බයි ජීවිතය (Pohottuwa is life) එක පෙලට 🔥

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    4884EF8E-AA96-4E4D-A5A2-25710B4EF584.jpeg

    270991F5-D28B-4D4E-A715-5B3831590580.jpeg

    7AE5EF1F-9382-4530-B0D9-7595A27BA55C.jpeg

    උබල ලග තියෙන ඒවත් දාගෙන යමු 😍🔥
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඒ මිනිස්සු ගැන දුක හිතුන, කවුරුත් වෝට් කරන්නේ මොකක් හරි හොඳක් වෙයි කියල මිසක්, හිකවෙලා යාවි කියල හිතල නෙවෙයි. ඉතින් මෝඩකමටත් වඩා අසරණකම කියල හිතෙනවා. :-(
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඒ මිනිස්සු ගැන දුක හිතුන, කවුරුත් වෝට් කරන්නේ මොකක් හරි හොඳක් වෙයි කියල මිසක්, හිකවෙලා යාවි කියල හිතල නෙවෙයි. ඉතින් මෝඩකමටත් වඩා අසරණකම කියල හිතෙනවා. :-(
    ඔවු බන්. මාත් දුන්න. දැන් ඉකිල තියෙන්නෙ.

    https://elakiri.com/threads/උබල-කොහොමද-බන්-ජීවත්-වෙන්නෙ.2034803/
     
    • Haha
    Reactions: akshanz 2.0

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    ඒ මිනිස්සු ගැන දුක හිතුන, කවුරුත් වෝට් කරන්නේ මොකක් හරි හොඳක් වෙයි කියල මිසක්, හිකවෙලා යාවි කියල හිතල නෙවෙයි. ඉතින් මෝඩකමටත් වඩා අසරණකම කියල හිතෙනවා. :-(
    තිබහ යන්න කියලා මුහුදු වතුර බොනවා කියන්නෙ මෝඩකමනෙ බන්. බයියන්ට තිබ්බෙ අසරණකම නෙවේ පැහැදිලි උද්ධච්චකමයි ඊට නොදෙවෙනි මෝඩකමයි.
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    ඒ මිනිස්සු ගැන දුක හිතුන, කවුරුත් වෝට් කරන්නේ මොකක් හරි හොඳක් වෙයි කියල මිසක්, හිකවෙලා යාවි කියල හිතල නෙවෙයි. ඉතින් මෝඩකමටත් වඩා අසරණකම කියල හිතෙනවා. :-(
    NE Ban modakama tanikarama
     
    • Haha
    Reactions: akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    @erozan gupiyo apahasa karanawa :(
    එරෝසන්ට ඩොලර් ටිකක් දීල අවසර ගත්තේ මේක දාන්න 😂

    දෙයියනේ දෙයියනේ මං හිතුවේ video එක loop වැටිල කියලා 😂😂
    ------ Post added on Mar 6, 2022 at 12:00 PM

    White blouse antita aasa hithuna bolaw
    ඉදකින් යකෝ. 😂
    ------ Post added on Mar 6, 2022 at 12:02 PM