුක්‍රේන් සයිඩ් එකෙන් ආපු ප්‍රතිරෝධය හිතුවට වඩා වැඩි වුනා.සතුරා අවතක්සේරු කිරීමේ ප්‍රතිඵල තමයි.අනික සැපයුම් ජාලයේ ආකාර්යක්ෂම බව.සමහර වාහන අතහැර දාන්න හේතු වෙන්නේ ඉන්ධන සැපයුම අඩාල වීම හින්දා.අනිත් වාහන නම් යුක්‍රේන ප්‍රතිප්‍රහාරවල ප්‍රතිඵල..
    එකනම් ඇත්ත. Russian උන් බැලුවේ ආණ්ඩුව අයින් කරලා, මිනිස්සු shape එකේ තියාගන්න වගේ වැඩක්.
     
    • Like
    Reactions: War Fighter

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    එකනම් ඇත්ත. Russian උන් බැලුවේ ආණ්ඩුව අයින් කරලා, මිනිස්සු shape එකේ තියාගන්න වගේ වැඩක්.
    ඔව්. හැබැයි උන් මුලදිත් ලොකු force එකක් use කරේ නෑ. වැඩේ ඇනුන කියල හිතන්නත් අමාරුයි. මොකද සෑහෙන්න plan කරල ඇටෑක් කරේ. ඇමෙරිකන් intelligence රිපෝට් එකක් තිබුන තාම plan එකට අනුව වැඩේ යනව කියල.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    රුසියාව හිතපු තරන් යුද්දෙ ලේසි නෑ වගේ.... කොහොමත් ඇමරිකන්කාරයො වගේ උඩින් ගහුවෙ අඩුවෙන් වගේ නේද... රුසියාව මිසයිල වලට වඩා මල්ටි යොදා ගන්නේ වියදම අඩු කරන්න ද???
    රුසියාවෙ ආර්තිකයට මොකද වෙන්නේ...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,504
    113
    ඉන්දියාව රුසියාවෙන් මිසයිල ආරක්ෂණ පද්ධතියක් ඉල්ලුම් කිරීම අවලංගු නොකිරීම හේතුවෙන් ඇමරිකාව ඉන්දියාවටත් සම්බාධක දාන්න යන කථාවක් අද සවස ප්‍රවෘත්ති වල කියනවා ඇහුනා.

    එහෙම සම්බාධක දැම්මොත් නම් මොනවයින් මොනවා වෙයිද?

    මේ කියන කථාව ඇත්තක්ද?

    තුර්කියට දීලා ඇරියේ... F-35 Program එකෙනුත් එලෙව්වේ. ඒකනේ දැන් උන් වෙන 5th ජෙන.ෆයිටර් ජෙට් එකක් හොය හොය යන්නේ.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    රුසියාව හිතපු තරන් යුද්දෙ ලේසි නෑ වගේ.... කොහොමත් ඇමරිකන්කාරයො වගේ උඩින් ගහුවෙ අඩුවෙන් වගේ නේද... රුසියාව මිසයිල වලට වඩා මල්ටි යොදා ගන්නේ වියදම අඩු කරන්න ද???
    රුසියාවෙ ආර්තිකයට මොකද වෙන්නේ...
    Air force එක නැත්තෙ ඇයි කියල හිතා ගන්න අමාරුයි. මම කිසිම news එකක live stream එකක Russian planes දැක්කෙ නෑ. හැබැයි වැඩිය බලන්න වෙලාවක් තිබුනෙත් නෑ

    ඇත්ත බොරු නම් දන්නේ නෑ මෙන්න මේකෙ තිබුනේ

    මේක බ්ලොක් කරලද??
    ------ Post added on Mar 4, 2022 at 8:28 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,504
    113
    රුසියාව හිතපු තරන් යුද්දෙ ලේසි නෑ වගේ.... කොහොමත් ඇමරිකන්කාරයො වගේ උඩින් ගහුවෙ අඩුවෙන් වගේ නේද... රුසියාව මිසයිල වලට වඩා මල්ටි යොදා ගන්නේ වියදම අඩු කරන්න ද???
    රුසියාවෙ ආර්තිකයට මොකද වෙන්නේ...

    හේතුව ගයිඩඩ් වෙපන් හිඟකම

    වියදම අඩු කරගන්න තමයි ඒවා අඩුවෙන් හදන්නේ.ඒ වෙනුවට තමයි රොකට් වගේ අන්ගයිඩඩ් වෙපන් මහා පරිමාණයෙන් පාවිච්චි කරන්නේ.

    සීතල යුද්දේ කාලේ ඉදලා ගයිඩඩ් වෙපන්ස් වැඩිපුරම තිබ්බේ ඇමෙරිකන්කාරයෝ අතේ.අදටත් ඒක එහෙම තමයි.රුසියාව අදටත් ඉන්නේ පස්සෙන්.ඇමෙරිකන් ,සෝවියට් මෙහෙයුම් ,උපාය මාර්ග එකකට එකක් වෙනස්.

    ඇමෙරිකන් ආමි එක හදලා තියෙන්නේ ෆවර් එක ප්‍රොජෙක්ට් කරන්න .ඒකෙන උන්ට ලොකුම නේවි එකයි,එයාර් ෆෝර්ස් එකයි තියෙන්නේ.

    සෝවියට් සයිඩ් ඒක බර දුන්නේ පාබල හමුදාවට.ඒකයි අදටත් ආටි,එයාර් ඩිෆෙන්ස් සිස්ටම් වැඩිපුරම තියෙන්නේ රුසියාව පැත්තේ.සෝවියට් කාලේ ඉදලා වැඩියෙන්ම පාවිච්චී කලේ අන්ගයිඩඩ් රොකට්.හැබැයි මහා පරිමාණයෙන්..ඒ ගහන ගැහිල්ලට ඕන හමුදාව මොරාල් එක කැඩෙනවා .අන්ගයිඩඩ් වෙපන් වැඩිපුර පාවිච්චි කරන එකේ ආර්ථික වාසියක් තියෙනවා.සෝවියට්/රුසියන් ආර්ථිකය වගේ නෙමෙයි ඇමෙරිකාව.උන්ට ගයිඩඩ් වෙපන් ඕන තරම් හදන්න පුලුවන්.

    හැබැයි ගයිඩඩ් වෙපන්/මිසයිල අඩුකමේ අවාසිය තියෙන්නේ රුසියන් ගුවන් හමුදාවට.බෝම්බ දාන්න ගිහින් නියමුවන්ට ජීවිත පුදන්න වෙනවා.ඇමෙරිකන්කාරයෝ කරේ තියෙන ගහන බඩු හැමතැනම බෙදලා ඇත්තේ javelin වගේ
     
    ඇමෙරිකාව සිරියාවටත් ඕව දුන්න.රෂියන් plane ගොඩක් වැටුන් නෑ නේද?? Javelin tank වලට ගහන එකක් මතක විදියට
     
    • Like
    Reactions: War Fighter

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,504
    113
    ඇමෙරිකාව සිරියාවටත් ඕව දුන්න.රෂියන් plane ගොඩක් වැටුන් නෑ නේද?? Javelin tank වලට ගහන එකක් මතක විදියට
    යුක්‍රේන් සයිඩ් එකෙන් කියන හැටියට නම් ප්ලේන් 30-40කට කිට්ටුව වෙන්න ඩවුන්.උන්ගේ අතේ මාට්ටු වුන ෆේක් නිවුස් වල හැටියට නම් විශ්වාස කරන්න බෑ.

    උන් කියන විදියට සෝවියට්-ඇෆ්ගන් යුද්දෙන් මලාවගේ 1/2කට වඩා දැන් මැරිලා

    මේවායේ හැටියට තව සතියක් යද්දී රුසියන් හමුදාවෙන් 1/2ක් වත් ඉවර කරයි :P
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,504
    113
    mokakda "Z" kiyanne, russian military vehicles okkogema thiyenawa

    එකම සමූහාණ්ඩුවේ කෑලි දෙකක් නේ රුසියාවයි යුක්‍රේනයයි කියන්නේ.දෙගොල්ලොම තාම පාවිච්චි කරන්නේ සෝවියට් කාලේ වාහන .

    යුද ටැංකි ගත්තත් එකම පෙනුම.දුර තියා වෙනස අදුර ගන්න බෑ ඒ ගැන දැනුමක් තියෙන එකෙකුට ඇරෙන්න.සයින් එක ගැහුවම දුරට වුනත් පේනවා.ලකුණ තියෙනවා දැක්කම වැරදිලාවත් තමන්ගේ එකෙකුට ගහන්නේ නෑ එතකොට.

    හැබැයි ඕක සතුරන්ට උන්ගේ වාසියටත් පාවිච්චි කරන්න පුලුවන්
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    යුක්‍රේන් සයිඩ් එකෙන් කියන හැටියට නම් ප්ලේන් 30-40කට කිට්ටුව වෙන්න ඩවුන්.උන්ගේ අතේ මාට්ටු වුන ෆේක් නිවුස් වල හැටියට නම් විශ්වාස කරන්න බෑ.

    උන් කියන විදියට සෝවියට්-ඇෆ්ගන් යුද්දෙන් මලාවගේ 1/2කට වඩා දැන් මැරිලා

    මේවායේ හැටියට තව සතියක් යද්දී රුසියන් හමුදාවෙන් 1/2ක් වත් ඉවර කරයි :P
    හැබැයි උන්ට අගනුවර කිට්ටුව තියෙන 64 km දිග tank/truck පේලියට ගහ ගන්න බෑ 😂
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,504
    113
    හැබැයි උන්ට අගනුවර කිට්ටුව තියෙන 64 km දිග tank/truck පේලියට ගහ ගන්න බෑ 😂

    ඒ ලයින් එකටත් එර්ඩොගන්ගේ බයිරක්ටර් වලින් ගහනවා කියලා උන් කිව්වේ.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඒ ලයින් එකටත් එර්ඩොගන්ගේ බයිරක්ටර් වලින් ගහනවා කියලා උන් කිව්වේ.
    😂😂 රෂියන් උන් හෙන ආතල් එකේ ඉන්නවනෙ. යුක්රේන් උන් ළඟත් පරණ soviet missiles තියෙනව
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,504
    113
    😂😂 රෂියන් උන් හෙන ආතල් එකේ ඉන්නවනෙ. යුක්රේන් උන් ළඟත් පරණ soviet missiles තියෙනව

    යුක්‍රේනයේ ඉතුරු වෙලා තියෙන එයාර් ඩිෆෙන්ස් සිස්. ටික එලියට ගන්න රුසියන් උන් වැඩක් පටන් අරන් කියන්නේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,504
    113
    FM_q-7TaAAE5myv.jpg

    වෙන රටක් වුනා නම් කුලී හමුදාවක් හරි දම්මලා මරලා.. සදාම් .. ගඩාෆි