ANKER PowerCore Select 20000 mah power bank eken paya kiyak wage Fiber router eka run karanna puluwanda?මේ දවස් වල 28% discount එකක් තියනවා. ගන්න උන් ගනිල්ලා
https://www.daraz.lk//products/i108784299-s1017486424.html
![]()
ANKER PowerCore Select 20000 mah power bank eken paya kiyak wage Fiber router eka run karanna puluwanda?මේ දවස් වල 28% discount එකක් තියනවා. ගන්න උන් ගනිල්ලා
https://www.daraz.lk//products/i108784299-s1017486424.html
![]()
Eka machan router consumption eka anuwa change wenawa. But 8-10 hours puluwan wenna ona.ANKER PowerCore Select 20000 mah power bank eken paya kiyak wage Fiber router eka run karanna puluwanda?
Man oya PowerLast device 1 gaththa last week. Fiber router eka 5 Hrs wage run wenawa aulak nathuwamethanin mokakda hoda. stock nam na
View attachment 162592
Power adaptor ekak awada?Man oya PowerLast device 1 gaththa last week. Fiber router eka 5 Hrs wage run wenawa aulak nathuwa
Na power adapter 1 enne na, router eke 1ma use karanna puluwa nePower adaptor ekak awada?
Battery full drain unama router eka restart wenawada mains power thibbath?
මෙන්න මේක හොඳයි, කිරියේ කොල්ලෙක් (@RLT4U) කරන්නේ භාණ්ඩේ හොඳයි quality කිසිම ප්රශ්නයක් නෑ. පැය 6ක් 7ක් දුවන්න පුළුවන්.Fiber router එකකට use කරන්න පුලුවන් හොදම powerbank එක මොකක්ද බන්. උබල අරගත්ත ඒව තියනවනම් ගානයි ගත්ත තැනයි පොඩ්ඩක් කියාගෙන පලයන්. SLT ලගෙ site එකේ නම් පෙන්නන් නෑ මොකුත් ඒත් මට මේක හම්බුනා එයාලගෙ twitter එකේ තිබිල. මේක පාවිච්චි කරන අය ඉන්නවද කොච්චරක් වෙලා පාවිච්චි කරන්න පුලුවන්ද?
Router ekath restart wenna gaththa da?Na power adapter 1 enne na, router eke 1ma use karanna puluwa ne
Battery 1 godak low unama bulb 1 blink wenna gaththa. man ethakota device 1 off karala charge wenna thibba tikak
මෙන්න මේක හොඳයි, කිරියේ කොල්ලෙක් (@RLT4U) කරන්නේ භාණ්ඩේ හොඳයි quality කිසිම ප්රශ්නයක් නෑ. පැය 6ක් 7ක් දුවන්න පුළුවන්.
https://www.daraz.lk/products/5v-9v...l?spm=a2a0e.seller.list.8.14fc42e3vVNtBq&mp=1
Me kaleta nam sahena watinawa ohoma ekak ganna eka banbravosl kiyalath brand ekk tiynw bn. use karalanm na.
Mn rent ekata giya bn giya sathiye.Me kaleta nam sahena watinawa ohoma ekak ganna eka ban

Mn rent ekata giya bn giya sathiye.
ehe line eka hospital ekata yana eka kiyahnko. light giya gaman shanika enw !!!![]()
Independent wenna baluwe bnYakooo ubata geyak naha wage mko rent ekata giye aulak unada mokak hari naha neh?

Ahema meter na ban. Moko seen 1?Router ekath restart wenna gaththa da?
Ahaa eka misak eka nam hodai habay.Independent wenna baluwe bn![]()
elama minimum 5H puluwan nm awulk na machanEka machan router consumption eka anuwa change wenawa. But 8-10 hours puluwan wenna ona.
10000mAh ekak ekka 4G router eka 8 hours wage diwwa
matath mehema ekak hadaganna oni. kohedan ohoma haduweමටත් ඔය ප්රශ්නේ තිබුනා... අන්තිමේදි හොඳම විසඳුමක් ලැබුනා. මේකට ඕනේ අළුත් හෝ බැටරි අවුල් වෙච්ච UPS එකක්.
බැටරි අවුල් නම්, අළුත් එකක් දාගන්න.
ඊට පස්සේ 7812 රෙගියුලේටර් IC එක දාල UPS එකට බැටරිය සම්බන්ධ කරල තියෙද්දිම 12V ලයින් අවුට් එකක් ගන්න. (රේඩියෝ හදන එකෙකුට කිව්වම හදල දෙනව ඕක) ඒක රවුටරේට දෙන්න.
UPS එක on කරන්නෙ නැතුව Power දීල තියන්න. Current තියෙන වෙලාවට UPS බැටරිය චාර්ජ් වෙනවා සහ රවුටරේට Power ලැබෙනවා. හදිස්සියේවත් කරන්ට් ගියොත් බැටරියේ කරන්ට් එක රවුටරේට ලැබෙනවා. අළුත් බැටරියක් නමි කිසි අවුලක් නැතුව පැය 12 - 18 විතර අදින්න පුළුවන්...
අළුත් UPS එකක් ගන්නවනම් මුළු වියදම 6000 ක් විතර යයි ඔක්කොටම
පරණ UPS එකක් තියෙනවනම් බැටරියටත් එක්ක 3000 න් විතර ගොඩදාගන්න පුළුවන්
Hi macho. karapu hati kiyanna puluwanda. math me fiber router paya 4k wage online thiya ganna widiyak hoyana. thanksMachine ekaka Pavichchi karala ayin kapapu 12V 17AH sealed led acid battery ekakin 12V backup power supply ekak heduwa. den maasa 7-8k kisi awlak nethiwa dawas dekak Main power cut unath adinawa.